ඇමැතිවරු තවත් වැඩිවෙති .....
ලංකාදිප comment.....

නන්ද - ඇමැතිවරු වැඩි වුනාට වැඩක් වෙන්නේ නෑනේ.
සරත් - ඔළුගෙඩි වැඩි කරගන්න මහජන සල්ලි කාබාසිනියා කරන වැඩක්
ධම්ම - එයත් ගොඩ. අප තාම මෙගොඩ.
විජේ - ලැජ්ජාවක් නැත්තේ මනුෂටද , ආණ්ඩුවටද එහෙමත් නැත්නම් අපිටද ?
කමනි - ඉතාම යහපත් තීරණයක්.
ජයවික්රම - දේශපාලනය කරන අයගෙ ලැජ්ජාව කියන නහරය ඉවත් කරනවලුනේ
ඕපනායක - තාක්ෂණ නියෝජ්යය ඇමතිකම සීනි වැඩි කිරීමට යොදා ගනිමු.
සුදීර - මේක මේ රටේ අවාසනාව.. රටේ ආණ්ඩු වෙනස් වුනාට ඉන්න ඔලුගෙඩි හිටපු තැන්වලමයි.. අහෝ රටකට ගිය කලක්.. රටකට ආදරය කරන එක දෙශපාලකයෙක් හොයා ගන්න නෑ
තරුන් - ජනාධිපතිතුමනි ! ඔබට දෙවිපිහිටයි අපට අබ සරණයි
සුජීව - දිරපු ලීවලින් වහල ගහන්න බැරි බව දැන්වත් මිනිස්සු තේරුම් ගන්න ඕනේ. හිටපු අයට වගේම මේගොල්ලන්ටත් රට හදන්න බෑ කියන එක දැන් සක්සුදක් සේ පැහැදිලියි. පැහැදිලි නැත්තේ මේ ටික අපේ රටේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ ඇයි කියන එකයි.
ලුම්බිණි - ඇමතිවරු අඩු කරන බවක් නේද ඡන්දෙට ඉස්සර වෙලා කිව්වේ?
ප්රසන්න - කළුතර කෙනෙක් වයඹ සංවර්ධනයට.
හෆීල් - ජනපතිටත් ලැජ්ජාවක් නැහැ, මේ ඇමතිවරුන්ටත් ලැජ්ජාවක් නැහැ. කවදා හරි මේ රටේ යහපාලනයක් එනවානම් ඒ ජේවීපී බලයට අවොත් පමණයි.