ඇම්මොන්ගේ බඩු කොහොමද....

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    යාවත්කාලීන කරන ලදි …
    chathupatiya01.jpg
    20694550.jpg
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    :confused::confused::confused::confused:එහෙත් ඉන්නේ මිනිස්සු මෙහෙත් ඉන්නේ මිනිස්සු ඇයි බං අපිට ඔව්වා හඳන්ඩ බැරි..? :confused::confused::confused::confused:
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    :confused::confused::confused::confused:එහෙත් ඉන්නේ මිනිස්සු මෙහෙත් ඉන්නේ මිනිස්සු ඇයි බං අපිට ඔව්වා හඳන්ඩ බැරි..? :confused::confused::confused::confused:

    අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියනවනේ. අපේ අය අලුතින් හදන්නේ නෑ මුතුන්මිත්තෝ හදපු ගල් කනු ලෝකයට පෙන්න පෙන්න ඉන්නව. අලුත් නිර්මානයක් කලොත් උව කපල දානව.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියනවනේ. අපේ අය අලුතින් හදන්නේ නෑ මුතුන්මිත්තෝ හදපු ගල් කනු ලෝකයට පෙන්න පෙන්න ඉන්නව. අලුත් නිර්මානයක් කලොත් උව කපල දානව.
    තු නොදකින් අපේ උන්ගේ කාලකණ්නි කමයි.. හොර මැර කම නිසයි තමයි අපිට මෙහෙම වෙලාතියෙන්නේ.. ඉන්න සේරම nuke කරලා අලුත් ලංකාවක් හඳන්න ඔනේ..:(:(:(:(...