ඇම්ඩන්ගේ අම්මගේ වැඩකාරයා....

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඇම්ඩන්ගේ අම්මගේ වැඩකාරයා....

    ඇම්ඩන්ගේ අම්මගේ වැඩකාරයා....

    ඔන්න ඉතින් අපේ ඇම්ඩන් හොඳට ඉගෙන ගෙන ලොකු රස්සාවක් එහෙම කරන ගමන් කොළඹ පැත්තෙන් ලොකු ගෙයක් එහෙම හදාගෙන සුපිරි විදියට ඇම්ඩන්ගේ තාත්තත් එක්ක ජීවත් වෙනවළු..ඉතින් ලොකු මිනිස්සු උනහම ලොකු මිත්‍රයෝ ලොකු අසල් වාසින් එහෙම නේ ඉන්නේ..ඉතින් දවසක් ලොකු මහත්තුරු තමන්ගේ බිරින්දෑවරුත් අරගෙන ඇම්ඩන්ගේ ගෙදර ආවළු දවල් කෑමකට...ඒ අය එනකොට ඇම්ඩන්ගේ තාත්තා මිදුල අතු ගානවළු අර ආපු මහත්තුරු ටික ගනන් ගන්නේ නැතිව.ඉතින් මේක නිසා ඇම්ඩන්ගෙන් ඇහුවළු කව්ද අර මිදුල අතු ගාන්නේ කියලා..ඇම්ඩටත් පොඩි ලැජ්ජාවක් ඇවිත් ඒ ඉන්නේ තමන්ගේ තාත්තා කියන්න..ටිකක් කල්පනා කරපු ඇම්ඩන් කිව්වළු ඒ ඉන්නේ අපේ ගෙදර ඉන්න වැඩ කාරයා කියපලා හෙමින් තාත්තට ඇහෙන්නේ නැති වෙන්න..ඒත් මේක ඇහුනළු ඇම්ඩන්ගේ තාත්තට..තාත්තා එක පාරම හැරිලා කිව්වළු අර මහත්තුරු ටිකට මම මේ ගෙදර වැඩ කාරයා නෙවෙයි ඕකගෙ අම්මගේ වැඩ කාරයා කියලා..මහත්තුරු ටික දිව්වළු උසේන් බෝල්ටත් වැඩිය හයියෙන්....

    රී පොස්ට් නම් සොරි වෙන්න ඕනි...