ඇම්ඩයි ඉස්කෝලේ මිසුයි....
පිනා:3*3 කීයද?
ඇම්ඩා: 9
පිනා: 6*6 කීයද?
ඇම්ඩා: 36
පිනා: ආහ් මම හිතන්නෙ මේ ලමයට 3 වසරට යන්න පුලුවන්
මිස්:සර් මටත් ප්රශ්න වගයක් තියෙනවා මමත් දැනුම බලන්න අහලා බලන්නද?
පිනා:හරි මිස් අහන්න බලන්න
මිස්: ඔයාගෙ කලිසම ඇතුලෙ තියෙන මගෙ සාරිය ඇතුලෙ නැති දේ මොකක්ද?
ඇම්ඩා: සාක්කු
මිස්: ඔයාගෙ ඇගිල්ලක් මා තුලට යනවා.ඔයාට ඇති උනාම මාව අයින් කරනවා මම කවුද?
ඇම්ඩා: මුද්ද
මිස්: මම එක එක ප්රමාණ වලින් තියෙනවා මාව ලෙඩ උනාම ශ්රාවයක් පිටවෙනවා මම කවුද?
ඇම්ඩා: නහය
මිස්: f අකුරෙන් පටන් අරන් k අකුරෙන් ඉවරවෙන උනුසුම්ම වචනෙ මොකක්ද?
ඇම්ඩා: firework
මිස්: fඅකුරෙන් පටන් අරන් k අකුරෙන් ඉවරවෙන ඔයාට ලැබුනෙ නැත්තම් අතේ පිහිට පතන්න වෙන දේ මොකක්ද?
ඇම්ඩා: fork
මිස්: ඔයාටත් 1ක් තියෙනවා ප්රින්සිපල්ටත් තියෙනවා පාප් වහන්සේටත් තියෙනවා ඒත් පාප් වහන්සෙ පාවිච්චි කරන්නෙ නැති කසාද බැන්දම ගෑනුන්ට ලැබෙන දේ මොකක්ද?
ඇම්ඩා: වාසගම
මිස්: මිනිසා සතු කිසිදු අස්ථියක් නැති ආදරේදි නැතුවම බැරි දේ මොකක්ද?
ඇම්ඩා: හදවත
මිස්: මාගෙ ප්රශ්න ටික අහලා ඉවරයි සර්
පිනා: ඔව් මිස් ඇත්තටම මේ ඇම්ඩා ලමයා නම් දක්ෂ ලමයෙක් මූ ඉන්න ඕනෙ 1කෙ නෙමෙයි කැම්පස් 1කෙ ඇත්තටම මිස් අහපු හැම ප්රශ්නයකට මම හිතපු උත්තරත් වැරදිනෙ.

ඇම්ඩා 1 වසරෙ ඉන්නකොට හරි වදේලු පන්තිභාර මිස්ට.මු කියනවලු කොයි වෙලෙත් අපේ අක්කා 3 වසරෙ ඉන්නෙ මට එයාට වඩා මොලෙ තියෙනවා ඒක නිසා මාවත් 3 වසරට දාන්න කියලා.අන්තිමට බැරිම තැන පන්තිභාර මිස් මූව කුදලාගෙන ගියාලු පිනා ගාවට.ගිහින් සීන් 1 කිව්වලු පිනාට.පිනා කිව්වලු හරි මම ප්රශ්න ටිකක් අහනවා මට ඒවා වලට උත්තර හරියට දුන්නොත් 3 පන්තියට දානවා කියලා.ඇම්ඩත් වැඩේට හා කිව්වලු.
පිනා:3*3 කීයද?
ඇම්ඩා: 9
පිනා: 6*6 කීයද?
ඇම්ඩා: 36
පිනා: ආහ් මම හිතන්නෙ මේ ලමයට 3 වසරට යන්න පුලුවන්මිස්:සර් මටත් ප්රශ්න වගයක් තියෙනවා මමත් දැනුම බලන්න අහලා බලන්නද?

Last edited: