ඇමැතිකමින් යන්න ‘කබ්රාල්’ ඉල්ලන දේ

KayBxReturns

Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    කැබිනට් වරප්‍රසාද තියෙන්නේ පොඩි එකෝ එක එකාට ලොයල් එවුන්ට බෙදන්න නෙවෙයි. මේ රට රාජපක්සලගේ බූදලයක් නෙවෙයිනේ.
    අනේ මේ උබ දන්නේ දේසපාලනේ. මෙච්චර කාලයක් බලයට ආපු හැම ආණ්ඩුවක්ම කරේ ලොයල් එවුන්ට කැබිනට් පෝස්ට්ස් දීපු එක.
    එහෙම දීපු නැති එකම එක අවස්තාවක් මට පෙන්නපන් :lol: :lol: :lol:
    මේ රට බේරගත්ත මිනිස්සුන්ට රටේ පාලනය ඕනි තරම් කාලයක් දරන්න අයිතිය තියෙනව.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113

    මීට කලින් CB governor ට කැබිනට් වරප්‍රසාද තිබිච්ච එක අවස්ථාවක් කියපන්.
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    umba rajapakshata kadey yanawanan poddak budhdimath widhata karunu dakkwapan..umbala wage un, saha parliment eke harak kiyana gon katha hinda.. gotabayata chandey dapu apita eka eka baninnawa , chande deepu hamoma umbala wage kiyala hitha gena.....
    අනේ මචන් මේ උබලා පරම්පරා ගාණක් තිස්සේ ජෙප්පොන්ටයි ගුපියොන්ටයි කබුරලා දැන් ගෝටාට ජන්දේ දුන්නා ගාගෙන එන්න එපා.
    උබලා වගේ දෙපත් නයින්ගෙන් තමයි බේරෙන්න ඕනි ඉස්සෙල්ලා. මං උඩ කියල තියෙන කාරණේ බොරුවක් කියලා ඔප්පු කරපන් පුළුවන් නම්.

    මීට කලින් CB governor ට කැබිනට් වරප්‍රසාද තිබිච්ච එක අවස්ථාවක් කියපන්.
    එහෙම තිබ්බේ නැති නිසා තමයි මේ පාර දෙන්න යන්නේ.
    ------ Post added on Sep 8, 2021 at 1:54 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    එහෙම තිබ්බේ නැති නිසා තමයි මේ පාර දෙන්න යන්නේ.
    අනේ මේ උබ දන්නේ දේසපාලනේ. මෙච්චර කාලයක් බලයට ආපු හැම ආණ්ඩුවක්ම කරේ ලොයල් එවුන්ට කැබිනට් පෝස්ට්ස් දීපු එක.
    එහෙම දීපු නැති එකම එක අවස්තාවක් මට පෙන්නපන් :lol: :lol: :lol:
    මේ රට බේරගත්ත මිනිස්සුන්ට රටේ පාලනය ඕනි තරම් කාලයක් දරන්න අයිතිය තියෙනව.
    හරියට එකක් කියපන් :lol:
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    හරියට එකක් කියපන් :lol:
    ලෝයල්ටි එවුන්ට කැබිනට් පෝස්ට්ස් දෙනවා. එකේ වැරද්දක් නෑ.
    උබලට ඉතින් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කමක්වත් නැති එකේ බුරපියව්.
     
    • Haha
    Reactions: erozan

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    ලෝයල්ටි එවුන්ට කැබිනට් පෝස්ට්ස් දෙනවා. එකේ වැරද්දක් නෑ.
    උබලට ඉතින් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කමක්වත් නැති එකේ බුරපියව්.
    *ලොයල් එවුන්ට

    ඉතින් කලින් උනුත් කරා කිව්වේ, කොයි ආණ්ඩුවෙන්ද මහබැංකු අධිපතිට කැබිනට් වරප්‍රසාද දුන්නේ?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,731
    113
    ඔය වගේ පොස්ට් එකකට යන්න ඩිග්රි මාස්ටර්ස් PHD ඕනි නෑ
    We don't give a fuck for Degrees, Masters or whatever you name.
    උපායශීලී සහ අවස්ථාවාදී වෙන්න ඕනි.
    පිරමිඩ් ස්කීම්ස් නැවත්තුවොත් කවුද ටොප් ලේයර් එකට වෙන බිස්නසස් පටන් ගන්න ෆන්ඩ් කරන්නේ?
    පිරමිඩ් රන් කරන්නේ පවුල් 4ක් හෝ 5ක්.
    පිරමිඩ්ස් නවතින්නෙත් නෑ නවත්තන්නත් බෑ.
    sarcasm?
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    *ලොයල් එවුන්ට

    ඉතින් කලින් උනුත් කරා කිව්වේ, කොයි ආණ්ඩුවෙන්ද මහබැංකු අධිපතිට කැබිනට් වරප්‍රසාද දුන්නේ?
    ඇයි උබලගේ ජහපාලානේ අර්ජුනයා කැබිනට් රවියත් එක්ක එකතුවෙලා මහබැංකුවට ගේම දීපු එක කොහොමද?
    කබ්රාල්ට වැදපන් කොල්ලකාපු මහබැංකුව ගොඩ දාල දුන්නට.
    කලින් මහබැංකු අධිපතිලට තිබ්බේ නැත්නම් කබ්රාල්ට දෙනවා. එකේ වැරැද්ද මොකක්ද?

    No, That's for real!
    ------ Post added on Sep 8, 2021 at 2:11 PM
     
    • Like
    • Haha
    Reactions: SDCR and erozan

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    ඇයි උබලගේ ජහපාලානේ අර්ජුනයා කැබිනට් රවියත් එක්ක එකතුවෙලා මහබැංකුවට ගේම දීපු එක කොහොමද?
    කබ්රාල්ට වැදපන් කොල්ලකාපු මහබැංකුව ගොඩ දාල දුන්නට.
    කලින් මහබැංකු අධිපතිලට තිබ්බේ නැත්නම් කබ්රාල්ට දෙනවා. එකේ වැරැද්ද මොකක්ද?
    ඉතින් උඹම පිලිගන්නවා කිසිම මහබැංකු අධිපති කෙනෙක්ට කැබිනට් බලතල තිබ්බේ නෑ කියල ඒ එක්කම කියන කලින් ආණ්ඩුත් එහෙම කරාලු

    එකක් කියපන් අයිසේ :lol:
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    ඉතින් උඹම පිලිගන්නවා කිසිම මහබැංකු අධිපති කෙනෙක්ට කැබිනට් බලතල තිබ්බේ නෑ කියල ඒ එක්කම කියන කලින් ආණ්ඩුත් එහෙම කරාලු

    එකක් කියපන් අයිසේ :lol:
    කැබිනට් පෝස්ට්ස් ලොයල් එවුන්ට දෙනවා. ඒක නියතයක්.
    කබ්රාල්ට ලැබිල නැත්නම් කබ්රාල්ට ඒක දෙනවා. තේරුනාද බූරු පුතේ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    කැබිනට් පෝස්ට්ස් ලොයල් එවුන්ට දෙනවා. ඒක නියතයක්.
    කබ්රාල්ට ලැබිල නැත්නම් කබ්රාල්ට ඒක දෙනවා. තේරුනාද බූරු පුතේ?
    කැබිනට් පොස්ට් නෙවෙයිනේ මරි මෝඩ පුතේ මේ දෙන්න යන්නේ අම්මෝ ඉතින් ඒකවත් මේ බූරුවට තේරිලා නෑ

    කැබිනට් පෝස්ට් = පාර්ලිමේන්තුවේ ඉන්න එකෙක් කැබිනට් මණ්ඩලේ සාමාජිකයෙක් වෙනවා.
    CB gov ට කැබිනට් වරප්‍රසාද = කැබිනට් එකේ නැති එකෙක්ටත් කැබිනට් වරප්‍රසාද දෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කැබිනට් පොස්ට් නෙවෙයිනේ මරි මෝඩ පුතේ මේ දෙන්න යන්නේ අම්මෝ ඉතින් ඒකවත් මේ බූරුවට තේරිලා නෑ

    කැබිනට් පෝස්ට් = පාර්ලිමේන්තුවේ ඉන්න එකෙක් කැබිනට් මණ්ඩලේ සාමාජිකයෙක් වෙනවා.
    CB gov ට කැබිනට් වරප්‍රසාද = කැබිනට් එකේ නැති එකෙක්ටත් කැබිනට් වරප්‍රසාද දෙනවා.
    ඉතින් මොකෑ ලoකාවෙ පුරවැසියෙක්නෙ, උබල වගේ සිoගප්පුරු පල් හොරෙක්ව ගන්නල හොරා කාල රටත් පනිනකන් බලන් ඉදිමක් නෙමේනෙ.. 🤭🤭🤭

    කබ්රාල් කියන්නෙ චෝදනා නැති මනුස්සයෙක් උබලට අඩුම ගානෙ එක නඩුවක් දාගන්ඩ පුලුවන් උනාද????
     
    • Like
    Reactions: KayBxReturns

    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    කැබිනට් පොස්ට් නෙවෙයිනේ මරි මෝඩ පුතේ මේ දෙන්න යන්නේ අම්මෝ ඉතින් ඒකවත් මේ බූරුවට තේරිලා නෑ

    කැබිනට් පෝස්ට් = පාර්ලිමේන්තුවේ ඉන්න එකෙක් කැබිනට් මණ්ඩලේ සාමාජිකයෙක් වෙනවා.
    CB gov ට කැබිනට් වරප්‍රසාද = කැබිනට් එකේ නැති එකෙක්ටත් කැබිනට් වරප්‍රසාද දෙනවා.
    කැබිනට් වරප්‍රසාද කියන්නේ උට හොද වැටුපකුයි වාහනෙකුයි නිලතලයි ගෞරවයි හම්බවෙනවා.
    එහෙම වැඩක් කරපු මනුස්සයෙක්ට නොදී උබ කියන්නේ කුහක ලපයට දෙන්න කියලද ලොල්.
    තව බුරපියව්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    ඉතින් මොකෑ ලoකාවෙ පුරවැසියෙක්නෙ, උබල වගේ සිoගප්පුරු පල් හොරෙක්ව ගන්නල හොරා කාල රටත් පනිනකන් බලන් ඉදිමක් නෙමේනෙ.. 🤭🤭🤭

    කබ්රාල් කියන්නෙ චෝදනා නැති මනුස්සයෙක් උබලට අඩුම ගානෙ එක නඩුවක් දාගන්ඩ පුලුවන් උනාද????
    අම්මෝ එරෝ අවුරුදු ගානකට පස්සේ බය ඇරල quote කරලා :love:

    ලංකාවේ නෙවෙයි අයිසේ කොහේ පුරවැසියෙක් උනත් ඌ ඇමතිකමෙන් අයින් වෙලා ගියාට පස්සේ කැබිනට් වරප්‍රසාද දෙන්නේ ඇයි? :lol:

    කැබිනට් වරප්‍රසාද කියන්නේ උට හොද වැටුපකුයි වාහනෙකුයි නිලතලයි ගෞරවයි හම්බවෙනවා.
    එහෙම වැඩක් කරපු මනුස්සයෙක්ට නොදී උබ කියන්නේ කුහක ලපයට දෙන්න කියලද ලොල්.
    තව බුරපියව්

    ලංකාවේ නෙවෙයි අයිසේ කොහේ පුරවැසියෙක් උනත් ඌ ඇමතිකමෙන් අයින් වෙලා ගියාට පස්සේ කැබිනට් වරප්‍රසාද දෙන්නේ ඇයි? :lol:
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    අම්මෝ එරෝ අවුරුදු ගානකට පස්සේ බය ඇරල quote කරලා :love:

    ලංකාවේ නෙවෙයි අයිසේ කොහේ පුරවැසියෙක් උනත් ඌ ඇමතිකමෙන් අයින් වෙලා ගියාට පස්සේ කැබිනට් වරප්‍රසාද දෙන්නේ ඇයි? :lol:

    ලංකාවේ නෙවෙයි අයිසේ කොහේ පුරවැසියෙක් උනත් ඌ ඇමතිකමෙන් අයින් වෙලා ගියාට පස්සේ කැබිනට් වරප්‍රසාද දෙන්නේ ඇයි? :lol:
    ඇයි දෙන්නේ නෙමේ ඇයි නොදෙන්නේ කියලා කියපන්කො ඉස්සෙල්ල?
    මොකද ඌ මහබැංකුව කොල්ල කෑවද? නෑ
    මිනිස්සුන්ට බෝම්බ ගැහුවද ? නෑ
    සිරිකොතේ තියන් කොල්ලෝ ගැහුවද? එත් නෑ

    මහබැංකුව ගොඩ දාපු මිනිහෙක්ට වරප්‍රසාද දෙනවා. ඒක නියමයක්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    ඇයි දෙන්නේ නෙමේ ඇයි නොදෙන්නේ කියලා කියපන්කො ඉස්සෙල්ල?
    මොකද ඌ මහබැංකුව කොල්ල කෑවද? නෑ
    මිනිස්සුන්ට බෝම්බ ගැහුවද ? නෑ
    සිරිකොතේ තියන් කොල්ලෝ ගැහුවද? එත් නෑ

    මහබැංකුව ගොඩ දාපු මිනිහෙක්ට වරප්‍රසාද දෙනවා. ඒක නියමයක්

    නොදෙන්නේ බන්න පොයියෝ කැබිනට් වරප්‍රසාද තියෙන්නේ කැබිනට් එකේ ඉන්න උන්ට දෙන්න මිසක් වටේ ඉන්න එවුන්ට බෙදන්න නෙවෙයි නිසා.
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    නොදෙන්නේ බන්න පොයියෝ කැබිනට් වරප්‍රසාද තියෙන්නේ කැබිනට් එකේ ඉන්න උන්ට දෙන්න මිසක් වටේ ඉන්න එවුන්ට බෙදන්න නෙවෙයි නිසා.
    කවුද එහෙම කියල තියෙන්නේ? අනේ මේ උබට තියෙන්නේ මේ රාජපක්ෂලත් එක්ක වයිරයක්.
    රට හදන අය ඕනි දෙයක් කරනවා. උබ වැළපෙන්න ඕනි නෑ.
    පින් දහම් කරපන් ඊලග ආත්මෙවත් රාජපක්ෂ පවුලේ ඉපදෙන්න.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    කවුද එහෙම කියල තියෙන්නේ? අනේ මේ උබට තියෙන්නේ මේ රාජපක්ෂලත් එක්ක වයිරයක්.
    රට හදන අය ඕනි දෙයක් කරනවා. උබ වැළපෙන්න ඕනි නෑ.
    පින් දහම් කරපන් ඊලග ආත්මෙවත් රාජපක්ෂ පවුලේ ඉපදෙන්න.
    කව්රුත් කියන්නේ මොකටද නම කියවපන් "කැබිනට්" "වරප්‍රසාද" :lol:

    අන්තිම ටික නම් අම්මෝ :rofl:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,832
    21,161
    113
    adala nene
    ඔය වගේ පොස්ට් එකකට යන්න ඩිග්රි මාස්ටර්ස් PHD ඕනි නෑ
    We don't give a fuck for Degrees, Masters or whatever you name.
    උපායශීලී සහ අවස්ථාවාදී වෙන්න ඕනි.
    පිරමිඩ් ස්කීම්ස් නැවත්තුවොත් කවුද ටොප් ලේයර් එකට වෙන බිස්නසස් පටන් ගන්න ෆන්ඩ් කරන්නේ?
    පිරමිඩ් රන් කරන්නේ පවුල් 4ක් හෝ 5ක්.
    පිරමිඩ්ස් නවතින්නෙත් නෑ නවත්තන්නත් බෑ.

    ලෝයල්ටි. ආණ්ඩුව පවත්වා ගෙන යාමට දක්වන ගැති බාවය.
    අනික පොර්ට් සිටියේ ඉහල පුටුවක පුතා ඉන්නවා.
    කොච්චර තර්ක ගෙනාවත් මේ ආණ්ඩුව වට්ටන්න බෑ.

    පුක දෙනවා හරි වෙන මොකක් දෙනවා හරි. කබ්රාල් මහත්තයට ඒ පොස්ට් එක ලැබෙනවා.
    උබ කොහොමද ඒක නවත්තන්නේ කියපන්කො. දෙයක් වෙන්න තියෙනවා නම් එක වෙනවා කියල අපි දන්නවා නම් උබල තව මොනවා කරන්නද?
    යෝෂිත මහත්තයත් පාර්ලිමේන්තු එනවා, පුළුවන් නම් නවත්තාපන්.
    අනේ බං උබලගේ හැමදාම කයියයි පඩ ගදයි විතරයි.
    ජන්ද ටිකක් ගන්න උත්සාහ කරපංකෝ
    1631092101011.jpeg