ඇම්ඩාගේ කතාවක් (18+)

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ඇම්ඩාගේ කතාවක් (18+)

    ඔන්න ඇම්ඩා කතාවලට ඇබ්බැහි වූවන්ට තෑග්ගක්. කලින් දාල තිබුන එකක්ද මම දන්නෙ නෑ.
    ________________________________________

    ඔන්න මේ ඇම්ඩ පොඩි කාලෙ වෙච්ච සීන් එකක්.ඇම්ඩගෙ තාත්ත ටිකක් සල්ලි තියෙන පොරක්ලු.

    මිනිහ සල්ලි ගනුදෙනු එහෙම වැඩිපුර කලේ අර සෙලින්කො කියන බැන්කුවෙන්.ඒකේ තියෙනවනෙ අර සෙලින්කො ලයිෆ් ෆැමිලි සවාරි ද මොකද්ද එකක්.කොහොමින් කොහොම හරි ඔන්න මිනිහටත් සෙලින්කො ලයිෆ් ෆැමිලි සවාරි එකෙන් රට යන්න චාන්ස් එකක් හම්බ උනා.

    ඔන්න ඉතින් ටිකෙන් ටික ගමන යන දවසත් ලං වුනා.දැන් මේ ගමන ගියේ ඇමඩයි එයාගේ තාත්තයි. තව ලංකාවෙන් බර සෙට් එකක් අරගෙන තමයි ගමන පිටත් උනේ.

    සෙට් එක මුලින්ම ගියේ එන්ගලන්තෙට. එන්ගලන්තෙ සිරි නරබල ඉවර වෙලා ඔන්න ගියා ඇමෙරිකාවට. දැන් මුන් සෙට් එක ගියාලු ඇමෙරිකාවෙ බීෆ් සොසේජස් හදන කොම්පැනි එක බලන්න. දැණ් කට්ටියට මාර පුදුමයිලු මේ මැශින් එක දැකල,සේරටම වැඩිය පුදුම වෙලා හිටියෙ ඇම්ඩ.

    සොසේජස් හදන මැසින් එකේ එක පැත්තකින් දානවලු හර්කෙක්.ඊට පස්සෙ මැසින් එකෙන් අනිත් පැත්තෙන් එනවලු සොසේජස්.
    දැන් ඇම්ඩගෙ තාත්ත මෙහෙම කියවන.

    “දැක්කනෙ පුතේ දැන් තියෙන තාක්ශනේ.මගේ පුතත් හොදට ඉගෙන ගෙන මේවගේ පුදුම හිතෙන වැඩ කරන්න ඕනෙ හරිද.? ”

    එතොකටම ඇම්ඩ මෙහෙම කියපි.

    “තාත්තෙ තාතෙ මන් ලොකු උනාම හදනව මැසින් එකක් මේ පත්තෙන් සොසේජස් දෑවම අනිත් පැත්තෙන් හරකෙක් එන්න.”

    දැන් මේ ඇම්ඩ කියපු ගොන් කතාව සෙට් එකේ ගියපු කාටත්ම ඇහුන.උන් සේරම හිනා වෙන්න ගත්ත.දැන් පුතාගෙ ගොන් කතාව හින්ද ඇම්ඩගෙ තාත්තට මාර ලැජ්ජාවක් දැනුනෙ.

    මිහිහ ඇම්ඩගෙ කන මිරිකල මෙහෙම කියපි.

    “තෝ අමුතුවෙන් මැසින් හදන්න දෙයක් නෑ. අර ගෙදර තියෙන මැශින් එකට මගේ සොසේජස් එක දාල තෝ වගේ හරකෙක් ගත්ත එක මදැයි. “
     
    • Like
    Reactions: tewera

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    යකෝ තොට අවුරුදු 20ක කෝමා එකක් හැදිලා හිටියද?

    ඔය කතාව අපි පොඩි කාලෙ අහපු එකක්
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    යකෝ තොට අවුරුදු 20ක කෝමා එකක් හැදිලා හිටියද?

    ඔය කතාව අපි පොඩි කාලෙ අහපු එකක්

    LOL. refurbish karala aran parana ekama :D
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    රසට ගොතල කතා කියන්න අපි දන්නේ නැ සින්හලු

    කෝම හරි ඇම්ඩ පොඩි කාලෙ ඉස්කෝලේ යනකොට වෙච්ච කතාවක් මේක

    ඉස්පෝට් මීට් තියෙනවනෙ ඉතින් ඉස්කෝල වල

    මේ එහෙම කාලෙක ඉතින් ඇම්ඩගෙ පන්තියෙ ටීච්ර් ලමයි ටිකත් සෙට් කරගෙන දුර පැනිම ඉසව්ව කරනවලු

    ලමායි මෙහෙම පැනපන් කකුල් ලන් කරල පැනපන් කකුල් පලල් කරන් පැනපන්, ටිකක් ඈතට පැනපන් යකෝ , ඔහොමද පනින්නේ මෝඩයො ..

    ටීචට ඉතින් මල පැනලලු එකෙක් වත් හරියට දුර පනින්නේ නැලු ..කියන දේ කරන්නෙත් නැලු

    ටීච බැලුව මේක හරියන්නේ නැ මැරෙන හටි මම පෙන්නනම් කියල

    ඇම්ඩා දුවල ගිහින් පිටිය හදල වරෙන් කිව්වලු

    ඈම්ඩත් ඉතින් දුවල ගිහින් වැලි ටික එහෙම හදල කොනට වෙලා බලන් ඉන්නවලු ටීච දුර පිම්ම පනිනකන්

    ටීචත් ඉතින් සාරිය පොඩ්ඩක් උස්ස ගතතලු පොඩ්ඩක් කිව්වට ඉතින් දනිස්ස ගාවටම වගේ

    දුවල දුවල ඇවිත් පැන්නලු ආයේ කොර වෙන්න පිම්මක්

    ඉස්සරහම ඉන්නේ ඇම්ඩනේ ඉතින් ඇම්ඩගෙන් ඇහුවලු කොහොමද ඇම්ඩන් මගේ පිම්ම කියල

    ඇම්ඩ කිව්වලු ..

    ටීච ටීච පිම්ම නම් වැඩක් නැ කිම්බ නම් මරු කිව්වලු ...

    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43

    හිනායන්නෙ නැහැ. හිනාවෙන්න දන්නෙනන් නැහැ මේ වගේ ඒව වලට..:P
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia

    යකෝ තොට අවුරුදු 20ක කෝමා එකක් හැදිලා හිටියද?

    ඔය කතාව අපි පොඩි කාලෙ අහපු එකක්

    ඒක තමයි මිනිහො මම කිව්වෙ කලින් දාල තිබුන එකක්ද දන්නෙ නෑ කියලා!!!
     
    • Like
    Reactions: Dilzzzz

    upaliputha

    Member
    Feb 8, 2017
    75
    13
    0
    ඒක තමයි මිනිහො මම කිව්වෙ කලින් දාල තිබුන එකක්ද දන්නෙ නෑ කියලා!!!

    ඉතින් උබට ඔච්චර මීටර් නැද්ද මේව හෙන පරනයිනෙ:lol::lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒක තමයි මිනිහො මම කිව්වෙ කලින් දාල තිබුන එකක්ද දන්නෙ නෑ කියලා!!!

    මීට කලින් අහල නැද්ද මිනිහො. අනේ නිකන් වැඩක් බලාගෙන යනව මනුස්සයො
     
    • Like
    Reactions: sahani_000

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ඉතින් උබට ඔච්චර මීටර් නැද්ද මේව හෙන පරනයිනෙ:lol::lol:

    මට ඕව ඔච්චර මීටර් නෑ බන්, එහෙන් මෙහෙන් දැක්කොත් තමයි මම කියවන්නෙ. හැබැයි ඉතින් ඇම්ඩගේ කතා එපා වෙන්නෙ නම් නෑ.
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    giphy.gif