ඇම්ඩන්ගේ කතා

j.atl

Member
May 6, 2015
179
29
0
colombo
ඔන්න ඉතිං අපේ ඇම්ඩන්ගෙ තාත්ත බඩු
කාපර්ලු (ගනිකා සේවනය) ඒ පලාතේ
නොගහපු එකක් නෑතිලු, ඒ විතරක් යැයි මිනිහට
ඒ ගෑනු ලග එන සුවද හොදට මතකයිලු.
අනේ ඉතිං අපේ ඇම්ඩන් ඉදල හිටල හරි ඒ
එකක් ලගට ගිහින් ආපු දවසට තාත්ත ඉව කරල
කියනවලු, "ආ.... උඹ අද සෝමලාගෙ ගෙවල්
පැත්තෙ ගියා නේද", "උඹ අද මැගිලින්ලගෙ
ගෙදර ගියා නේද"... කියල
ඉතිං අපේ ඇම්ඩට මේක හරි හිස රදයක්,
තාත්තට හොරෙන් එකක්වත් ගහන්න බෑ
අපේ ඇම්ඩ දවසක් හොද වැඩක් කලා ගෙදර
එන ගමන් පාරෙ හිටිය වැස්සියෙක්ගෙ පස්ස
පැත්තෙ ඇගිල්ල ගහගෙන ආවලු
ගෙදරට ආව විතරයි තාත්ත ඉව කරල බැලුවලු
මෙන්න ගේ ඇතුලට ගිහින් සර්ට් එකක් දාගෙන
එලියට බැස්සලු
අපේ ඇම්ඩන් ඇහුව "තාත්තෙ කොහෙද
යන්නෙ"..... කියල
"නෑ මේ මම නොදන්න අලුත් කෑල්ලක් බැහැල
පොඩ්ඩක් බලල එන්නම්....." කියල හන්දිය
පැත්තට ගියාල
 

j.atl

Member
May 6, 2015
179
29
0
colombo
අපේ ඇම්ඩා ඉතින් වැඩකරු කියලා කවුරුත්
දන්නවනේ.ඒත් ඉතින් ඇම්ඩා බැදලා ටික
කාලයක් යනකන්ම ලමයෙක් ලැබුනේ
නෑලු.ඇම්ඩාටත් මාර අවුල්.ඇම්ඩාගෙ ගෑනිටත්
සෑහෙන අවුල්.ඇම්ඩට අවුල් උනාට පොඩි හැපි
එකකුත් තිබ්බා මොකද ඉතින් daily fucking no
children නිසා.කොහොමහරි ඇම්ඩගෙ ගෑනිගෙ
දැඩි බලකිරීම මත ඇම්ඩා එක්ක කෝවිලකට
ගිහින් භාරයක් උනා.කොහොමහරි මේ භාරේ
නිසාමද මන්දා ඇම්ඩාගෙ ගෑනිට ලමයෙක්
ලැබුනා.ඇම්ඩාගෙ ගෑනිට හෙන
සතුටුයිලු.ඇම්ඩාවත් එක්කගෙන කෝවිලට
ගියපු ඇම්ඩාගෙ ගෑනි ලමයව උස්සලා
පෙන්නමින් තාලෙට මෙහෙම කියමින් කෝවිල
වටේට යනවලු.
දෙයියෝ දුන්න ලමයා මෙන්න
දෙයියෝ දුන්න ලමයා මෙන්න
මේක ඇහෙනකොට ඇම්ඩට ඉන්න
බෑලු.අම්මටසිරි වෙන්න මලලු.මොකද ඉතින්
මේ ගෑනි කෑගහන් විදියට නිකන් මේ ලමයා
ලැබිලා තියෙන්නෙ දෙයියෝ ඇම්ඩාගෙ ගෑනිට
හු#$ වගෙනෙ.
ඇම්ඩාත් කල්පනා කරලා සරම උස්ස උස්ස
තාලෙට මෙහෙම කියනවලු.
"දරුවා දුන්න දෙයියෝ මෙන්න
දරුවා දුන්න දෙයියෝ මෙන්න"
 

