[FONT="]සීයාගේ[/FONT] [FONT="]ධාතු[/FONT] [FONT="]පරීක්ෂාව[/FONT]
ඇම්ඩන් ගේ සීයා ඇම්ඩන් මෙන්ම දසයෙකි. අවුරුදු 70ක් වයස ඔහු, අවුරුදු 20ක කෙල්ලෙක් බැන්දේ ඔහුගේ තුන්වන කසාදය ලෙසය. (හැබැයි සීය හිටියේ ඇම්ඩන්ලගෙ ගෙදර ඉඳන් හැතැප්ම 100ක් විතර දුරින්. මොකද මුණුබුරාගෙ හැටි සීය දන්නවනෙ!). ඉතින් ගොඩක් වයිෆ්ලට වගේ ඇම්ඩන් ගෙ අළුත් ආච්චිටත් ළමයෙක් ලබා ගන්න ඕන වුණා. ඒකට ඒගොල්ල නාරිවේද දොස්තර කෙනෙක් ගාවට ගියා. ඉතින් මේ අවුරුදු 70 පත නාකියා ට ළමයෙක් හදන්න පුළුවන්ද බලන්න ශුක්රාණු පරීක්ෂනයක් කරන්න දොස්තර තීරණය කළා. දොස්තර ඇම්ඩන් සීයට ඒ සඳහා විශේෂිතවු සාම්පල් බෝතලයක් දීලා කිව්වා මේක ධාතු වලින් පුරවලා හෙට උදේම ගේන්න කියලා.
ඇම්ඩන් සීයා බෝතලයත් අරගෙන ගෙදර ගියා. පහුවදා දොස්තර මූඩිය ඇරලා බලද්දී හාජනේ හිස්!
දොස්තර: “මොකද උන්නැහේ, මේ බෝතලයේ ධාතු නැහනේ, හිස් නේ?”
ඇම්ඩන් සීයා: “අනේ සෑර් මම මගේ දකුනු අතෙන් ට්රයි කොරා, බැරි වුනා. වම් අතෙන් ට්රයි කොරා, බැරි වුනා. අත්දෙකෙන්ම ට්රයි කරා ඒත් ආවේ නැහැ. පස්සේ මගේ ගෑණිට කත කොලා. ගෑණි දකුණු අතෙන් ට්රයි කොරා, ඒත් හරි ගියේ නැහැ. අත්දෙකෙන්ම ට්රයි කරා. ඒත් හරි ගියේ නැහැ. පස්සේ මගේ ගැණී කxx අරගෙන ට්රයි කරා. ඒත් හරි ගියේ නැහැ. අන්තිමට ගෑනිගේ නංගිවත් ගෙන්න ගෙන, ඒකිට කියලා ඒකීගේ දකුණු අතෙන්, වම් අතෙන්, අත් දෙකෙන් ට්රයි කරා. ඒත් හරි ගියේ නැහැ. පස්සේ නංගිත් කxx ඇරගෙන ට්රයි කරා සෑහෙන වේලාවක්. හරි ගියෙම නෑ.
දොස්තර: (විමතියෙන්) “මොනවා, ඔහෙගේ බිරිඳගේ නංගිත් ඔය වැඩ වලට හවුල් වෙනවද?”
ඇම්ඩන් සීයා: “සෑර් මේ පිස්සු කතා කොරනව. මේ අxxx හුxx බෝතලේ මූඩියේ තද හිතා ගන්න බෑ!”
kohomada elane

Last edited: