(part 02) joke joke 18+

zola

Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    ඔන්න කොල්ලනේ කිවුවා වගේම joke joke 18+ (part 02) ත් අරන් මන් ආවා එලකිරියට..... පහුගිය therd එකට කාටද රිදිලා...පවු නේ ???ඒත් බම්ප් එකකින් හරි සප් එක දීපු එල කොල්ලෝ සේරටෝම thanx හොදේ.... මේ ටිකත් කියවලාම හොදයිනම් රෙප් නැතත් බම්ප් එකක් හරි දාලා යන්ඩෝ......
    :D
    :D
    :D
    :D

    ඇම්ඩා සහ විභාගය

    ඔන්න ඇම්ඩා දවසක් විභාගයක් ලියන්න ගියාකොහොමත් ඇම්ඩා වගෙ අයට විභාග අමාරුයි .

    ඔන්න දැන් විභාගය පටන් අරගෙන ටික වේලාවක් ගත උනා .ශාලාධිපතිතුමත් ලමයි දිහා කන්න වගේ බලාන ඉන්නවඉතින් ශාලධිපතිතුමා ඔහොම ඉන්නකොට දැක්ක ඇම්ඩ කොලයක් බලගෙන මොනවදෝ ලියනව . එනිසා ටිකක් වෙලා ඇම්ඩා දිහාම බලාන හිටියා. එතකොටවත් වැඩේ නතර වෙයි ද බලන්න . කොහෙද ඇම්ඩට ගානේ ගානක් නැහැ, හිටු කියල ලියනව. සැරින් සැරේ ඔලුව උස්සල බලනව අයෙත් ලියනව . ඒ පාර නම් ශාලධිපති තුමා ඇම්ඩ ලඟට .ගිහින් හෙමීට උගුර පොඩ්ඩක් පැදුවා .

    "අම්මට උඩු ශාලධිපතිය ඇම්ඩා කලබල වෙලා බල බල හිටපු කොලේ පොඩි කරල බිමිට දැම්ම .ශාලධිපතිතුමත් ඇම්ඩට ඇඟ සලිත වෙන සයිස් එකේ බැල්මක් දාල බිම වැටිලා තිබුන කොලේ අරගේන බැලුව .

    ඒකේ ලියල තියනවලු " සර් රැවටුනා නේද ? " කියලා

    ශාලාධිපතිට කලිසම බිම වැටුණ ගානට ලැජ්ජයි ලු , සිද්ධිය දැක්ක වටේ පිටෙ ඉන්න උන් කින්ඩියට හිනාවකුත් දැම්මලු , ඒත් මොනව කරන්නද . බිම බලාගෙන තමන්ගේ පුටුවට ගිහින් ලමයි උත්තර ලියන දිහා බලාන ඉන්නවලු .හැබැයි ඇම්ඩ ඉන්න පැත්ත බලන්නේවත් නැතුව.

    ඔහොම ටික වෙලාව්ක් ගත උනා ශාලාධිපති ට හිතුනලු ඇම්ඩා මොනව කරනවද කියල බලන්න
    ඇම්ඩා ඒ පාරත් මොනවදො ලියනවලු කොලයක් බලාගෙන . මේ පාර නම් ඇත්තටම කොපි කරනව වගේමලු ටිකක් ලියනවලු කවුරු හරි දකීවිද කියල වට පිට බලනවලු අයෙමත් ලියනවලු

    " මූ හදන්නෙ මාව ගොනාට අන්දලා කොපි කරන්න" තමයි කියල හිතපු ශාලාධිපති තරඟයක කුලු පිඹගෙනම ගියා ඇම්ඩා ලඟට . ශාලාධිපති වේගයෙන් ලඟට එනව දැක්ක ඇම්ඩා දඩිබිඩි ගාල ලිය ලිය හිටපු කොලෙයි බල හිටපු කොලෙයි කොල ටික අස්සේ ගහගත්ත . හැබැයි හදිසිය නිසා ලිය ලිය හිටපු කොලෙ කොනක් එලියෙ .
    ඇම්ඩ ලඟට අපු ශාලධිපතිත් " හිතුව මදි තෝ මාව තම්බන් න කියලා සද්දයක් එහෙම දාල අර එලිය පෙන්න තිබුනු කොනෙන් ඇම්ඩ ලිය ලිය හිටපු කොලය එලිය ඇදල බැලුවා
    ඒකෙ ලියල තියනව " සර් අයෙමත් රැවටුණා නේද කියලා


    :P
    :P
    Sinhala_Jokes-88.jpg

    :P
    :P

    චූ කරන තැන

    එක්තරා සුපිරි වෙළද සැලකට ගිය කාන්තාවකට සිංහලෙන්ම කියනවනම් චූ බරක් හැදුනලු. ටොයිලට්‍ තියෙන තැන හොයාගන්න බැරිව ඇය එතනින් ගිය කොල්ලෙක්ගෙන් අහනවලු..

    එක්ස්කියුස් මී.. මට චූ කරන තැන පෙන්නන්න පුලුවන්ද..?

    ඒක අහපු කොල්ලා ලැජ්ජාවෙන් ඇඹරිලා කියනවලු..

    නෝනත් මොනා කියනවද මන්දා.. ඉස්සෙල්ලා ඔයා පෙන්නන්න.. ඊට පස්සෙ මම පෙන්නන්නම්..

    :P
    :P
    Sinhala_Jokes-87.jpg

    :P
    :P

    බඳින එකී නොඉඳුල්ද

    තම විවාහය සඳහා සූදානම්ව සිටි තරුණයෙක් තම හිතවත් දොස්තර කෙනෙක් හමුවී මෙසේ ඇසීය,
    "දොස්තර මහත්තයෝ, මම කොහොමද දැනගන්නෙ බඳින එකී නොඉඳුල්ද කියලා??"

    "හොඳයි, ඔහේට මේකට ඕනා කරන දේවල් 3ක් තියෙනවා... නිල් තීන්ත් බෝතලයක්, රතු තීන්ත බෝතලයක් හා ශවලක්" දොස්තර පැවසීය.

    ‍ඒ‍‍ය අසා පුදුමයට පත්වූ තරුණයා මෙසේ ඇසිය,
    "මොකක්??, මම මේවයින් මොනව කරන්න්ද??"

    පිළිතුරු වශයෙන් දොස්තර මෙසේ පැවසීය,
    "මධුසමයට කලින්, ඔහේගෙ ඇ* දෙකෙන් එකක් රතුවටත් අනික නිවලිනුත් පාටකරගන්න. ඕක දැක්කම ගෑනි මෙහෙම කිව්වොත්"

    "මේක තමයි මම දැකපු වෙනස්ම ඇ* දෙක!!"

    අනික් පැත්තට ශවල අරන් ඔළුවටම දෙන්න!!!


    :P
    :P
    Sinhala_Jokes-80.jpg

    :P
    :P

    ප්ලග් එක

    එක කාමුක තරුනියක් බාර් එකකට ගිහිල්ලා ලස්සන කොල්ලෙක් කතාවට අල්ලා ගත්තා.

    තරුනිය- මගේ ඇ‍ඟේ රේඩියො එකක් තියෙනවා.මගේ වම් තනය මිරිකුවාම FM චැනල් එක ටියුන් වෙනවා.දකුනු තනය මිරිකුවාම AM චැනල් එක ටියුන් වෙනවා
    තරුනයා-මොන බොරුද?
    තරුනිය- මාත් එක්ක එන්න මම පෙන්නනම්
    මුන් දෙන්නා කෙල්ලගේ කාමරයට ගියා.දැන් කෙල්ල ඔක්කොම ඇඳුම් ගලවලා
    කොල්ල වම් තනය මිරිකනවා.කිසි සද්දයක් නෑ.දකුනු තනය මිරිකනවා.කිසි සද්දයක් නෑ
    තරුනයා-කෝ.මුකුත් නෑනේ.ඔයා බොරුනේ කීවේ
    තරුනිය- බොරු නොවෙයි හලෝ.ඉස්සෙලාම තමුසෙගේ ප්ලග් එක ගහලා ඉන්නවා


    :P
    :P
    Sinhala_Jokes-89.jpg

    :P
    :P

    ෂර්ලොක් හොල්ම්ස්ට තරු පේනවා

    ෂර්ලොක් හොල්ම්සුයි දොස්තර වොට්සනුයි ගියාලු කෑම්පින් කරන්න.දෙන්න හොඳට කාල බීලා වයින් බෝතලයක් එහෙම අරගෙන එදා රෑ කෑම්ප් එකේ නිදා ගත්තලු.
    උදේ පාන්දර 3 ට විතර හොල්ම්ස් ඇහැරිලා වොට්සන් වත් කීද්දුවලු. ඊට පස්සේ වොට්සන් ගෙන අහනවලු ,
    " මිත්‍රයා , බලන්න මේ අහස දිහා.මොනවද ඔබට හිතෙන්නේ ? "
    වොට්සනුත් ඉතින් නැගිට්ටලු මල පැනලා.
    " මට පේනවා තරු දහස් ගානක් " වොට්සන් කිව්වලු .
    " ඔව් ඉතින් එකෙන් මොනවද ඔබට කියන්න පුළුවන් "
    " හ්ම් , තාරකා විද්‍යාවට අනූව දහස් ගණන් චක්‍රාවාට තියෙන්න පුළුවන් , ඒ එක එකක දහස් ගණන් තරු ග්‍රහලෝක ඇති . ජෝතිෂ්‍ය විද්‍යාවට අනූව සෙනසුරු ඉන්නේ සිංහ රාශියේ. දේවධර්මය අනූව දෙවියන් ඉදිරියේ අපි කොතරම් කුඩාද නොසලකියහැකිද කියා සිතෙනවා , කාලමිතික විද්‍යාවට අනූව දැන් වෙලාව අලුයම තුනයි , කාලගුණ විද්‍යාවට අනූව හෙට බොහොම පැහැබර දවසක් වේවි. ඉතින් මේ තරු පිරි අහස ඔබට මොනවද කියන්නේ මගේ මිත්‍රයා ? "
    " කවුරු හරි අපේ කූඩාරම හොරකම් කරලා තියෙනවා " හොල්ම්ස් උත්තර දුන්නලු


    :P
    :P
    Sinhala_Jokes-76.jpg

    :P
    :P

    රෝසයි දොස්තරයි

    ඔන්න එක වයසක ජෝඩුවක් බලන්න ඒ වගේම වයසක යාලුවෙක් ගෙදරට ආවලු. ඇවිත් තොරතුරු කතාකරන අතරෙ ඔන්න මේහෙමලු විස්තරේ

    යාලුවා 1 (අමුත්තා) - ඉතිං කොහොමද අලුත් විස්තර? අර අමතක වෙන එකට ඔයා දොස්තර කෙනෙක් ලඟට ගියා නේද වැඩමුලුවකට? දැං ඒක ඉවරද?

    යාලුවා 2 (ගෙදර ඉන්න පොර) - ඔව් ඔව් ඒ වැඩමුලුවනම් මරු. දොස්තර මහත්තයා එතනට එන හැමෝටම අලුත්ම මනෝ චිකිත්සක ක්රම ගැන හොඳට කියල දෙනවා කොහොමද අමතක වෙන එක අඩු කරගන්නේ ඔය වගේ තව තව දේවල්. මං හිතන්නෙ හිටියට වඩා සෑහෙන්න හොඳ මට්ටමක් තියෙන්නෙ මගේ.

    යාලුවා 1 - ෂා මරුනේ. මටත් හිතෙනවා ඔතැනට ගියානං හොදයි කියලා. කොහෙද ඔය තැන?දොස්තර මහත්තයගෙ නම මොකක්ද?

    යාලුවා 2 - ආ පොඩ්ඩක් ඉන්ඩකෝ…

    කියලා කල්පනා කරන්න ගත්තලු. ලාච්චු ඔක්කොම ඇරල බැලුවලු, වටේ ඇවිදින ගමන් කල්පනා කරනවලු, ඔහොම විනාඩි 15ක් විතර කල්පනා කරල බැරිම තැන යාලුවගෙං අහනවලු

    යාලුවා 2 - අර මලක් තියෙනව නේද පෙති ගොඩක් තියෙන්නෙ, පාට ගොඩක් තියෙනව ඒ මල් ජාතියෙ, මලේ නැට්ටෙ කටු එහෙමත් තියෙන්නෙ.

    යාලුවා 1 - රෝසද? ඉතිං දොස්තරයි රෝසයි අතරෙ තියෙන සම්බන්දෙ මොකක්ද? :O

    යාලුවා 2 - පොඩ්ඩක් ඉන්න…

    කියල යාලුවට කියල කුස්සියෙ ඉන්න නෝනගෙන් මෙහෙම අහනවලු

    “රෝසී මං අර ඊයෙ හම්බු වෙන්න ගිය දොස්තර මහත්තයගෙ නම මොකක්ද?”

    :P
    :P
    Sinhala_Jokes-38.jpg

    :P
    :P

    *කේ size

    ඔන්න මනුස්සයෙක් ඉන්නවලු මිනිහගේ හුරතලේට ඇති කරන වදුරා තමයිලු මිනිහගේ හැම ගමනක් බිමනක්ම යන්නේ.
    ඔන්න පොඩි ෂොට් එකක් දාගන්න කියලා වදුරත් එක්ක බාර් එකකට ගිය මිනිහා වදුරව අත ඇරලා මිනිහගේ වැඩ පටන් ගත්තලු,
    දෙය්යනේ කියලා නිදහසක් හම්බෙච්ච වදුරගේ වැඩේම අරෙහෙට දුවනවා මෙහෙට දුවනවා අතට දකින දකින හැම මගුලම අල්ලනවා,ඕක බලන් හිටපු බාර් එකේ අය්තිකරයාට මේක වැඩිය ඇල්ලුවේ නැති නිසා වදුරා කරන හැම රෙද්දම බලාගෙන හිටියලු.

    ඔන්න එක පාරටම වදුරා බිලියඩ් බෝර්ඩ් එක ලගට ඇවිල්ල අතට අහුවෙච්ච බිලියඩ් බොලේ කටේ දාගෙන ගිල්ලලු, ඕක දැකපු අයිතිකාරයට මලපනපි ගියා මනුස්සයා ගාවට

    "ඔයි තමුසෙගෙ වදුරා මාර පොරක්නේ ඔයි මගේ බිලියඩ් බෝලයක් ගිල්ලානේ "කිව්වම මිනිහ කිව්වලු

    "අය්යෝ ගණන් ගන්න එපා මම බීපු ඒවාටයි බිලියඩ් බෝලේටි ගෙවන්නම් ඕක අතැරලා දාන්න කියල"
    අයිතිකාරයත් කට පියාගෙන ගියාලු.

    ඔන්න දෙවැනි දවසෙන් ඩබලම බාර් එකට ආවලු එදත් අර වදුරාගේ වැඩේම පිස්සු කෙලින එකලු මේක දිහා ටිකක් බලාගෙන හිටපු අයිතිකාරයා දැක්කලු වදුරා එක පාරටම ලග තිබ්බ චෙරි ගෙඩියක් අරන් එක පස්ස පැත්තේ තියල කටේ ගෙන ගිලිනවා.

    ඔය අප්පිරිය වැඩේ දැකපු අය්තිකරයට මාර අවුලලු,ගිහිල්ල ඇහුවලු මනුස්සයගෙන් විස්තරේ

    "තමුසෙගෙ වදුරා මර හිරිකිත වැඩනේ ඔයි කරන්නේ අර චෙරි ගෙඩිය උ පු*ගහගෙන කටේ දල ගිල්ලානේ"
    මිනිහ කියපි

    "ආ ඔව් එදා අර තමුසෙගෙ බිලියඩ් බොලේ ගිල්ල දවසේ ඉදන් උ කන මොකක් උනත් උගේ පු******කේ සියිස් එකට මැච් වෙනවද බලල තමයි කන්නේ"""


    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    "තමුසෙගෙ වදුරා මර හිරිකිත වැඩනේ ඔයි කරන්නේ අර චෙරි ගෙඩිය උ පු*ගහගෙන කටේ දල ගිල්ලානේ"
     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    "තමුසෙගෙ වදුරා මර හිරිකිත වැඩනේ ඔයි කරන්නේ අර චෙරි ගෙඩිය උ පු*ගහගෙන කටේ දල ගිල්ලානේ"

    එදා අර තමුසෙගෙ බිලියඩ් බොලේ ගිල්ල දවසේ ඉදන් උ කන මොකක් උනත් උගේ පු******කේ සියිස් එකට මැච් වෙනවද බලල තමයි කන්නේ :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    "ආ ඔව් එදා අර තමුසෙගෙ බිලියඩ් බොලේ ගිල්ල දවසේ ඉදන් උ කන මොකක් උනත් උගේ පු******කේ සියිස් එකට මැච් වෙනවද බලල තමයි කන්නේ""":rofl:
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    අකුරු නිල් පාටින් දාන්න එපා බං කියවන්න හෙනම අමාරුයි බොලේ...