j.atl

Member
May 6, 2015
179
29
0
colombo
ඔන්න ඇම්ඩගේ ස්කෝලෙට හෙට ගුරු
පරික්ෂයෙක් එනවා කියලා ආරංචි උන නිසා
ඇම්ඩගේ ටීචර් ඇම්ඩට කතා කරලා කියනවලු
ඇම්ඩ පුතා හෙට ස්කෝලේ එන්න ඕනේ නෑ
හෙට ස්කෝලේ නිවාඩු කියලා.ඉතින් අපේ
ඇම්ඩත් එකෙන්ම මේකට කැමති
උනාලු.හැබැයි මු ගෙදර යන ගමන් කල්පනා
කරනවලු ඇයි මට විතරක් එන්න එපා කිව්වේ
කියලා .මු ඉතින් හිතුවලු ඕන එකක් කියලා
හෙට ස්කෝලේ යනවා කියලා.ඔන්න ඊලග
දවසේ ඇම්ඩ ස්කෝලේ ඇවිත් ඉන්නවා දැකපු
ටීචර් දෙලෝ රත් වෙලා ඉන්නකොට මෙන්න
ගුරු පරීක්ෂකයා ආවලු.ඔන්න ගුරු පරීක්ෂකයා
ළමයින්ට ආයුබෝවන් එහෙම කියල අහනවලු
කවුද දන්නේ කතා කියන්න කියලා කවුරුවත්
ඇත උස්සන පාටක් නෑලු.පන්තියේ කොනක්
හිටපු ඇම්ඩ ඇත ඉස්සුවලු.ගුරු පරීක්ෂකයා
කියනවලු ඈ හොද ළමයා ඉස්සරහට ඇවිත්
කතාව කියන්න කියලා.දැන් නම් ටීචර් හොදට
බය වෙලා ඉන්නේ.ඔන්න මු කතාව පටන්
ගත්තලු.ඔන්න එකෝමත් එක වැස්ස දවසක
හාවෙකුයි හාවියෙකුයි හිටියලු.ටීචර් බැලුවාලු
හරි තමා මු වැඩේ දෙන්න තමා යන්නේ කියලා
ටීචර් ඇම්ඩට මෙහෙම කියනවලු ඇම්ඩ පුතේ
කතාව කිව්වා ඇති නේද කියලා ඇම්ඩ
කියනවලු ටිකක් ඉන්නකෝ ටීචර් ඔන්න ඉතින්
වැස්ස ටිකක් තද නිසා හාවා හාවිට ලං
උනාලු.ටීචර් අයෙත් කියනවලු කතාව දැන් ඇති
නේද කියලා ඇම්ඩ ගණන් ගන්නේ නැතුව
අයෙත් කතාව කියනවලු.ඔන්න හාවා හාවිව
තුරුළු කරගත්තළු.ටීචර් බැලුවාලු දැන්නම්
එනපොට හරියන්නෑ කියලා ඇම්ඩ ගිහින්
ඉඩගන්නවා කියලා ඇම්ඩට බැන්නලු.මේකට
අපේ ගුරු පරික්ෂකයට මල පැන්නලු.ගුරු
පරීක්ෂකයා ටීචර්ට බැනලා ඇම්ඩට කිව්වලු
පුතා කතාව කියන්න කියලා ඔන්න ටිච්ර්ගේ
කල්ක්රියාව නිසා මල පැනලා හිටපු ඇම්ඩ
මෙහෙම කියනවලු
එකනේ සර් මේ හාවා හාවිට හු@#$ කලින්
ටීචර් මෙතන මට කියලා හු@ ගන්න හදනවනේ.
 

j.atl

Member
May 6, 2015
179
29
0
colombo
මේ සීන් 1 උනේ ඇම්ඩා 2 වසරෙ ඉන්න
කාලෙ.එදා ඉතින් ඇම්ඩගෙ ටීචර් උදෙන්ම
පන්තියට ඇවිත් ලමයිගෙන් අහනවලු කියන්න
බලන්න ලමයි අද උදෑසන ඔය ලමයි දැකපු
දේවල් ගැන ඔන්න ඉතින් ලමයි එක එක එව්වා
කියනවලු අත උස්ස උස්ස තීත තීත මම දැක්කා
කූල්ලෙක්,මම දැක්කා ලත්තන
තමනලයෙක්,මම දැක්කා ඉල පායනවා,මම
දැක්කා ඇන්තිලා අන්කල්ලා වැඩට යනවා ඔය
වගෙ එක එක ඒවා කියනවලු මේ අස්සෙ අපේ
පොඩි ඇම්ඩා ඩෙස් එක උඩ නැග ගෙන උඩ
පැන පැන අත උස්සනවලු.ටීචර් ඉතින් අපේ
ඇම්ඩට කිව්වලු ආහ් අපේ ඇම්ඩා පුතා කියන්න
බලන්න පුතා දැකපු දේ ගැන
ඒක අහපු ගමන් දඩ බඩ ගා නැගිට්ට ඇම්ඩා තීත
"බලු පූට්ටුවක්"
 

j.atl

Member
May 6, 2015
179
29
0
colombo
ඔන්න බන් දවසක් ඇම්ඩා යනවලු බැංකුවට
ගිහින් රිසෙප්ශන්ට කියනවලු මට මෙතෙන
මැනෙජර්ව හම්බ වෙන්න ඔනේ.මම අද ලොකු
ගානක් ඩිපොසිට් කරන්න ආවෙ කියලා.ඔන්න
මැනෙජර් එනවලු ඇම්ඩව හම්බවෙන්න.බැලින
්නම් මැනෙජර් කාරයා ඇම්ඩගෙ ස්කෝලෙ
එකට හිටපු හොදට ඉගෙන ගත්ත
කොල්ලෙක්ලු.මැනෙජරයට පුදුමයිලු ඇම්ඩා
දැකලා ඇම්ඩගෙන් ආ ගිය විස්තර එහෙම අහලා
ඇහුවලු කීයක් ඩිපොසිට් කරනවද කියලා
ඇම්ඩා කිව්වලු කෝටි 2ක් කියලා.මැනේජරයා
ෆුල් හොල්මන්ලු.ස්කොලෙ වල බැහැපු
ඇම්ඩනෙ මේ.ඉතින් මූ අහනවලු කොහොමද
ඇම්ඩො මෙච්චර සල්ලි හෙව්වෙ කියලා.ඇම්ඩා
කියනවලු ඔට්ටු අල්ලලා තමා බන් මේ
ගෙනවෙත් මං ලග තියෙන පොඩි ගානක්
විතරයි කියලා.මැනේජරයට සුවර් නෑ වගෙ
කියලා ඇම්ඩට පෙනුනලු.ඇම්ඩා ඇහුවලු
ඔට්ටුවක් අල්ලමුද කියලා මැනෙජරය අහනවලු
මොකක්ද කියලා ඇම්ඩා කියනවලු මම ලක්ෂ
25ක් ඔට්ටු අල්ලනවා උබේ ඇට 2ම හතරැස්
කියලා.මැනේජරයා මේකට එක පයින්ම කැමති
උනාලු.හරි එහෙනම් හෙට වැඩෙ කරමු මම
මගෙ ලොයර් එක්ක එන්නම් කියලා ඇම්ඩා
ගියාලු.මැනෙජරය චන්ඩියා වගෙ ඔට්ටුව
ඇල්ලුවට දැන් ටිකක් බය වෙලාලු.ඇයි මූ
දන්නවනෙ ඇම්ඩා මහා ඇම්ඩා කියලා.මූ සැරින්
සැරෙට ඇට 2 ඇද ඇද බලනවලු.ඔන්න දැන්
ඊලග දවසෙ ඇම්ඩා එනවලු ලොයර්
එක්ක.ඇම්ඩා කෙලින්ම ගියාලු මැනෙජර්ගෙ
කාමරයට.ගිහින් ඇහුවලු වැඩෙ එහෙනම් හරිනෙ
මැනෙජර් මම ඇට 2 අල්ලලා බැලුවට කමක්
නෑනෙ කියලා.මැනෙජරයත් හා කිව්වලු.
මැනෙජරයගෙ ඇට 2 ඇම්ඩා අල්ලනවත්
එක්කම ලොයර් කාරයා ඔලුව බිත්තියේ ගගහා
අඩනවලු.මැනෙජර් ඇම්ඩගෙන් ඇහුවලු ඒ ඇයි
අර ලොයර් අඩන්නෙ කියලා.
එතකොට ඇම්ඩා හිනාවෙලා කියනවලු.
නෑ මම මේ ලොයර් එක්ක කෝටියක් ඔට්ටු
ඇල්ලුවා මේ බැංකුවෙ මැනෙජර්ගෙ ඇට 2
එයාගෙ කැමැත්තෙන්ම අල්ලනවා කියලා ඒකය
 

j.atl

Member
May 6, 2015
179
29
0
colombo
ඔන්න ඉතිං අපේ ඇම්ඩට පොඩි කාලෙ මාර
ලෙඩක් තිබ්බ මිනිහගෙ වැඩේ රබර් පටි අරන්
කැටපෝල හදන එක ඉතිං මේ වැඩේ
පිස්සුවක් තරමටම වැඩි වුනා
ඉතිං ඇම්ඩගෙ අම්මයි තාත්තයි මිනිහව මානසික
වෛද්ය වරයෙක් ලගට එක්ක ගියා. ඔන්න
ඩොකා ඇම්ඩන් එක්ක ටෝක දැම්ම මිනිහ
කියන්නෙ කැටපෝල ගැනමයි.
දොස්තර මිනිහගෙ කතාව ටික ටික වෙනස්
කලා දැන්නම් ටිකක් හොදයි වගේ
ඉතිං දොස්තර මිනිහගෙන් ඇහුව
"හරි පුතාට දැන් ගෑනු ලමයෙක් ගෙනත්
දුන්නොත් පුතා මොක
ද කරන්නෙ"......
"අංකල් පිස්සු කතා කරනව කෙල්ලෙක්
දුන්නොත් කෙලින්ම කාමරේට අරන් යනව......"
ඩොක්ටර්ට තේරුනා දැන්නම් පිස්සුව හොදයි.
දැන් මූට තියෙන්නෙ මොල් අමාරුව කියල
"හරි ඊට පස්සෙ මොකද කරන්නෙ....." ඩොකා
ඇහුව
"කාමරේට ගෙනිහින් ඉතිං වෙන මොනව
කරන්නද ඇදට නග්ගල ඇදුම් ටික
ගලවනව.........."
ඩොකාටත් මාර ආතල් එකක් ආව මූ
කොහොමද කරන්නෙ අහගන්න
"හරි පුතා ඊට පස්සෙ......"
"ඊට පස්සෙ ජංගිය ගලවනව"
"හරි හරි ඊට පස්සෙ...."
"ඊට පස්සෙ මොනව කරන්නද අංකල් ඒ
ටිකවත් තේරෙන්නෙ නැද්ද".....
"හරි ඉතිං ඔයාම කියන්නකො....."
"ජංගියේ ඉලාස්ටික් එක අරං කැටපෝලයක්
හදනව....."
 
  • Like
Reactions: .::J@S::.

j.atl

Member
May 6, 2015
179
29
0
colombo
තමන්ගෙ දුව පොහොසත් තරුණයෙක් සමග
සම්බන්ධයක් පවත්වන බව අම්මා දෑනගෙන්
හිටියලු.ඔන්න ඉතින් අම්මගෙ අවසරය අරන්ම
දුව අර තරුණයා එක්ක චිත්රපටියක් බලන්න
ගියාලු...
කෙල්ලගෙ ඈදුමෙ පොඩි වෙනසක් පෙනුනත්
ඒගෑන නොවිමසාම කොල්ලත් ඉක්මනට
බොක්ස් ටිකට් දෙකක් අරන් චිත්රපටිය බලන්න
ඈතුලට රිOගුවලු....
බොක්ස් එක ඈතුලට ගිහින් කොල්ලා
අහනවලු...."මොකද ඩාලින් ඔයා ඔය ඉනට
බදින බෙල්ට් එක දනිස්සෙ බෑදගෙන ඉන්නෙ?"
එතකොට කෙල්ල කියනවලු....
"මට අම්ම කිව්වා කොයි ලෝකෙ ගියත් කමක්
නෑහෑ අරූට ඔය බෙල්ට් එකෙන් පහල නම අත
පත ගාන්න දෙන්න එපා කියලා
 
  • Like
Reactions: sdlrs6

j.atl

Member
May 6, 2015
179
29
0
colombo
සිරිපාලයියගේ පොඩි එකා මාර
ඈට්ටරයලු..ලෝක අන්ඩයාලු..සිරිපාලයියා
රිලෑක්ස් එකේ ඉන්න ටයිම් එකේ බුවා හිතුවලු
පොඩි එකා එක්ක චෑට් එකක් දාල මුව
පොඩ්ඩක් බයිට් කරන්න..
සිරිපාලයියා : පොඩි එකෝ මෙහෙ වරෙන්..
පොඩි එකා : ම්ම්ම් ඈයි තාත්තේ..
සිරිපාලයියා : ම්ම්ම් මට කියපන් උබ වෑඩියෙම්ම
ආදරේ මටද? අම්මටද??
පොඩි එකා : ම්ම් දෙන්නටම ආදරෙයි
සිරිපාලයියා : මම අහන්නේ දෙන්නගෙන්
වෑඩියෙම්ම කාටද?
පොඩි එකා : ඒත් ඉතින් දෙන්නටම..
සිරිපාලයියා : ම්ම්ම් හරි මම ඈමරිකාවේ ගිහින්
උබලගේ අම්මා එංගලන්තේ ගියොත් උබ
යන්නේ කාත් එක්ක කොහාටද?
පොඩි එකා : ම්ම්ම් මම යන්නේ අම්මා එක්ක
එංගලන්තේ...
සිරිපාලයියා : ආ ඒකනේ... ඒකෙන් කියන්නේ
උබ වෑඩියෙන් ආදරේ අම්මට ඒකනේ අම්මා
එක්ක එංගලන්තේ යන්නේ
පොඩි එකා : නෑ එහෙම නෑ.ඈමරිකාවට වඩා
එංගලන්තේ ලස්සනයි ඒකයි
සිරිපාලයියා : හරි එහෙනම් මම එංගලන්තේ
ගිහින් උබලගේ අම්මා ඈමරිකා ගියොත් උබ
කාත් එක්ක කොහාටද යන්නේ ?
පොඩි එකා : මම යන්නේ එහෙනම් ඈමරිකාවට
සිරිපාලයියා : ඒකනේ කියන්නේ උබ මට බොරු
කිව්වට උබ වෑඩියෙන් ආදරේ අම්මට ඒකනේ
ඒ ගෑනි යන හතර කොනේම උබ එල්ලිලා
යන්නේ
පොඩි එකා : එහම එකක් නෑ යකෝ එක පාරක්
අම්ම එක්ක එංගලන්තේ ගියාට පස්සේ මොන
රෙද්දට ආපහු එංගලන්තේ යනවද ඈමරිකා
යන්නේ නෑතුව.
 

j.atl

Member
May 6, 2015
179
29
0
colombo
ඔන්න මචන් දවසක් ඇම්ඩා ගියාලු මාමාගෙ
ගෙදර..එදා තදටම වැස්ස...වැස්ස හින්දා
හැමොම ගෙ ඇතුලෙ.නැන්දාත් ගෙ අස්සෙ
ඉදන් මොකද්දො ලොකු වැඩක්.ඇම්ඩගෙ නැනා
එකියන්නෙ සුමනා , එකිත් පූස් තඩියෙක්
අල්ලගෙන හුරතල් කරනවලු. ඇම්ඩගෙ මාමා
විතරක් එලියෙ සාලෙ පත්තරයක්
බලනවා..අපෙ ඇම්ඩා කාරයට වස
කම්මැලිකමක් දැනුනලු..එ දවස් වල මැන් දැන්
වගෙ නරක් වෙලා නැ.තාම පොඩි කොලු
ගැටයා. මිනිහා ගියාලු මාමා ගාවට.."මට
කම්මලියි මාමෙ" ඇම්ඩා කිව්වා.."තොට
කම්මලිය් නම් ගලක් කපාපිය" මමා කියපි.
ඉතින් මෙක තෙරෙන්න ඇම්ඩා උබ වගෙ නරක්
වෙලා නැති හින්දා වැස්සෙම මිදුලට ගිහින් තඩි
ගඩොල් දෙකක් උස්සගෙන ආවා..ඇවිත් සාලෙ
තියාගෙන එ දෙකත් එක්ක සෙල්ලම් කරන්න
පටන් ගත්තා. දැන් වැස්ස හොදටම වැඩි
කරනවාලු..දැන් මාමාටත් මාර සීතලයි
..නැන්දත් ලග පාතක නැති හින්දා මාමාට
හිතුනාලු අපෙ අසරන ඇම්ඩගෙන් පොඩි ආතල්
එකක් ගන්න..පව් නෙද?මාමා ඇම්ඩා ගාවට
කිට්ටු කරාලු.."පුතෙ උබ මොනවද ඔය
කරන්නෙ?"මම මෙ ගල් කපන සෙල්ලමක්
කරනවා..ඇයි මාමානෙ මට කිව්වෙ මෙක
කරන්න කියලා" ඇම්ඩා කිව්වා.. "උබට සීතල
නැද්ද කොලුවො"මාමා ඇහුවා.."අම්මො
ගොඩාක් සීතලයි මාමෙ" මෙ ගොන් අලියත්
කිව්වා..වැඩේට හොදම වෙලාව කියලා
දැනගත්ත මාමා ඇගට පතට නොදැනීම
මෙහෙම කිව්වා..."උබට ඔච්චරම සීතලයි නම්
මගෙ සරම අතුලට ඇවිත් ඔය සෙල්ලම
කරපන්කො"ඇම්ඩාටත් ගොඩක් සීතල හින්දා
"හරි මාමෙ" කියලා රින්ගුවාලු මාමාගෙ සරම
අතුලට..දැන ඇම්ඩා මාමාගෙ සරම ඇතුලෙ
ඉදන් ගල් සෙල්ලම් කරනවා..ටික වෙලාවකට
පස්සෙ ඇම්ඩා මෙහෙම කියනවාලු.."මාමෙ
මොකෙක්දො එකෙක් මං දිහා හොරෙන්
බලාගෙන ඉන්නවා""ආ එකද ? එ පුතෙ
කුරුල්ලා..ඔකා හරි හොද සතා.උත් එක්ක
සෙල්ලම් කරපං"ටික වෙලාවකට පස්සෙ සාලෙ
පැත්තෙන් බෙරිහන් දෙන සද්දයක් ආවා
ලු..නැන්දා දුවගෙන ගියා මොකද්ද
බලන්න..එතකොට මාමා සරම උඩදාගෙන අත්
දෙකින්ම අරක අල්ලගෙන දුවනවා ලු.."මොකද
ඇම්ඩා පුතෙ මාමා අර පිස්සෙක් වගෙ
කැගහගෙන දුවන්නෙ" නැන්දා ඇහුවා.."නැ
නැන්දෙ මම මාමාගෙ කුරුල්ලත් එක්කෙ
සෙල්ලෙම් කරනකොට , උ එකපරටම මගෙ
අතට කෙළ ගැහුවා.. මම දුන්නා උට ගඩොල්
බැවෙන් චප්ප වෙන්න
 

j.atl

Member
May 6, 2015
179
29
0
colombo
පිස්සන් කොටුවේ මෙඩිකල් ටෙස්ට් එක...
ඔන්න ඉතින් පිස්සන් කොටුවට මාසෙකට
සැරයක් ඩොකෙක් ඇවිත් චෙකප් එකක්
කරනවලු. පිස්සුව හොඳ අයට යන්න දෙනවලු
ගෙදර.
ඩොකා-(තම අත පෙන්නා)මේ මොකක්ද?
පිස්සා 1-ආ ඔය සර්ගේ බඩනේ
ඩොකා- මූට පිස්සු.
(කකුල පෙන්නා)මේ මොකක්ද?
පිස්සා 2- ඔය සර්ගේ ඔළුවනේ
ඩොකා- මූට ඔළුවක් නැද්ද කොහෙද, ඊලඟ...
(අත පෙන්නා)මෙ මොකක්ද?
පිස්සා 3-ඔය අතනෙ සර්
(කකුල පෙන්නා)මේක???
ඔය කකුලනෙ අනේ
(බඩ පෙන්නා)එතකොට මේක??
අපො සර් ඕකවත් දන්නැද්ද, ඔය බඩනෙ අනේ
ඩොකා- මූටනම් දැන් හොඳටම හොඳයි. මුගේ
ටිකට් කපනව.උබ ගෙදර පලයන් දැන්..
මේකෙ සතුටට පිස්සා ගියාලු අනිත්
පිස්සොන්ටත් කියන්න වුනු සීන් එක.. කිවුවම
අනිත් පිස්සන්ට පුදුමයිලු. ඇහුවලු මුගෙන්
"කොහොමද බන් උබ හරියටම කිවුවෙ"
පිස්සා කියනවලු උගේ ඔළුව පෙන්නල "ඒ
මචන්ලා මගේ මේ සුපිරි අක්මාව නිසා" කියල.