වයසක රුසියානු ජාතිකයෙක් ලංකාවේ සංචාරයක් සඳහා පැමිනියේය.ජේත්තුවට ඇඳ ගත් හෙතෙම කොලඹ සිට ගාල්ල දක්වා යෑමට රුහුණු කුමාරි දුම්රියට ගොඩවිය.
මේ රුසියානු ජාතිකයා වාඩිවී සිටි ඉදිරිපස අසුනේ ලංකාවේ මිනිහෙකුත් වාඩිවී සිටියේය.ටික වේලාවකින් මේ දෙන්නා කතාවට වැටින.ඔහු රුසියාවේ ව්‍යාපාරිකයෙක් බවද ලංකාවේ මිනිහාට දැන ගන්නට ලැබුනි.
මේ රුසියානු ජාතිකයා අතේ යම්කිසි රුසියන් බෝතලයක් විය.කතා කරන අතරතුර ඔහු එය විටින් විට කටට ගනිමින් සිටියේය.
පසුව මේ රුසියානුවා බෝතලය සීට් එක උඩ තබා , යමක් මිලදි ගැනිමට දුම්රියේ ආපන ශාලවට ගියා.
අපේ ලංකාවේ මිනිහාට මේ බෝතලය ගැන කුහුලක් ඇතිවිය.
මූ සල්ලි කාරයෙක්.ෂුවර් එකටම රුසියන් ඉස්තරම් වොඩ්කා තමයි මේකා බොනවා ඇත්තේ සිතු ඔහු එයින් උගුරු කීපයක් සිය කටේ හලා ගත්තේය.
යම්කිසි සෙවල රහක් ඔහුට දැනින.මේ නම් වොඩ්කා වෙන්න බෑ
ටික වේලාවකින් රුසියන් කාරයා සිගැරට් පැකට් එකක් සමග සිය අසුන වෙත පැමිනියා.
පසුව මේ ශ්‍රී ලාංකිකයා රුසියානු ජාතිකයාගෙන් ඇහුවා ඔයා මොනාද මේ බොතලේන් බොන්නේ කියලා.
රුසියානුවා මෙසේ කීවා-" අනේ මම මුකුත් බොනවා නොවෙයි.මට ක්ෂය රෝගය (ටී.බී) තියෙනව.මගේ කටෙන් හරියට කැහි එනවා .මම ඒක මේ බෝතලෙට දානවා.
ලාංකිකයා ඔක්කාරය දැමීමට පිම්මේ දිව යනු පෙනින