ඇම්ඩන් බස් එකක...

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සොරි මචං.....:(
    උඹ මේක ටයිප් කරපු වගක් මම දන්නේ නෑ :yes:. ඊයෙ මට මේක ආවෙ යාහු යහළුයෙහෙලි එකෙන්. ලස්සන කතාව හින්දා මම පෝස්ට් කරා.

    i am very sorry....:sorry::sorry::sorry::sorry::sorry:

    ප.ලි
    හැබැයි උඹට වැඩිය හිතේ අමාරුව තියෙන්නෙ වෙන කොහෙද යන වේ****පු ට

    ganan gannepa ban..... wena ratawal walata wada me api inna lankawe asahanakarayo wedipura innawa...... ungenuth bara ganak me EK eke innawa....... itin ehew ekek karapu dekai panahe wedakata oyataram duk wennepa ban..........
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සොරි මචං.....:(
    උඹ මේක ටයිප් කරපු වගක් මම දන්නේ නෑ :yes:. ඊයෙ මට මේක ආවෙ යාහු යහළුයෙහෙලි එකෙන්. ලස්සන කතාව හින්දා මම පෝස්ට් කරා.

    i am very sorry....:sorry::sorry::sorry::sorry::sorry:

    ප.ලි
    හැබැයි උඹට වැඩිය හිතේ අමාරුව තියෙන්නෙ වෙන කොහෙද යන වේ****පු ට

    නැහැ මචන් ඒක ප්‍රශ්නයක් නැහැ බන්, මේහෙම වෙච්ච පලවෙනි එක නෙමෙයි වගේම මේ අන්තිම එකත් නෙමෙයි බන්, තව ඉස්සරහටත් ඔය වගේ එවා උස්සලා මෙයිල් කරයි.
     
    Last edited: