ඇම්ඩා සහ එලකිරි, ඩේලි අප්ඩේටිo

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #විස්ස

    මේ ඉතින් ඔය කොයි කවුරුත් බාල මහලු භේදයක් නැතුව දන්න කෙනෙක් නේ මේ ඇම්ඩා කියන්නේ. බීටා හිතන්නේ නෑ මේ කවුරුත් ඉන්නවා කියලා මේ ඇම්ඩාගේ කතාවක් අහපු නැති.එහෙමයි නේ...? :yes::yes:

    ඉතින් ඔන්න මේ කතාව බීටට ලඟදී අහන්න හම්බ උන ඇම්ඩගේ කතාවක් වැඩිය සැර නැති නිසා ලියන්න කියලයි යන්නේ. කතාව කිවුවේ ඉතින් බීටා අඳුරන එකෙක් තමයි. ඇම්ඩගේ කතා ඉතින් කොහොමත් කටින් කට යනවා මිසක්කා පොත් වල ලියලා තියනවය. ඉතින් දවසින් දවස අලුත් එක එක කතා හැදෙනවා. මේත් මීට කලියෙන් අහලා නැති එකක්. ඔන්න ඉතින් මේ ඇම්ඩා ඉතින් ඔය පොඩි එකා කාලේ ඉස්කෝලේ විද්‍යාව විශය ඉගෙන ගත්තලු. ඉතින් ඔන්න දවසක් අම්ඩලාගේ සයන්ස් සර් කට්ටියට පාඩමක් උගන්නනවලු කෝණික චලිතය ගැන. :rolleyes::rolleyes:

    ඉතින් පාඩ්ම ඔහොම කරගෙන ගිහින් ω=2πn කියලා සූත්‍රයක් උගැන්නෙවුවලු. ඔය ඇම්ඩා කොලුවා පාඩ්ම අහගෙන නෙවෙයි ලු හිටියේ. ඇම්ඩට ඇහුනේ πn කියන කෑල්ල විතරලු. ඉතින් සර් පාඩම කියලා දීලා ඔන්න එක එක්කනාගෙන් නැගිට්ටවලා ප්‍රෂ්ණ අහන්න පටන් ගත්තලු. ඔන්න ඉතින් ඔහොම ගිහින් මේ ඇම්ඩාගේ වාරයත් ආවලු. :cool::cool:

    සර්:- තමුසේ කියනවා බලන්න... ω හොයන්න විදිහක්...පාඩම හරියට හගෙන හිට්යා නම් කියන්න පුලුවන් වෙන්න ඔනේ... :oo::oo:

    ඇම්ඩා:-"ම්.... සර්......"

    සරි:- මොකද හිර වෙන්නේ...?

    ඇම්ඩා:- කියන්න ලැජ්ජයි වගේ සර්.:rolleyes::rolleyes:

    සර්:- ලැජ්ජා වෙන්න ඔනේ නෑ වැරදුනාට කවුරුත් හිනා වෙන්නේ නෑ නේ..:rofl::rofl:

    ඇම්ඩා:-" ම්... මේ ω හොයන්නෙද සර්...."

    සර්:- ඔව් ඒක තමා....

    ඇම්ඩා:- ω හොයන්නේ සර් ප*යෙනේ. :angry::angry:
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #විසි එක

    සර් :ලමයි හොදට ඉගෙන ගන්න ඕනේ o/L පාස් වෙන්න නැත්නම් අපරාදේ ජිවිතේ :dull::dull:
    ඇම්ඩා :ඉගෙන ගන්න ඕනෙද සර් විබාගේ PASS වෙන්න :baffled::baffled:
    සර් : නැත්නම් කොහොමද PASS වෙන්නේ :angry::angry:
    ඇමඩා : පේපර් එක පන්නනවා :P:P
    සර් : හරි තෝ එක ගත්තත් එක පාඩම් කරගෙන යන්න එපයේ නැත් නම් තෝ ෆේල් නේ
    ඇමඩා: නැසර් ,පේපර් එක පන්නපු සර් ව පොලිසියට මාට්ටු කරලා නිකම් ලකුණු අරන් පාස් වෙනවා :rolleyes::rolleyes:
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #විසි දෙක

    ඇම්ඩා ඉස්කෝලෙ යන්නෙ පාපැදියෙන්ලු. හැබැයි ඇම්ඩා යන්නෙ තනියම නෙමේ. එයාගෙ අක්කත් දාගෙන තාමා යන්නෙ. ඇම්ඩත් අක්කත් තාම පොඩියි. කොටින්ම කියනවනම් අක්කා තාම ජ්ම්බු ගහෙන් වැටිලත් නෑ. :rolleyes: දවසක් ඉස්කෝලෙදි අක්කා ජ්ම්බු ගහෙන් වැටිලා. :dull: දැන් මිස්ලා කල්පනා කරනවලු අක්කව ගෙදර යවන්නෙ කොහමද කියලා. අන්තිමට ඇම්ඩට කතා කරලා කිවුවලු අක්කට තුවාලයක් වෙලා අක්කත් එක්ක ගෙදර යන්න කියලා. ඇම්ඩටත් මොකද, කලින් ගෙදර යන්න තියනවනම් එක පයින් කැමති වෙලා. අක්කගෙ ගවුමෙ ලේ තිබුනට තුවාලයක් ඇම්ඩට පෙන්නෙ නැහැ. ඇම්ඩා අක්කගෙන් ඇහුවට කියන්නෙත් නෑලු. :no: බැරිම තැන බයිසිකලේ නැවත්වලා අක්කට කිවුවලු. තුවාලෙ පෙන්නනකන් මෙතනින් අඩියක් වත් යන්නෙ නැහැ කියලා. :baffled: බැරිම තැන අක්කා ගවුම උස්සලා පෙන්නුවලු. ඇම්ඩා ඇස් ගෙඩි දෙක උඩ දාගෙන බලන් ඉදලා කිවුවලු. අම්මට හුඩු කරමුලින්ම කඩලා ගිහිල්ලනෙ කියලා :angry::angry:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    avatar100873_8.gif
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    කතා වල්ල #විසි දෙක

    ඇම්ඩා ඉස්කෝලෙ යන්නෙ පාපැදියෙන්ලු. හැබැයි ඇම්ඩා යන්නෙ තනියම නෙමේ. එයාගෙ අක්කත් දාගෙන තාමා යන්නෙ. ඇම්ඩත් අක්කත් තාම පොඩියි. කොටින්ම කියනවනම් අක්කා තාම ජ්ම්බු ගහෙන් වැටිලත් නෑ. :rolleyes: දවසක් ඉස්කෝලෙදි අක්කා ජ්ම්බු ගහෙන් වැටිලා. :dull: දැන් මිස්ලා කල්පනා කරනවලු අක්කව ගෙදර යවන්නෙ කොහමද කියලා. අන්තිමට ඇම්ඩට කතා කරලා කිවුවලු අක්කට තුවාලයක් වෙලා අක්කත් එක්ක ගෙදර යන්න කියලා. ඇම්ඩටත් මොකද, කලින් ගෙදර යන්න තියනවනම් එක පයින් කැමති වෙලා. අක්කගෙ ගවුමෙ ලේ තිබුනට තුවාලයක් ඇම්ඩට පෙන්නෙ නැහැ. ඇම්ඩා අක්කගෙන් ඇහුවට කියන්නෙත් නෑලු. :no: බැරිම තැන බයිසිකලේ නැවත්වලා අක්කට කිවුවලු. තුවාලෙ පෙන්නනකන් මෙතනින් අඩියක් වත් යන්නෙ නැහැ කියලා. :baffled: බැරිම තැන අක්කා ගවුම උස්සලා පෙන්නුවලු. ඇම්ඩා ඇස් ගෙඩි දෙක උඩ දාගෙන බලන් ඉදලා කිවුවලු. අම්මට හුඩු කරමුලින්ම කඩලා ගිහිල්ලනෙ කියලා :angry::angry:

    patta ban
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #විසි විසි තුන

    ඔන්න සෑර් ඩයල් එකක් ආවලු ක්ලාස් එකට ෆ්‍රී පීරියඩ් කට්ටකට, මෑන් ඇවිල්ලා ලොකු සයිලෙං ඇහුවලු පංතියේ තියෙන්නෙ මොනාද කියලා. එකපාරට මෑන්ට මීටර් උනාලු මේක ඇංඩගෙ පන්තිය නේද කියලා. කෝම අරි, මෑන් කිව්වලු මම අකුරක් දෙනවා ඒකට හරියන වචනයකුයි වාක්‍යකුයි දෙන්න කියලා. :dull::dull:

    "හ්ම්ම්ම් අපි පටන්ගමු ක අකුරෙන්, කියන්න බලන්න"
    එක පාරටම ඇම්ඩා අත ඉස්සුවලු, මූ දන්නවා ඕකට කැලියා වගේ හොද කුණුහබ්බයක් දෙසාබාන්නෙ කියලා ඌට එහා පැත්තෙ එකාට නැගිට්ටෙව්වලු.

    "කැරපොත්තා, ඌ හරිම ජරාය" :frown::frown: (පොඩි පන්තියක් ඈ)

    "හොදායි හොදායි, එහෙනන් බලමු හ අකුරෙන්"
    ආයි අරූ අත ඉස්සුවා, මූ සුවැර් හු"ලුඅ"ත්ත වගේ එකක් කියන නිසා වෙන එකෙක් අල්ලගත්තා

    "හංසයා, හංසයා සුදු පාටය" :yes::yes:

    "හා හොදයි සකූ, එහෙනන් කියන්න බලන්න ම අකුරෙන්"
    අරූ අත ඉස්සුවලු, මෑන්ට එකපාරටම මයන්නෙන් කුණුහබ්බෙන් ක්ලික් උනේ නෑලු :confused::confused:

    "ඇම්ඩා කියනවා බලන්න!!"

    "මීයෙක්, අම්මට උ*න තඩි මීයෙක්!" කිව්වලු :angry::angry: