ඇම්ඩන් (18+)

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය

    ඇම්ඩන්

    ඇම්ඩන් ආච්චිත් එක්ක පංසලට යනවා.අතරමඟදි ඇම්ඩන් දැක්කා බල්ලෙකුයි බැල්ලියෙකුයි සෙක්ස් කරනවා.
    ඇම්ඩන් -ආච්චි අර බල්ලෝ දෙන්නා මොනවද කරන්නේ
    ආච්චි- ආ පුතේ , ඔය උඩ ඉන්න බල්ලාගේ කකුල කඩාගෙන.ඌට ඇවිදින්න බෑ. යට ඉන්න බල්ලා ඌව කරේ තියාගෙන යනවා.බලන්න පුතේ සත්තු වෙලත් උන් මොනතරම් උදව් කරගන්නවද?
    ඇම්ඩන්- බල්ලොත් මිනිස්සු වගේමයි
    ආච්චි- ඇයි පුතේ එහෙම කියන්නේ?
    ඇම්ඩන්- උදව්වක් කරන කොටත් අරින්න තමයි බලන්නේ


    :lol::lol::lol::lol::lol::shocked::lol::lol::lol::lol::lol:+REP
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    sinhala_new_year.jpg


    index.php



    කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා