ඇත්තම කියන්නම්..මම අවුරැදු 4කට කලින් මම එලකිරි එකට ආවට මට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තිබුනෙ නැහැ..මම ලංකාවෙන් ආවට පස්සෙ මෙහෙ මම ඉන්න තැන ඉන්ටර්නෙට් තිබුනෙ නැහැ..ඒත් දැන් ඉන්නෙ යාලුවෙක් ලග..මෙතන මගේ ලැප් එකට තියෙන කනෙක්ෂන් එක 20kps විතර..ඉතින් මොනවහරි අප්ලෝඩ් කරනවනම් ගොඩක්වෙලා බලාගෙන ඉන්න ඕනි..දාන්න වැදගත් දෙවල් ගොඩක් තිබුනත් අප්ලෝඩ් කරන්න ස්පීඩ් මදි..මම මුල්ම එක මේ වගේ දෙයක් දැම්මෙ මම මේ වැඩේට අලුත් නිසා වැදගත් දෙයක් දාල ඒක වැදගත් විදිහට මට පෝස්ට් කරන්න බැරිවුනොත් ඒකෙ වටිනාකමක් නැතිවෙන නිසා..මේ වගේ දෙයක් දැම්මෙ හිනහවෙන්න විතරයි..මේකෙ වැරදි දෙයක් තිබුනත් කව්රැවත් මට බනින එකක් නැහැ කියල හිතුව..

ඔව් බන් මාර කට්ට....මොනව කරන්නද ඉතින් වෙන තැනකට යනකන් මේක තමයි පාවිච්චි කරන්න වෙන්නෙ....අප්පට සිරි ඒ කියන්නේ උබ ඉන්ටෙර්නෙට් යන්න ෆට්ට දුකක් විදිනවනේ..... අවුලක් නෑ කට්ට කාපන් මචෝ කට්ට කන තරමට තමයි සැප ලැබෙන්නේ..![]()
යකෝ මේ තරම් ස්පීඩ් එකක් තියෙන රටක් දාලා ඔය වගේ එකක මොකටද බං ගියේ... එනි වේ එලකිරි කතාව....7+