ඇම්ඩන් මළ වද කාරයෙකි 18+

phj

Member
Nov 1, 2008
1,292
367
0
Home
ඇම්ඩන් මළ වද කාරයෙකි 18+

ඇම්ඩන් මළ වද කාරයෙකි. මූ නිසා ඇම්ඩන් ගේ අම්මටයි අප්පච්චිටයි සොමියක් ගන්නවත් බැරිය. වැඩේට සෙට් වෙන විටම මූ ඔළුව දමයි. වදෙන් බේරීමට බැරිම තැන ඇම්ඩන් පියා අපූරු උපායයක් කල්පනා කළේය.

පියා: ඇම්ඩන්, මෙහෙ එනවා, උඹ අතන බැල්කනියට ගිහින්, එතන ඉඳන් වටේ වෙන දේවල් අපිට ඇහෙන්න කියනවා. හැබයි මම කියනකම් මෙහෙට එන්න බෑ

ඇම්ඩන්: හරි අප්පච්චි

ඇම්ඩන් බැල්කනියට වි වටපිට බලමින් යන එන වාහන, මිනිසුන් ගැන කියවයි. ඇම්ඩන් පියා ඒඅතර උඩ පැන පැන පොළි එක්කම ගහමින් සිටී. හදිසියෙම ඇම්ඩන් මෙසේ කෑ ගෑයේය.

ඇම්ඩන්: සමරෙ අන්කලුයි, ඇන්ටියිත් දාගෙන හු_ _වා

ඇම්ඩන් පියා:උඹ මොකද එහෙම කියන්නේ?
ඇම්ඩන්: සුමනාත් (සමරේ යුවලගේ දියණිය ) එළියට වෙලා පාරෙ යන දේවල් ගැන අප්පච්චිට කියනවා
 

hiran071

Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    repost ඒත් එල
    click