මංත්රීබබා;8237805 said:එක්තරා පුද්ගලයෙක් හදිසි අනතුරු අංශයට ටැලිෆෝන් කර
"හෙලෝ, හරි වැඩේ.මගේ පුතා කොන්ඩම් එකක් ගිලලා
හදිසි අනතුරු අංශය- අපි දැන්ම දොස්තර කෙනෙක් එවනවා
ටික වේලාවකින් ඔහු යලිත් හදිසි අනතුරු අංශය ඇමතීය
"දොස්තර එවන්න ඕනී නෑ.අපි වෙන එකක් හොයා ගත්තා"
![]()
මංත්රීබබා;8264060 said:ඔන්න එක මිනිහෙක් වල්කමේ ගියාලු.ඒ කියන්නේ කසාද බැඳපු ගෑනියෙක්ගේ ගෙදරට මිනිහා නැති වෙලාවේ.ගිහිල්ලා පොර මේ ගෑනිත් එක්ක ඉන්නකොට එකපාරම මේ ගෑනිගේ මිනිහා ආවලු ගෙදරට.මිනිහට පර්ස් එක අමතක වෙලා.මේ හොර මිනිහට ඇදුම් ඇඳ ගන්න වෙලාවක් නෑ.හෙලුවෙන්ම දිව්වලු පාරට.ලඟ තිබුන පඳුරක හැංගුනාලු.
මිනිහගේ පෙර පිනකට ඔතනින් මිනිස්සු වාගයක් නිරුවතින් මැරතන් එකක් දුවනවලු
ඒඩ්ස් නිවාරණ අරමුදලට ආධාර පිණිස.ඉතිං මේ මිනිහත් ඒකට එකතු වෙලා උන් එක්ක දුවනවා.
පස්සේ මෙතන හිටපු මැරතන් කාරයෙක් අහනවලු " ඔයි තමුසේ කොයි වෙලාවෙද මේකට රිංගුවේ කියලා.
මේ කුපාඩී මිනිහා කියනවලු "දැන් හුඟක් වෙලා"
එතකොට මැරතන් කාරයෝ අහනවලු මොකද තමුසේ කොන්ඩම් එකක් දාගෙන දුවන්නේ කියලා.මිනිහට ඒක ගලවන්න අමතක වෙලා
පස්සේ මූ කියනවලු " අනේ ඒඩ්ස් හැදෙන්නේ කොන්ඩම් දාන්නේ නැති නිසානේ.මම ඒක ප්රොමොෂන් කරන්න තමයි කොන්ඩම් එකක් දා ගෙන දුවන්නේ
![]()



මංත්රීබබා;8265580 said:ඉහල පෙලේ රාත්රී සමාජ ශාලවක් අසලදී බීමත් නිරුවත් කාන්තාවක් ටැක්සි එකකට නැංගා.ටැක්සි ඩ්රයිවර්ට මේ කාන්තාව කිව්වා එයා යන ස්ථානය.ඉතින් ටැක්සි ඩ්රයිවර් වාහනය එලවන ගමන් පසු පස බලන කන්නාඩියෙන් මේ ගෑනී දිහා බලනවලු.මේ ගෑනී අහනවා " මොකද හලො කන්නාඩියෙන් බලන්නේ තමුසේ මීට කලින් ගෑනියෙක් හෙලුවෙන් දැකලා නැද්ද?
මේ ඩ්රයිවර් කියනවා" නෑ නෝනා මම වල්කමට බලනවා නෙවෙයි,මම මේ බලන්නේ ඔයා ටැක්සියට ගෙවන්න සල්ලි තියාගෙන ඉන්නේ කොහෙද කියලා"






මංත්රීබබා;8265641 said:එක කාන්තාවක් නිවසට එනවිට තම ස්වාමී පුරුෂයා ගෙදර සිටින බැල්ලිය සමග අනාචාරෙයේ හැසිරෙනු දැක " ඕයි, තමුසෙ වේසියෝත් එක්ක නිදා ගන්නවා කියලා මම දන්නවා.දැන්නම් තමුසෙගේ කුපාඩී කම හුඟක්ම දුර දිග ගිහිල්ල වගේ"
එතකොට ස්වාමි පුරුෂයා කියනවා" ඒක නේන්නම්,මට මේක ගලවන්න බැරුව ඉන්නේ.ඉක්මනට බලු ඩොක්ටට කෝල් කරනවා"












oopsමංත්රීබබා;8265719 said:ශුක්රණුවන් දෙන්නෙක් පීනන ගමන් අහනවලු " මචං අපි දැන් ඉන්නේ ගර්භෂයේද? මට තාම ඩිම්බ නෝනලා පේන්නේ නෑ.
අනික එකා කියනවා "නෑ මචන් අපි දෙන්න තවම ඉන්නේ ආමශයේ වගේ. ගර්භෂයට මෙහෙන් පාරක් නෑ වගෙයි"

මංත්රීබබා;8266780 said:එක ඇමති කෙනෙක් ගියාලු ගොන් මඩමකට. කෙල්ලො පොරකනවලු මූත් එක්ක නිදාගන්න.අන්තිමට ඇමතිතුමාගෙන් සල්ලි ගන්නේ නැතිව, ඇමතිතුමාට ගෙවලා එක කෙල්ලෙක් බුදිය ගත්තාලු.
පස්සේ ඇමති පාන්දර ගෙදර එනකොට ඩ්රැයිවර්ගෙන් අහනවලු බලපන්කෝ ඇමති කෙනෙක් වුනාම තියෙන තත්වේ.කෙල්ලො අපිත් එක්ක බුදියන්න අපිට සල්ලි ගෙවනවා.
ඩ්රැයිවර් කියනව " ඒ මොකද දන්නවද සෑර් උන්ට මේ නිවුස් එක ෆොටොත් එක්ක පත්තර වලට වෙන්දේසි කරලා හොඳ ගානක් හොයන්න පුලුවන් ඒකයි"
ඇමතිතුමාට තරු විසි වුනා
(මේක ලංකාවට අදාල නැත)








