ඇම්ඩා සහ එලකිරි, ඩේලි අප්ඩේටිo

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #විසි හතර

    ඔන්න එකෝමත් එක රටක (ලංකාව කියමුකො) ඇට්ටර කොලුවෙක් හිටියා . මුගේ නම... (මම අහපු කථාවෙ නම් කොලුවට නමක් නැහැ නමුත් කෝකටත් අපි ඌට ඇම්ඩා කියල කියමුකො) .ඔන්න ඇම්ඩා දවසක් විභාගයක් ලියන්නේයි කියල ගියා . ලංකාවෙ විභාග කියන්නේ ඉතින් ලමයි මරවන්න හදපුව නේ කොහොමත් ඇම්ඩා වගෙ අයට විභාග අමාරුයි .

    ඔන්න දැන් විභාගය පටන් අරගෙන ටික වේලාවක් ගත උනා .ශාලාධිපතිතුමත් ලමයි දිහා කන්න වගේ බලාන ඉන්නව . ඇයි හත්දෙය්යනේ එකෙක් වත් කොපි කරොත් එහෙම කවද හරි සක්විති වගෙ ලෝක හොරෙක් වෙලා නෙව නවතින්නෙ . ඉතින් ශාලධිපතිතුමා ඔහොම alert එකේ ඉන්නකොට දැක්ක ඇම්ඩ කොලයක් බලගෙන මොනවදෝ ලියනව . ශාලධිපතිට මල , ඒත් ඉස්කෝලෙදි වගෙ විභාග ශාලවෙදි කැගහල බනින්න බැනේ . එනිසා ටිකක් වෙලා ඇම්ඩා දිහාම බලාන හිටියා. එතකොටවත් වැඩේ නතර වෙයි ද බලන්න . කොහෙද ඇම්ඩට ගානේ ගානක් නැහැ, හිටු කියල ලියනව. සැරින් සැරේ ඔලුව උස්සල බලනව අයෙත් ලියනව . ඒ පාර නම් ශාලධිපති තුමගේ මල්වඩමම පැන්න . ගියා ඇම්ඩ ලඟට .ගිහින් හෙමීට උගුර පොඩ්ඩක් පැදුවා .


    "අම්මට උඩු ශාලධිපතිය ලඟ "ඇම්ඩා කලබල වෙලා බල බල හිටපු කොලේ පොඩි කරල බිමිට දැම්ම .ශාලධිපතිතුමත් ඇම්ඩට ඇඟ සලිත වෙන සයිස් එකේ බැල්මක් දාල බිම වැටිලා තිබුන කොලේ අරගේන බැලුව .

    ඒකේ ලියල තියනවලු "සර් රැවටුනා නේද?" කියලා

    ශාලාධිපතිට කලිසම බිම වැටුණ ගානට ලැජ්ජයි ලු , සිද්ධිය දැක්ක වටේ පිටෙ ඉන්න උන් කින්ඩියට හිනාවකුත් දැම්මලු , ඒත් මොනව කරන්නද . බිම බලාගෙන තමන්ගේ පුටුවට ගිහින් ලමයි උත්තර ලියන දිහා බලාන ඉන්නවලු .හැබැයි ඇම්ඩ ඉන්න පැත්ත බලන්නේවත් නැතුව.

    ඔහොම ටික වෙලාව්ක් ගත උනා ශාලාධිපති අංකල්ට අයෙත් නිකන් කැහිල්ල වගේලු ඇම්ඩා මොනව කරනවද කියල බලන්නේ නැතුව . (අපේ රටෙ උන්ට කොහොමත් ලැජ්ජාව කියල නාමයක් නැහැනේ එකම දේට දෙතුන් සැරේ චාටර් වෙන්වනෙ). ඒ නිසා ශේප් එකේ ඇම්ඩා ඒ පාරත් මොනවදො ලියනවලු කොලයක් බලාගෙන . මේ පාර නම් ඇත්තටම කොපි කරනව වගේමලු ටිකක් ලියනවලු කවුරු හරි දකීවිද කියල වට පිට බලනවලු අයෙමත් ලියනවලු.

    "මූ හදන්නෙ මාව ගොනාට අන්දලා කොපි කරන්න" තමයි කියල හිතපු ශාලාධිපති ගොන්පොර තරඟයක කුලු හරෙකෙක් වගෙ පිඹගෙනම ගියා ඇම්ඩා ලඟට . ශාලාධිපති වේගයෙන් ලඟට එනව දැක්ක ඇම්ඩා දඩිබිඩි ගාල ලිය ලිය හිටපු කොලෙයි බල හිටපු කොලෙයි කොල ටික අස්සේ ගහගත්ත . හැබැයි හදිසිය නිසා ලිය ලිය හිටපු කොලෙ කොනක් එලියෙ .

    ඇම්ඩ ලඟට අපු ශාලධිපතිත් " හිතුව මදි 'කලවැද්දා' තෝ මාව තම්බන්න " ( ශාලාධිපති අංකල් 'ෆොන්සේකා' පාක්ෂිකයෙක් ද කොහෙද ) කියලා සද්දයක් එහෙම දාල අර එලිය පෙන්න තිබුනු කොනෙන් ඇම්ඩ ලිය ලිය හිටපු කොලය එලිය ඇදල බැලුවා. ඒකෙ ලියල තියනව " සර් අයෙමත් රැවටුණා නේද ?" කියලා :angry::angry::angry:
     
    • Like
    Reactions: chamarams

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #විසි පහ

    ඕන් ඇම්ඩට හිතුනලු දවසක්දා එයැයිගේ අම්මියටයි තාත්තියාටයි කිණ්ඩියක් දන්ට.. ඉතින් ඇම්ඩා මොකො කරේ කියලා දන්නවද.. එයා බොරුවට ඇස් දෙක පේන්නෙ නෑ කියල අම්මිය ඩූ ටයි තාත්තියා ඩූ ටයි කිවාලු. :confused::confused: ඉතින් දැන් එයැයිලාගෙ ගෙදර ගිනි විජ්ජුම්බරයයි ලු.. ඇම්ඩා ගිහින් බිත්ති වලයි පුටු වලයි මේස වලයි හැප්පෙනවාලු.. තුවාලත් වෙනවලු.. ඉතින් කිණ්ඩිය නැගලා යද්දි කිණ්ඩි දැමීමේ රහ දන්ට ඇම්ඩා දිගටම කිණ්ඩිය දාගෙන ගියාලු. :rolleyes::rolleyes:

    ඔහොම ගිය හින්දා ඕන් අම්මිය ඩූ යි තාත්තියා ඩූ යි එක්කාසු වෙලා අස්ති රෝග ඩොට්ටර් අන්කල් කෙනෙක් ගාවට ඇම්ඩව කුදලගෙන ගියාලු... දැන් ඇම්ඩා ඩොට්ටර් අන්කල්ටත් කින්ඩිය දානවා හොදේ... ඉතිං ඩොට්ටර් අන්කලුත් දන්න කියන හැම අස්ති පරික්ශාවම කොරලා අහක්කලත් වැඩේ හරියන්නෙ නැතිලු.. කොම හරි ඩොට්ටර් අන්කල්ට මේක කිණ්ඩියක් කියලා හිතිලා පොඩි උප්පර වැට්ටියක් දැම්මලු... මොකද්ද.. අන්කල් ගාව තිබ්බ අර 18+ මැගසින් කෑල්ලක් අරන් ඇම්ඩට බලන්ට දුන්නාලු. :shocked::shocked:

    ඉතින් මු ඒක දිහා බලාගෙන අනේ පේන්නෙ නෑ කියලා කියනවලු... ඒත් ඉතින් ටික වෙලාවක් යනකොට ඇම්ඩා කිණ්ඩිය මාට්ටු වෙන්නෙ මල්ලියටත් එක විදියකට ඉන්ට බැරි හින්දා වෙන්ටෑ.. හැක් හැක්.. කොක බොරු කිව්වත් මීටරේ බොරු කියන්නෙ නෑ කියලා කිව්වට මොකො මල්ලියා තොටිල්ලෙ දාන උපක්‍රමත් ඇඟිල්ලා නම් දන්නවා. :angry::angry:
     
    • Like
    Reactions: delmar

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #විසි හය

    ඕන් ඉතින් ඇංඩගෙ මවුතුමියට ඇංඩා ලැබෙන්න ඔන්න මෙන්න තියෙද්දි ගියාලු රජයේ හොටැල් එකකට, නෑ නෑ මම කිව්වෙ හොස්පිටැල් එකකට.:confused: ඉතින් දන්නවනෙ ඕවෑ රජ සැප, කොටින්ම පැයෙන් ගන්න පුලුවන් රිපෝට් එක ගන්න පැය7ක් 8ක් යනවනෙ. කෝම හරි මූ එලියට එන දවස සෙට් උනාලු:D. දැන් ඔපරේසං තියටරේට දැම්මලු දැන් උගෙ අම්මව, ඒත් ඩොකාට ලොවෙත් මෙව්වා එකක් නෑලු මේ ගෑණි කෑගහනවා කියල. කෝම හරි මූ දැන් බලාගෙන ඉන්නවලු අරූ ඔලුව දානකන්, කෝ නෑනෙ, ඕන් එක පාරට කකුලක් ආවලු එලියට, අරූ බැලුවලු යකෝ ඔලුව එන්න ඕන එකට මූ කකුල දැම්මාම හරිද:confused::confused:, දෙන්නන් තොට කියලා ඩොකා ඇන්නලු කට්ටකින්:angry:, ඇම්ඩා ගත්තලු කකුල ඇතුලට. ඒ පාර අනිත් කකුල දැම්මලු එලියට, මේ වේස ඩොකා ඒකටත් ඇන්නලු:baffled:. අරූ බඩේ ඉදගෙන කුණුහබ්බෙන් බනිනවලු ඩොකාට මුගෙ අම්මට කියලා තේ එකක් හදාගන්න ඕනෙ කියලා:angry:. දැන් මූ කල්පනා කරාලු "මේ කැලි ඩොකා මාව එලියට ගන්නෙත් නෑ, හිටු තොට දෙන්න" කියලා දැම්මලු ඔලුව එලියට, දාලා කිව්වලු, "තෝ අම්මත උකාගන්නැතුව ගනින්කො කැලි දොත්තර් මාව එලියත, මෙතන කත්තක් තියාගෙන උත්තක් කරනවා" කියලා. :shocked::growl::angry:
     
    • Like
    Reactions: donlahiru

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    39.gif
    39.gif
    39.gif
    39.gif
    39.gif
    39.gif

    You must spread some Reputation around before giving it to fahim91 again. :(:(:(