ඇම්ඩන් & වන් ෂොට්

Status
Not open for further replies.

samila224

Banned
Jan 25, 2009
6,954
280
0
Melbourne VIC Australia
මංත්‍රීබබා;8203144 said:
දවසක් ඇම්ඩන් අම්මා ලඟට අඬගෙන දුවගෙන ආවා
අම්මා-මොකද ඇම්ඩෝ මේ හොඳටම බය වෙලා
ඇම්ඩන්- අම්මා කීවා නේද නරක වැඩ කරන ලමයි ගල් වෙනවා කියලා
අම්මා- ඔව්,ඔව් එහෙම වෙනවා
ඇම්ඩන්- මම තාත්තගේ කාමරේ තිබුන නරක මැගසින් එකක කෙල්ලෙක් හෙලුවෙන්
ඉන්න ෆොටෝ එකක් බැලුවා.
දැන් මගේ කලිසම ඇතුලෙන් තේරනවා මම චූ කරන එක ගල් වෙලාකියලා .මුලු ඇඟම ගල් වෙයිද අම්මි?



:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
Aug 29, 2010
299
111
0
colombo
ඇමරිකානු හමුදාව ඔසමා බින් ලඩන් අත් අඩංගුවට ‍රැගෙන ඇමරිකාවට ‍රැගෙන යන ලදි.පසුව ඔවුන් විශාල ප්‍රශ්නයකට මුහුන දුනි
මූව මැරුවොත් ඌ වීරයෙක් වෙනවා.මුස්ලිම් කොල්ලො ඌව ආදර්ශයට ගනී
මූව හිරේ දැම්මොත් අල්කයිඩා අහිංසක ඇමරිකානුවන් ප්‍රාණ ඇපයට ගනී, මූව නිදහස් කරගන්න.
පසුව මෙය විසදීමට සී.අයි.ඒ එක ඉදිරිපත් වුනි.
බින් ලාඩන් වහාම කොස්මෙටික් රෝහලකට ගෙන ගොස් ශල්‍යකර්මයක් මගින් මුහුන ,
කට හඬ,පපුව සහ ලිංග ඉන්ද්‍රීයන් ගෑනියක් බවට හරවන ලදි.දක්ෂතම වෛද්‍යවරුන් පිරිසක් මෙය කරපු නිසා දැන් කාටවත් මූව අඳුර ගන්න බෑ.නියම ගෑනියක් .හැකි ඉක්මනින් ඇෆ්ගනිස්ථානයට ගුවනින් ‍රැගෙන ගොස් තලෙයිබාන් පාලනය යටතේ ගැහනියක ලෙස ජීවත් වීමට මුදා හරින ලඳි
osama_bush_captured.jpg

images
taliban_murder_two_women-afghanistan.jpg
 
Last edited:
  • Like
Reactions: jeevan pussella
Aug 29, 2010
299
111
0
colombo
එක්තරා පෙම්වතෙක් සිය පෙම්වතිය සමඟ වසර කීපයක් සම්බන්ධතාවයක් තිබුනත්, එය නිර්මල ආදරයක් පමනක් විය.ඔහු කිසිවිටකත් ඇය සමඟ ලිංගික ඇසුරකට නොගියේය.මෙයට ප්‍රධාන හේතුව ඔහුගේ ලිංගික අවයවය ඉතාම කුඩා වීමයි.දිනක් මෙය එලිකල යුතුබව තීරණය කල ඔහු, ඇයව රාත්‍රී චිත්‍රපටයක් නැරඹීමට ලඟම ඇති සිනමා හලකට ‍රැගෙන යන ලඳි.චිත්‍රපටය පටන් ගැනීමත් සමඟ අඳුරු සිනමාහල තුල මේ පෙම්වතා සිය පෙම්වතිය සිප ගනිමින් ඔහුගේ ලිංඟික අවයවය කලිසමේ ෂිප්-zip එක තුලින් එලියට ගත්තා.ඉන්පසු හෙමිහිට සිය පෙම්වතියගේ සුරත සිය ලිංගික අවයවය වෙත ගෙන යන ලඳි.
එකවිටම පෙම්වතිය සිය පෙම්වතා අමතා " බබා මම සිගැරට් වලට කැමති නෑ කියලා ඔයා දන්නවනේ.මොකද ඔයා බොන ජරා සිගැරට් මගේ අතට දෙන්නෙයි විමසීය


sex-small-penis-illo-1109-lg.jpg
AASmall-penis.jpg
 
Aug 29, 2010
299
111
0
colombo
ඇම්ඩන්ගේ පාසල් ඉංග්‍රීසි ගුරුතුමිය දිනක් pussy cat සහ bitch යන ඉංග්‍රීසි වචනවල තේරුම් සොයාගෙන එනලෙස සිසුන්ට හෝම් වර්ක්ස් ලෙස පවරන ලඳි.
ඇම්ඩන් ගෙදර ගිය පසු සිය මව ලඟට ගොස් pussy cat කියන්නේ කාටද ඇසීය.
ඇයි පුතා දන්නේ නැද්ද පූසාටනේ
එතකොට bitch කියන්නේ
ආ, ඒ මේ බැල්ලිටනේ
ඇම්ඩන් මෙය තහවුරු කරගැනීමට සාලයේ පුවත් පතක් කියවමින් සිටින සිය පියා ලඟට ගියේය.
තාත්තේ pussy කියන්නේ මොකටද?
සිය පුතු දෙස බැලූ ඇම්ඩන්ගේ තාත්තා පත්තරය තුල සඟවාගෙන සිටි වැල සඟරාවක තිබුනු නිරුවත් තරුණියකගේ ලිංගික අවයවය පෑනෙන් රවුම් කර පෙන්වීය
ඉන්පසු හා හා දැන් පුතාට මේවා තේරෙනවනේ කියා පොඩි තට්‍ටුවක් දැම්මා
එතකොට තාත්තේ bitch කියන්නේ
ආ පුතා මේ රවුම එලියෙන් තියන ගෑනියෙක්ගේ අනිත් සේරම, උඹට බැන්ද දවසක තේරේවි
ඇම්ඩන් පාසල් ගිය පසු පසුවදා ටීචර්
ඇම්ඩන් pussy cat කියන්නේ මොකක්ද
ඇම්ඩන්-ඔයා චූ කරන එක නේද ටීචර්
එතකොට bitch කියන්නේ උඹලගේ අම්මටද කියා ටීචර් කේන්තියෙන් ඈසීය
ඇම්ඩන්-අම්මටයි, ටීචර්ටයි දෙන්නටම නේද?


sex17.jpg

 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මංත්‍රීබබා;8215834 said:
වයසක රුසියානු ජාතිකයෙක් ලංකාවේ සංචාරයක් සඳහා පැමිනියේය.ජේත්තුවට ඇඳ ගත් හෙතෙම කොලඹ සිට ගාල්ල දක්වා යෑමට රුහුණු කුමාරි දුම්රියට ගොඩවිය.
මේ රුසියානු ජාතිකයා වාඩිවී සිටි ඉදිරිපස අසුනේ ලංකාවේ මිනිහෙකුත් වාඩිවී සිටියේය.ටික වේලාවකින් මේ දෙන්නා කතාවට වැටින.ඔහු රුසියාවේ ව්‍යාපාරිකයෙක් බවද ලංකාවේ මිනිහාට දැන ගන්නට ලැබුනි.
මේ රුසියානු ජාතිකයා අතේ යම්කිසි රුසියන් බෝතලයක් විය.කතා කරන අතරතුර ඔහු එය විටින් විට කටට ගනිමින් සිටියේය.
පසුව මේ රුසියානුවා බෝතලය සීට් එක උඩ තබා , යමක් මිලදි ගැනිමට දුම්රියේ ආපන ශාලවට ගියා.
අපේ ලංකාවේ මිනිහාට මේ බෝතලය ගැන කුහුලක් ඇතිවිය.
මූ සල්ලි කාරයෙක්.ෂුවර් එකටම රුසියන් ඉස්තරම් වොඩ්කා තමයි මේකා බොනවා ඇත්තේ සිතු ඔහු එයින් උගුරු කීපයක් සිය කටේ හලා ගත්තේය.
යම්කිසි සෙවල රහක් ඔහුට දැනින.මේ නම් වොඩ්කා වෙන්න බෑ
ටික වේලාවකින් රුසියන් කාරයා සිගැරට් පැකට් එකක් සමග සිය අසුන වෙත පැමිනියා.
පසුව මේ ශ්‍රී ලාංකිකයා රුසියානු ජාතිකයාගෙන් ඇහුවා ඔයා මොනාද මේ බොතලේන් බොන්නේ කියලා.
රුසියානුවා මෙසේ කීවා-" අනේ මම මුකුත් බොනවා නොවෙයි.මට ක්ෂය රෝගය (ටී.බී) තියෙනව.මගේ කටෙන් හරියට කැහි එනවා .මම ඒක මේ බෝතලෙට දානවා.
ලාංකිකයා ඔක්කාරය දැමීමට පිම්මේ දිව යනු පෙනින
:lol::eek::eek::rofl::rofl:
 
Aug 29, 2010
299
111
0
colombo
ඇම්ඩන්ට හැමදාම රෑට සිය තාත්තාගේ කාමරයෙන් යමකු ඇඳ උඩ උඩ පනින ශබ්ද ඇහෙයි.දිනක් ඇම්ඩන් හොරෙන් තාත්තාගේ කාමරයේ දොර ලඟට ගොස් යතුරු හිලෙන් බැලීය.සිය මව නිරුවතින් ඇම්ඩන්ගේ පියාගේ බඩ උඩ වාඩිවි උඩ පනිනු දැක්කේය.
පසුවදා ඇම්ඩන් අම්මාගෙන් මේ කරන්නේ මොකක්ද.ඇයි තාත්තාගේ ඇඟ උඩ මෙහෙම කරන්නේ යැයි අම්මගෙන් ඇසීය
අනේ පුතා ,තාත්තා මහතයිනේ ,ඒක අඩුවෙන්න එහෙම කරන්නේ ඇම්ඩන්ගේ මව බොරුවක් කීවේය
ඕක හරි යන්නේ නෑ අම්මේ, අම්මා වැඩට ගියාම අල්ලපු ගෙදර ආන්ටි ඇවිල්ලා එයාගේ කටින් තාත්තාව පුම්බනවා
blowjob.jpg
 
Last edited:
Aug 29, 2010
299
111
0
colombo
රාණී විවාහ වෙන දවසේ විශාල ප්‍රශ්නයකට මුහුන පෑවේය.මොකද ඒකීට හරිම විසේනේ.පෙට්ටිය කඩාගෙන.ඒ කියන්නේ කන්‍යාභාවය නැති වෙලා.
රාණිගේ අම්මා මේකට උපායක් යෙදුවා. ඇය රාණිට කීවා කරුංකා ගෙඩියක් ගිරයක තියලා, කොල්ලා ඒක කරන කොට " කටස් ගාලා " කරුංකා ගෙඩිය ගිරයෙන් කපන්න.එතකොට කොල්ලා ‍රැවටෙයි පෙට්ටිය කැඩුනා කියලා.
ඔන්න හනිමූන් එක දවසේ රෑ කලුවරේ මේ දෙන්නා ගේමට සෙට් වෙනවා.කොල්ලා ඇතුලට දානකොටම රාණි කොට්ටේ යට හංගලා තිබුනා කරුංකා ගෙඩිය සහිත ගිරේ හෙමිහිට අරගෙන ඇගේ යටි බඩට ලං කරලා ටකස් ගා කැපුවේය.
කොල්ලා මහ හඬින් විලාප තියමින්
"මොකද හු**යේ ‍තෝ ගිරෙන් මගේ ඇට දෙක කැපුවේ?



betelnutcutter.jpg

young-man-showing-anguish-over-pain-of-alcoholism.jpg
 
Last edited:

vis2free

Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    මංත්‍රීබබා;8220279 said:
    රාණී විවාහ වෙන දවසේ විශාල ප්‍රශ්නයකට මුහුන පෑවේය.මොකද ඒකීට හරිම විසේනේ.පෙට්ටිය කඩාගෙන.ඒ කියන්නේ කන්‍යාභාවය නැති වෙලා.
    රාණිගේ අම්මා මේකට උපායක් යෙදුවා. ඇය රාණිට කීවා කරුංකා ගෙඩියක් ගිරයක තියලා, කොල්ලා ඒක කරන කොට " කටස් ගාලා " කරුංකා ගෙඩිය ගිරයෙන් කපන්න.එතකොට කොල්ලා ‍රැවටෙයි පෙට්ටිය කැඩුනා කියලා.
    ඔන්න හනිමූන් එක දවසේ රෑ කලුවරේ මේ දෙන්නා ගේමට සෙට් වෙනවා.කොල්ලා ඇතුලට දානකොටම රාණි කොට්ටේ යට හංගලා තිබුනා කරුංකා ගෙඩිය සහිත ගිරේ හෙමිහිට අරගෙන ඇගේ යටි බඩට ලං කරලා ටකස් ගා කැපුවේය.
    කොල්ලා මහ හඬින් විලාප තියමින්
    "මොකද හු**යේ ‍තෝ ගිරෙන් මගේ ඇට දෙක කැපුවේ?
    betelnutcutter.jpg

    young-man-showing-anguish-over-pain-of-alcoholism.jpg

    :D:D:D:D:D:lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මංත්‍රීබබා;8213671 said:
    එක්තරා ලොරි ඩ්‍රයිවර් කෙනෙක් දුර ගමනක් යනකොට පාරේ යන රූමත් තරුනියන් පිරිසක් දැකිමෙන් පසු ස්වයං වින්දයේ යෙදීමේ බලවත් අශාවක් ඇතිවිය.
    ඔහු ලොරිය පල්ලමක් අයිනේ නවත්වා, වහනයෙන් බැස වාහනය යටට ගොස් වහනය අලුත් වැඩියා කරන සේ මෙය කිරීමට පටන් ගත්තේය.දෙපතුල පමනක් වහනයට එලියෙන්ද, මුලු ඇඟම ලොරිය යටද තිබෙන නිසා පරේ ගමන් කරන අයට මොහු ස්වයං වින්දනය කරනු නොපෙනේ.වාහනය අලුත් වැඩියා කරනු සේ දිස්වේ මොහු තදින් දැස් වසා ගනිමින් මෙය කරමින් විය.සුරාන්තයට එන්න ඔන්න මෙන්න තිබියදිමකු යමකු තම යටි පතුල් වලට අනිනවා දැනෙන්නට විය.අවසාන අවස්ථාවට සමවැදී සිටි නිසා දෑස් විවර නොකරම ඔහු " ඔය කවුද? යැයි ඇසීය.
    අපි පොලිසියෙන් " මොකක්ද මෙතන වෙන්නේ" යැයි ඔහුගේ කකුලට තට්‍ටු කල පුද්ගලයන් ඇසීය
    ලොරි ඩ්‍රයිවර්- මම වාහනේ පිටිපස්සෙ ඇක්සල් එක චෙක් කරනවා ඔහු දෑස් වසාගෙන පිලිතුරු දුනි.
    පොලිසිය-හලෝ වාහනේ බ්‍රේකුත් චෙක් කරන්නනේ තිබුනනේ.බ්‍රේක් බුරුල් වෙලා තමුසෙගේ ලොරිය දැන් විනාඩි 10කට කලින් රෝල් වෙලා කන්දෙන් පහලට ගිහිල්ලා
    :shocked:
    :shocked:
    :lol: :lol:
    11.gif
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    පෙරේරාගේ විවාහ සංවත්සරයට වසර 10ක් පිරෙන නිසාත්, ඔහු ඉතාම හොඳ සැමියෙක් නිසාත් ඔහුව සමාජ ශාලවකට ගෙන ගොස් රාත්‍රී ආහාර ගැනිමට ඔහුගේ බිරිඳ තීරනය කරා.
    පසුව ඔහු රාත්‍රියේ නගරයේ තියෙන සමාජ ශාලවක් වෙත ගියා.මේ සමාජ ශාලාව දු‍ටු පමනින්ම පෙරේරා සිය බිරිඳට
    පෙරේරා- අනේ මට ඕකට යන්න බෑ.ඔතන ගොන් කෙල්ලො බාගෙට හෙලුවන් ඉන්න තැනක්
    බිරිඳ- ඔයා කොහොමද දන්නේ
    පෙරේරා- මට යාලුවෙක් කීවා
    බිරිඳ-ආ ඒක මිසක්,කමක් නෑ අද විතරයිනේ ආපු එකේ යමු
    පෙරේරා සහ බිරිඳ ඇතුල් වෙනවත් එක්කම දොර ලඟ හිටපු සෙකුයුරිටි කාරයා
    හලෝ මිස්ට පෙරේරා කොහමදැයි ඈසීය
    බිරිඳ- ඒ මිනිහ කොහොමද ඔයාව දන්නේ
    පෙරේරා- ආ එය අපිත් එක්ක ක්‍රිකට් ගහනවා ඉරිදට
    මුන් දෙන්නා ඇතුලට ගොස් වාඩිවෙනවත් සමගම උඩුකය නිරුවත් වේටර්
    කෙල්ලෙක් පැමින " ආ පෙරේරා අය්යේ වෙනදා වගේ ගල් අරක්කු බොනවද
    නැත්නම් ඔය විශෙෂ දවස්වලට බොන බකාඩි ජින් ගේන්නදැයි ඇසීය
    බිරින්ද- කොහොමද අර කෙල්ල ඔයා බකාඩි බොනවා කියලා දන්නේ
    පෙරේරා-ආ ඒ නංගි මම එන බස් එකේ තමයි වැඩට යන්නේ
    ඉන්පසු සමාජ ශාලා කලමනාකරු මේ දෙන්නා ලඟට පැමින
    ආ මිස්ට පෙරේරා " මොකද ඔයා වෙනදා වාඩි වෙන මේසෙට ගියේ නැත්තේ
    බිරිඳට නහුතෙට නැග්ගේය.ඇය පෙරේරාට බලු බැනුම් බනිමින් සිටී
    පෙරේරා- අනේ ඒ මිනිහට වැරදිලා, මම වගේ තව මිනිහෙක් ඇති මේකට එන
    බිරිඳගේ බැනුම් දැන් හුඟක්ම දරුණුය
    සමාජ ශාලාවේ සියල්ලන්ම ඔවුන් දෙස බලා සිටී
    පෙරේරා වහාම ඇයව එලියට ඇදගෙන ඇවිත් ලඟම තිබුන ටැක්ෂියකට දා ගත්තේය
    දැන් බිරිඳ පෙරේරාට අතින් පයින් පහර දෙමින් කුනුහරුපෙන් බනිමින් සිටී
    ටැක්ෂි ඩ්‍රයිවර් පිටිපස සීට් එකේ ඉන්න පෙරේරා දෙස බලා
    ආ පෙරේරා " උඹ අද මාර බඩුවක් නේ උස්සන්නේ, ඒක නෙවෙයි කොහෙටද යන්නේ
    වෙනදාට යන හෝටලෙටද? නැත්නම් අර රෙස්ට් හවුස් ඒකටදැයි ඈසීය

    Strip-Club.jpg

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Status
    Not open for further replies.