ඇම්ඩාගේ වලත්තකම

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
ඇම්ඩාගේ වලත්තකම

ඇම්ඩන් ඉන්නේ දෙකේ පංතියේය. ගුරුතුමිය අකුරක් කියූ විට ලමුන් එම අකුරෙන් පටන් ගන්නා වචනයක් කිව යුතුය. මුලින්ම ගුරුතුමිය කීවේ “ප” අකුරයි. ඇම්ඩන් ඇතුලු ලමුන් කිහිප දෙනෙක් අත් එසවූහ. ඇම්ඩන් “පක” හෝ “පයිය” යන වචනය කීමට ඉඩ ඇති නිසා ගුණපාලට අවස්ථාව උදා විය. “පණුවා” ගුණපල කීය. ඊ ලඟට ගුරුතුමිය කීවේ “හ” අකුරයි. නැවතත් ඇම්ඩන් ඇතුලු ලමුන් කිහිප දෙනෙක් අත් එසවූහ. ඇම්ඩන් “හුත්ත” හෝ “හුකනවා” යයි කීමට ඉඩ ඇති නිසා බණ්ඩාට අවස්ථාව ලැබිණි. “හරකා” බණ්ඩා කීය. ඊ ලඟ අකුර වූයේ “ම” ය. මෙයින් කුණුහරුපයක් කීමට ඉඩ නැති නිසා ඇම්ඩන් ට අවස්ථාව ලැබිණි. “මීයා” ඇම්ඩන් කීය. “අම්මට හුකන තඩි ඌරු මීයා

ඇම්ඩන් ගේ පන්තියේ වාර්ෂික අධ්‍යාපන චාරිකාව පිටත් උනේ උත්කර්ෂවත් අන්දමිනි. විවිධ වැදගත් හා විනොදාත්මක දේ නැරඹීමෙන් පසුව ඔව්හු ලඟා වූයේ රාත්‍රිය ගත කරන ස්ථානයටයි. ගුරුතුමිය වෙනම කාමරයක නිදා ගත් අතර ළමුන් විශාල ශාලාවක නිදා ගත්හ. ගුරුතුමිය රාත්‍රී ඇඳුමද ඇඳගෙන නිදා ගැන්මට සූදානම් වූ විගසම ඇම්ඩන් දොරට තට්ටු කළේය. ගුරුතුමිය දොර හැරි විට ඇම්ඩන් හඬමින් සිටියේය.

ගුරුතුමිය: “මොකද ඇම්ඩන් පුතා අඬන්නෙ?”
ඇම්ඩන්: “මට තනියම නිදා ගන්න බැරියෝ”
ගුරුතුමිය: “ඇයි ඒ?”
ඇම්ඩන්: “මම රැට නිදා ගන්නේ අම්මත් එක්ක”

මඳක් කල්පනා කල ගුරුතුමිය තමන්ගෙ කාමරයේ නිදා ගන්නා ලෙස ඇම්ඩන්ට කියයි. තවත් ටිකක් වෙල ගිය විට ඇම්ඩන් නැවත හඬන්නට පටන් ගනි. මෙවර හේතුව නම් ඔහු තම මවට තුරුලු වී නිදා ගන්නා බවයි. ගුරුතුමිය නැවතත් ඔහු තුරුළු කර ගෙන නිදයි. ටික වෙලාවකින් ඇම්ඩන් නැවතත් හඬයි.

ගුරුතුමිය: “මේ සැරේ මොකද?”
ඇම්ඩන්: “මම අම්මගෙ බුරියට අඟිල්ල ගහගෙන තමයි නිදියන්නෙ”
ගුරුතුමිය: (මඳක් කල්පනා කර ) “හා එහෙම කරන්නකෝ”

මඳ වේලාවක් ගතවෙයි. මෙවර කලබල වන්නෙ ගුරුතුමියයි.

ගුරුතුමිය: “හා හා ඇම්ඩන් ඔය මගේ බුරිය නෙවෙයි”
ඇම්ඩන්: “ටීචර්, මේ මගේ ඇඟිල්ලත් නෙවෙයි!”





වාර්ෂික අධ්‍යාපන චාරිකාවේදී ඇම්ඩන් ගුරුතුමියට ඇනපු ඇනිල්ල කට්ටියට මතක ඇති. ඇම්ඩන් පොඩි වුනාට මූ වැඩ කාරයා. මාස 5-6 ගිහින්, දැන් ගුරුතුමීට බබෙක් ලැබෙන ලකුණු පහළ වී ඇත. ඇම්ඩා ගේ වලත්ත කමට දඬුවම් කිරීමට ගුරුතුමිය විසින් නඩුවක් පවරන ලදි.

ඇම්ඩන් දැන් ඉන්නේ අධිකරණ ශාලාවේය. ඇම්ඩන් ගේ නීතිඥයා ඉදිරිපත් කල කරුණු සියල්ලම ගුරුතුමියුඅගේ නීතිඥය විසින් බිඳ හෙලන ලදි. නඩුව පරදින බව තේරුම් ගත් ඇම්ඩන් ගේ නීතිඥයා අවසන් තුරුම්පුව ගැසීය. ඔහු ඇම්ඩන් ගේ කලිසම ගලවා ලිංගය අධිකරණ ශාලාවට පෙන්වීය.

“මේ වගේ පොඩි එකකින් ඔහොම වැඩක් කරන්න පුලුවන්ද?” නීතිඥයා ඇසීය. නැවතත් ඔහුඉ ඇම්ඩා ගෙ ලිඟුවෙන් අල්ලා “ස්වාමීනි ඔබ හිතනවද මේ කොල්ලට එච්චර දෙයක් පුලුවන් කියල”

අනවශ්‍ය අතපත ගෑම් නිසා වැඩේ අප්සට් වන බව ඇම්ඩන් ට වැටහුනි. හෙමින්ම නීතිඥයාට ලං කළ ඔහු “හා හා නීතිඥ මහත්තය වැඩිපුර අල්ලන්න එපා, නඩුව පරදියි”



මේ ඇම්ඩන් ගේ පන්තියයි. එදා පාඩම වූයේ සාක්කුවේ තියෙන දේ ගැන කතාවක් පැවැත්වීමයි. එවිට අනික් ළමෝ ඒ කුමක්දැයි කිය යුතුය. ගුරුතුමිය මුලින්ම සුමනා පන්තිය ඉදිරියට ගෙනෙයි.

සුමනා: “මගේ සාක්කුවේ තියෙන දේ මෙලෙකයි. රවුම්. රබර් වලින් හදල තියෙන්නේ”. ඇයට කතාව ඉවර කිරීමට ඇම්ඩන් ඉඩ නොදෙයි.

ඇම්ඩන්: “මකන් කෑල්ල, හරිද?”

සුමනා: “හරි”

ඉන් පසුව එන්නේ ජේමිස්ය.

ජේමිස්: “මගේ සාක්කුවේ තියෙන එක හරි හයියයි. දිලිසෙනවා.”

ඇම්ඩන්: “අල්පෙනෙත්තක් නෙ ජේමිසෝ, උබ ඕකෙන් සුමනට ඇන්නනේ?”

ගුරුතුමිය: “හරිද ජේමිස්?”

ජේමිස්: “හරි, ටීචර්”

ඉන් පසුව එන්නේ මාතුපාලය.

මාතුපාල: “මගේ සාක්කුවේ තියෙන දේ සුදුපාටයි. තුනීයි. නවල තියෙන්නේ”

ඇම්ඩන්: “යකෝ ඔය උඹ අර පත්තර කාරයගෙන් සල්ලි දීල ගත්තු වල් පත්තරේ නේද?”

මාතුපාල හෙමින්ම මාරු වී යයි. හැම ළමයාම නෝන්ඩි කරන නිසා ඇම්ඩන්ට වාරය ලැබේ. ඇම්ඩන් සාක්කුවට අතදමා ගෙන යමක් කරයි.

ඇම්ඩන්: “මගේ සක්කුවේ තියෙන දේ හයියයි. රවුම්. ඒකට ඔළුවක් වගේ එකක් තියෙනවා”

ගුරුතුමිය: “ඇම්ඩන් මොනවද ඔය ජරා කතා කියන්නේ?”

ඇම්ඩන්: “මගේ සාක්කුවේ නං තියෙන්නේ ප්‍රේමදාස රුපියලක්, හැබැයි ටීචර් හිතන විදියට මං හරි කැමැතියි



ඔන්න අපේ ඇම්ඩන්ට කළු පූස් පැටියෙක් හිටියා. ඇම්ඩා මේ පූසට හරි ආදරෙයි. ඌත් එක්ක සෙල්ලම් කරනවා, දුවනවා, ගස් නගිනවා, වැඩ කෝටියයි. පුස්සත් ඇම්ඩට ආදරෙයි. ඇම්ඩා නැතිව ඒකා ඉන්නෙම නෑ. කොහොමෙන් කොහොමෙන් හරි ඇම්ඩගේ ඉස්කෝලේ කාලෙත් ළං වුණා. පූසව ගෙදර තියල යන්න බැරි නිසා ඌව අරං ගිහින් ඩෙස් එකේ ඇතුලේ දාලා තියා ගත්තා. ඉන්ටවල් එකට ඇම්ඩා රෝන්දේ ගිහින් ආයෙත් එද්දී පූසා නෑ. අමාරුවෙන් ඉඅවසන් හිටපු ඇම්ඩා ඉස්කෝලේ ඇරිච්ච වෙලාවේ ඉඳන් ජේමිසා එක්ක පූසව හොයනවා. ඇම්ඩන් ගෙ පංතී භාර ගුරුතුමියත් කොල්ලන්ට දීපු පැවරුම් ටිකේ හරි වැරදි බලන්න මිනි ගවුමකුත් ගහගෙන පන්තියට ආපි. ඇම්ඩ වෙනද නං කට කැඩිච්ච කතාවක් කියන්න තිබුණත් අද සද්ද නෑ. ගුරුතුමිය ඇවිත් පුටුවෙ ඉඳගෙන (කකුල් දෙකත් පළල් කරන් එහෙම!) පැවරුම බලනවා.

ජේමිස්: “ඇම්ඩා අර බලපං, උඹේ පූසා! ටීචර්ගෙ කකුල් දෙක අස්සෙ!”

ඇම්ඩන් (ඒ දෙස බලයි ): “නෑ බං ජේමිස් (හරස් අතට ඉරක් අඳිමින්), මගෙ පූසගෙ කට තියෙන්නේ මෙන්න මෙහෙම. (සිරස් අතට ඉරක් අඳිමින්) ඒ වුණාට ඔය පූසගෙ කට තියෙන්නේ මෙහෙම



ඔන්න ඉතින් මේ කතාව උනේ ඇම්ඩන්ගෙ ඉස්කෝලෙ ස්පොර්ට් මීට් එකක් තියෙන කාලෙක. ඇම්ඩනුත් ඉතින් හරි හරියට තරඟ වලට ඉදිරිපත් වෙනවලු. ඇම්ඩන්ගෙ පන්තියෙ මිස් එහෙමත් ඇවිත් තරඟ වලට ලමයි පුරුදු කරනවලු. ඇම්ඩන්ගෙ මිස් හිටියේ දුර පනින තරඟ පුරුදු කරන තැන. ඔන්න ඉතින් ඇම්ඩත් හිමින් සැරේ එතෙන්ට ගිහින් ඔලුව දාලා එහෙම සීන් එක බලන් ඉන්නවලු. ඇම්ඩත් නිකන් ඉන්නේ නැතුව මිස්ට වැඩ පෙන්නන්න ඕනේ කියල හිතාගෙන දුර පනින වැඩේට සෙට් වෙලා පිම්මක් එහෙම පැන්නලු ම්හුහු! වැඩේ හරි ගියෙ නෑලු! මිස්ටත් ඉතින් දැන් මලපැනල ලු. ඇයි, එකෙක්වත් හරියට පනින්නෙ නෑනෙ! මිස් ඇම්ඩට කිව්වලු “ඇම්ඩන් ගිහින් දුර පනින තැන හරියට හදන්න මම පෙන්නන්නම් පනින විදිහ” කියල. ඇම්ඩ්ත් දුවල ගිහින් වැලි ටික එහෙම ගානට හදල දෙකට නැවිලා බලාගෙන ඉන්නවලු මිස් පනිනකන්. මිසුත් ඉතින් සාරිය එහෙම හොඳට උස්සගෙන එකසිය ගානට දුවගෙන ඇවිත් පැන්නලු පිම්මක් අනිත් කෙලවරටම යන්න. පැනලා ඉවරවෙලා ඇම්ඩගෙන් ඇහුවලු “කොහොමද ඇම්ඩන් මගේ පිම්ම?” ඇම්ඩන් කියනවලු “පිම්ම නම් වැඩක් නැ මිස් ඒත් කිම්බ නම් මරු”



ඇම්ඩන් අළුත්ම කාර් එකක් ගත්තේ මේ ඊයේ පෙරේදාය. සුමනාවත් එක්කහු කරගෙන රවුමක් යන්නට ඇම්ඩන්ට වුවමනාව තිබුණේ අද ඊයේ දවසක් නෙවෙයි. කොහොම හරි සුමනා වත් සෙට් කරන් ඇම්ඩන් ගියා රවුමක් ගහන්න.

ඇම්ඩන් එළවන්නේ හරි පරිස්සමින්. සුමනට ඕන ඇරල යන්න. ඒ හින්ද සුමනා කියනවා “ඇම්ඩන්, ඔයා 100ට එළෙවුවොත් මම ඇඳුම් ඔක්කොම ගලවනවා”. එහෙම කියල සුමනා ඇඳුම් එකක් එක ගලවනව. ඇම්ඩා වේගෙ ටික ටික වැඩි කරන්ව. ඔන්න දැන් සුමනගේ ඇඟේ නූල් පොටක්වත් නෑ. ඇම්ඩන් ගේ ස්පීඩ් එක 110 යි. ඇඳුම් ගලවන් ඉන්න සුමනා දිහා බලාගෙන එළවන ඇම්ඩන් අතින් කාර් එක පාරෙන් පිට පැනලා පෙරළිලා ගියේ ඔය අතර. (පාර බලන්නේ නැතුව කොහොමද කාර් එළවන්නේ?). සුමනා උපන් ඇඳුමෙන්ම වාහනෙන් එළියට විසි වුණා. ඇම්ඩා චප්ප වෙච්ච වාහනේ ඇතුලේ හිරවෙලා. ඇම්ඩගෙ සපත්තුවක් විතරක් එළියට විසිවෙලා තියෙනව. ඇම්ඩ ඒ අස්සේ කාර් එක ඇතුලේ ඉඳන් කෙඳිරි ගානව. කරන්න දෙයක් නැති තැන සුමනා කොන්ඩෙ කඩා ගෙන තන් දෙක ඒකෙන් වහගෙන, ඇම්ඩගේ සපත්තුව අරන් හුත්ත තියෙන තැනට තියාගෙන ඉස්සරහට ගියා. මිනිස්සු කණ්ඩායමක් ඉස්සරහින් එනවා. සුමනා ඒ අයට කතා කරල කිවුවා “අනේ, මගේ බොයි ෆ්‍රෙන්ඩ් ව එළියට ගන්න උදවු කරන්නකෝ” කියල. සුමනා දිහා හොඳ බැල්මක් දාපු එක මිනිහෙක් “අනේ නෝනො දැං නං ඒකට පමා වැඩියි වගේ” කියල කියාපි.

රෙපක් එහෙම දීපල්ලා
 
Last edited:

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ouarf.gif