ඇම්ඩන් vs ඇන්ටන්
අපේ ඇම්ඩන් කොල්‍ලා ඉස්කොලේ ගියාම ජඩ වැඩ කරන නිසාම
අපේ කොල්ලව ඉස්කෝලෙන් අයින් කරලා දැම්මා පිරිවෙනකට
පිරිවෙනේ ඉතින් උගන්වන්නේ සැර හාමුදුරැවෝ නිසා ඇම්ඩා මෙතනින්වත් හැදෙයි කියලයි මෙතනට දැම්මේ
දැන් ටික දවසක් ගියාලු ඇම්ඩා හොදයිලු
කියන එක අහනවලු දැන් හාමුදුරැවන්ගේ හිතටත් මාර සැටිස්
ඉතින් මේ යකාව කටවත් හදන්න බැරි එකේ දැන් හාමුදුරැවෝ වැඩකාරයනේ
අපේ හාමුදුරැවො මේ කරපු වීර කියාව අම්මලා හැමෝටම එන්න කියලා රැස්වීමක් තිබ්බලු
දැන් හාමුදුරැවෝ ඇම්ඩගේ අතීතයේ ඉදන් මේ වෙනකන් කියලා
ඇම්ඩන් දැන් හොද ළමයා වගේ ඇවිත් හැමෝටම ඇහෙන්න කතාවක් කරන්න කිව්වා
ඇම්ඩා කතාව පටන් ගත්තා
අපේ ඇන්ටන්ගෙන්ද
දෙමාපියන්ගෙන් ද ...... කියලා ඇම්ඩා කතාව කරන්න පටන් ගත්තලු
ලොකු හාමුදුරැවන්ට දැන් මාර අප්සට්ලු මිනිහා මෙතන ඉදිද්දි කෙහෙවත් ඉන්න ඇන්ටන් කෙනෙක් කොහෙන්ද මෙතනට කියලා ඇමිඩගෙන් ඇහුවලු
ඇම්ඩා මුලු හෝල් එකකටම ඇහෙන්න කිව්වලු
ඇයි හාමුදුරැවනේ ඇන්ටන් කිව්වේ මං ඔබ තුමාට තමයි කියලා
දැන් මාර වැඩේ හෝල් එක මැද්දේ මු ලොක්කට කාඩ් ගහනවා
දැන් අහපි ඇන්ටන් කියන එකේ තේරැම මොකක්ද ඇම්ඩෝ කියපන් මගෙන් ගුටි නෙකා
ඇයි අපේ හාමුදුරැවනේ
ඇන්ටන් කියන්නේ
"වැදගත් තැනක මුල් තැන" කියන එකනේ
මටත් ඔය පොඩ්ඩක් සලකලා ගියානම් නැත්නම් බම්පියක් වත් දැම්මනම්

Last edited: