ඇම්ඩාගේ ගණන් හැදිල්ල
රිපොස්ට් නම් සමාවෙයල්ලා ඊමේල් එකකින් අවේ.. ඔන්න දැම්ම මේකේ..
ඇම්ඩ ගණිතයට දුර්වලයි ලු
මු ගණන් පීරියඩ් එකේ ඉන්නෙ සපත්තදෙක ගලවලලු (වෙනමොකටවත් නෙවෙ ඇගිලි වලින් ගණන් එකතු කරන්ඩ)
ටිචර් ට මේක මිටර්ලු දැන්
ආවලු ලගට
ඇම්ඩා දගන්නවා සපත්තු දෙක
දැන් දාගන්නවා අත් දෙක සාක්කුවට
ඇම්ඩත් ඇඹරි ඇඹරි දාගත්තලු
ම්ම්ම් හරි දැන් කියනව බලන්ඩ
5ය් 5ය් කීයද???
හී හී මු දැන් සාක්කුව ඇතුලේ වැඩලු
11 ය් ටිචර්. . . . . . .
*තේරුනේ නැත්තම් සොරි (තිතක්) කොම් ^_^

ela ela keep posting bro 