ඇමැති නඩත්තුවට දළ ජා.නි.යෙන් 28.7 % ක්

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මේක ඇත්තනම් මුන්ට හෙනහතම ගහන්න ඕනා, අසරණ මිනිස්සු බාගෙට කාල ගෙවන බද්දෙන් මුන් ගන්න සුර සැප වලට
    ඉතුරු දෙකොටියටම තියෙන්නේ 71.3% මුන්ට 28.7
    මේ දේශපාලුවන්ගෙන් ජාතක වෙන පරම්පරාවලට හිගාකන්න වෙන්න ඕනා.......
    මුන්ගෙන් කටුකන මේවාට උඩගෙඩි දෙන බල්ලොන්ටත් හිගා කන්න සිද්ද වේවා.....
    අසාධාරණව මුන් ගන්න සුර සැප වලට ලෝක පාලනය කරන දෙවි කෙනෙක් ඉන්නවා නම් මුන්ට හෙන
    ගස්සන්න ඕනා
     
    Last edited: