ඇම්ඩන් මිහින්තලාවේ ගිහින්
ඔන්න අපේ ඇම්ඩන් කොල්ලා මේ පාර පොසොන් එකට මිහින්තලයේ ගියාලු
ඉතින් මිනිහා නිකන්ම යන්නේ නැතුව ආතල් එකටත් එක්ක පඩි ගණන් කර කර නැග්ගලු
දැන් මිනිහා උඩටම කිට්ටුයි වටේම පේනවා
මෑන් වට පිට බලලා කියපි
තිස්සයි මුවා යි මාර හපන්කමකිනේ කරලා තියෙන්නේ කියලා
ගෙදර උන්දැ ඇම්ඩගෙන් ඒ මොකෝ යකෝ එහෙම කියන්නේ කිව්වම
ඇම්ඩ කියපි
මිහිදු හාමුදුරැවෝ තිස්සට නවතින්න කියන්න ඕන නෑ
මේ ගල වටේ වටයක් දුවන්න පුදුම හයියක් තියෙන්න ඕන
මිහිදු හාමුදුරැවෝ තිස්සට නවතින්න කියද්දිත් මේකා දිව්වේ මුන් දෙන්නා මාර වැඩකාරයොනේ කිව්වලු ......

දන්නවනේ අපිටත් සළකලා යන්න හොදේ.......