රෙද්දෙ රෙවිලත් පම්පෝරිය අඩු නෑ @N A K A M U R A"තමා බලයට පත් වී වසරක් යාමට පෙර කොවිඩ් අර්බුදය පැමිණි බව කී ජනාධිපතිවරයා සැලසුම් කළ බොහෝ දේවල් කිරීමට ඒ නිසා නොහැකි වූ බව ද සඳහන් කළේය"
හොද වෙලාවට කොවිඩ් ආවෙ නැත්තම් සෙවල නන්දෙය ලංකාව ගල් යුගයටම අරන් ගිහින් එයාගෙ ප්ලෑන් එක අනුව. නෙදකින් මූ වගේ ඇමරිකන් පඹයෙක්. රෙද්දෙ රෙවිලත් පම්පෝරිය අඩු නෑ
පිස්සා නම් ඔලුව වනයි ඔලුව වනයි ඔලුව වනයිරටම කාබනික කරා වගේ එකපාරටම රටම පුනර්ජනනීය බලශක්තිය පැත්තට ගෙනියන්න ස' ට ශක්තිය ධෛර්යය ලැබේවා.