ඇම්ඩන් සහ මාමණ්ඩි

ChickMagnet

Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    ඇම්ඩන් සහ මාමණ්ඩි

    රි පොස්ට් ද දන්නෙත් නැහැ.. හිනා යයිද දන්නෙත් නැහැ ඕන එකක් කියල දානවා එහෙනම් ඔන්න

    ඔන්න ඇම්ඩටත් හිටිය කෙල්ලෙක්....දැන් ඇම්ඩ හැමදාම හම්බවෙනව...කතා කරනව...වැඩ ගොඩයි....ඔන්න එක දවසක් කෙල්ල හදිස්සියෙම කියපි....‘ඇම්ඩන් අයියෙ ඔන්න අපේ අම්මල රෑ කෑමකට කතා කලා. ඔයා එන්නම ඕනෙ‘ කියල. ඇම්ඩට උන් හිටි තැන් අමතක වුනා....යකෝ නැන්ද මාම බලන්න යන ගමනක්නෙ....‘අනේ මටනම් එන්න මොකක්ද වගේ අප්ප..‘ ඇම්ඩ අදි මදි කලා....
    ‘හා ඔයා ආවොත් එදා රෑට මම ජිගිරි බිකිස් (හිතා ගන්නකො) කරන්න දෙනව...‘ ඒ ගමන කෙල්ල කියපි.
    මොනාද ඉතින් ඇම්ඩත් බලන් හිටියෙ ඕකටමනෙ ගත්ත ගමන් ඌත් ‘ඔන්න එහෙනම් මම ලෑස්ති වෙලා එනව‘ කිව්ව.
    ඇම්ඩ මොකද කලේ..ලගම තියෙන ෆාමසියකට ගියා....මෙව්ව පැකට් එකක් ගන්න ජිගිරි බිකිස් කරන්න...ෆාමසියෙ අයිතාකරයා ඇම්ඩ දිහා බලල ‘පුතා දහයෙ පැකට් එකක්ද, විස්සෙ පැකට් එකක්ද ඕනෙ..‘කියල ඇහුව...දැන් ඇම්ඩට හිතාගන්න බෑ..දහයෙ පැකට් එකකද් විස්සෙ පැකට් එකක්ද ගන්නෙ කියල...ඇම්ඩ කවදාවත් කලින් ජිගිරි බිකිස් කරලත් නෑ...කෝකටත් ෆාමසිකාරයගෙන්ම අහගන්නව කියල හිතපු ඇම්ඩ...මුලු කතාවම මෑන්ට කිව්ව...
    ‘අන්කල් මම අද කොහොමහරි වැඩේ නැන්දම්මලට හොරෙන් කරගන්න..ඕනෙ මොකද කියන්නෙ විස්සෙ පැකට් එකක් ගන්නද?‘
    ‘මොනවටද පුතා බයවෙන්නෙ විස්සෙ පැකට් එකක්ම අරගෙන යන්න...‘
    ඇම්ඩ ෆාමසිකාරයටත් තෑන්ක්ස් කර කර...විස්සෙ පැකට් එකක් අරගෙන නැන්ද..මාම බලන්න ගියා....
    කෑම වෙලාව ආව...ඇම්ඩගෙ කෙල්ල ක්‍රිස්තියානි...ඔය ක්‍රිස්තියානි කට්ටිය කෑම කන්න කලින් දෙයියන්ට ස්තුති කරල එහෙම කන පුරැද්දක් තියෙනවනෙ....දැන් ඕක්කෝම අර බිමට ඔලුව හරෝගෙන දෙයියන්ට ස්තුති කරනව.....ස්තුතිය ඉවර වෙලා කෑම කන්න පටන් ගත්තත් ඇම්ඩ තාම බිම බලාගෙන ස්තුතිය ඔලුව උස්සන්නෙම නෑ...කෙල්ලට මාර හැපි...කෙල්ල හිමීට ඇම්ඩගෙ කණට කරල මෙහෙම කිව්ව...
    ‘මම දැනගෙන හිටියෙ නෑනෙ ඇම්ඩන් අයිය මෙච්චර දේව භක්තිකයෙක් කියල...‘
    ඇම්ඩ කියපි..
    ‘මමත් දැනගෙන හිට්යෙ නෑ ඕයි තමුසෙලගෙ තාත්ත ෆාමසි කාරයෙක් කියල...‘

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    පට්ට කතාව.. යකෝ අරවයි විස්සෙ පැකටුත් තියෙද.. එකක තුනයිනේ තියෙන්නෙ..:dull: