ඇමැති තිදෙනාගේ ක්‍රියාකලාපය ජනපතිගේ විවේචනයට

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    සාටක හොර නඩේ පිස්සු හු%තා. යුද්ද කරපු හැටි හිතාගන්න පුලුවන් නේ :lol: :lol:
     
    • Love
    Reactions: Kolama

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,396
    113
    උට්ටිගෙ පුතා ගල් අඟුරු තහනම් කරයි වගේ මුලින්ම .... ඊට පස්සේ ප්ලෑන් කරයි පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය කරන්න...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    "තමා බලයට පත් වී වසරක් යාමට පෙර කොවිඩ් අර්බුදය පැමිණි බව කී ජනාධිපතිවරයා සැලසුම් කළ බොහෝ දේවල් කිරීමට ඒ නිසා නොහැකි වූ බව ද සඳහන් කළේය"

    හොද වෙලාවට කොවිඩ් ආවෙ නැත්තම් සෙවල නන්දෙය ලංකාව ගල් යුගයටම අරන් ගිහින් එයාගෙ ප්ලෑන් එක අනුව. නෙදකින් මූ වගේ ඇමරිකන් පඹයෙක්. රෙද්දෙ රෙවිලත් පම්පෝරිය අඩු නෑ
    රෙද්දෙ රෙවිලත් පම්පෝරිය අඩු නෑ @N A K A M U R A
     
    • Love
    Reactions: Kolama

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඔය හුට්ටියෙ පුතා කතාවක් කලොත් කැඳ නෑ හෙට අනිද්දා මොනවා වෙයිද දන්නේ නෑ තූ තූ
     
    • Haha
    • Like
    Reactions: Kolama and NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල

    වැඩේ කෙලවෙනකොට, මට බෑ, මන් දන්නේ නෑ, මට හරියට කරන්න දුන්නේ නෑ, මට කවුරුත් උදවු කරන්නේ නෑ,​

    කවුරු හරි ගොඩ දාලා දුන්නම, අපි තමයි හොදටම කරලා තියේන්නේ. හේ හේ හේ හේ.........​

     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රටම කාබනික කරා වගේ එකපාරටම රටම පුනර්ජනනීය බලශක්තිය පැත්තට ගෙනියන්න ස' ට ශක්තිය ධෛර්යය ලැබේවා.
    පිස්සා නම් ඔලුව වනයි ඔලුව වනයි ඔලුව වනයි