අනේ මේ උබ දන්නේ දේසපාලනේ. මෙච්චර කාලයක් බලයට ආපු හැම ආණ්ඩුවක්ම කරේ ලොයල් එවුන්ට කැබිනට් පෝස්ට්ස් දීපු එක.කැබිනට් වරප්රසාද තියෙන්නේ පොඩි එකෝ එක එකාට ලොයල් එවුන්ට බෙදන්න නෙවෙයි. මේ රට රාජපක්සලගේ බූදලයක් නෙවෙයිනේ.
එහෙම දීපු නැති එකම එක අවස්තාවක් මට පෙන්නපන්
මේ රට බේරගත්ත මිනිස්සුන්ට රටේ පාලනය ඕනි තරම් කාලයක් දරන්න අයිතිය තියෙනව.

