ඇමැති පුතා හිරේ යන වැඩක් කරයි

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඒක දන්නේ නෑ බං. ඒකයි මම කිව්වේ මූ වැරදි නම් දඬුවම් ලැබෙන්න ඕනේ කතා දෙකක් නෑ. ඒත් මෛත්‍රී ජනාධිපති යටතේ මූ ඇත්තටම වැරදිනම් දඬුවම් ලැබෙන එකක් නැහැ. ඒත් ඕක ඇයි මේ දැන්ම ඇදුනේ? මෛත්‍රීගේ ලඟම සඟයා රාජිත කියලා දැන දැන ඒ මිනිස්සු අත පුච්ච ගන්න හදන්නේ ඇයි ? ඒක මට ගැටලුවක්.අනික නාමල් ලා ගෑණු ලමයින්ට සුකලා සුකලා ජොබ් දීපුවයි, කැම්පස් වලට ගන්න ලියුම් දීපුවයි ගැන උඹට මොනවද කියන්න තියෙන්නේ? :rofl:

    rajithaya janadipathige lagama badiya wage loketa pennan innawa ehema deyak naha kiyala duminda disa. me lagadi kiwwa.oka mahinda laga hitiyeth ehemalu.kohomath dan muu slfp upadabapathi.janadipathi munwa rakkoth eyatath yanna wenne madamulane appachchi giya parema thamai.rajithage desapalanaya dina 100 ekka iwara wenawa.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රාජිතගේ පුතානේ ඌත් තාත්ත වගේ කිසි චාරයක් නැති එකෙක් වෙන්න ඇති :lol:

    "2014 පෙබරවාරි මාසයේදී ඇමැති පුතා අමාත්‍යංශ රියකින් පැමිණ එවකට 16 හැවිරිදි වියේ සිටි තම දියණිය පැහැරගත් බවත් කුරුඳුවත්ත පොලිසියට හා ජාතික ළමා රක්ෂණ අධිකාරියට මේ බව පැමිණිලි කළ නමුත් පළක් නොවූ බවත් ඔවුහු කියති."

    අපේ මහරජතුමා රාජ්‍ය විචාරන සමයේ මොකද දන්නේ නෑ කිසිම දෙයක් නොවුනේ :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මමත් කලින් දෙපාරම මහින්දට තමයි බං දුන්නේ. මගේ ටොයි බොයි සීන් නෑ. වැ‍රැද්දක් නම් වැරදියි කියනවා කෙලින්ම හැබැයි හැම තිස්සෙම සන්සන්දනයක් කරලා බලනවා තරාදියේ බර පැත්තේ වැරදි වලට. :P:P
    මයි3 ගෙ පැත්ත බර වෙන්න කරපු දෙවල් කියපන්කො මෙ ආන්ඩුවෙන්?
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔය හවුලෙ එකාට එකෙක් පොර වෙන්නදගලන්නෙ කොහොමත් රාජිත අනිත් අයව පාලනය කරන්න යන ගතියක් තියෙනවා තව මයි 3 රාජිතගෙ පැත්තට බරයි වගෙ ශිලනක කාරයොත් යුඇන්පි අයත් රාජිතට කැමති නැහැ :no: නාමල්සිකුවාද කියන්න මම දැක්කෙ නැහැ උබ දැකල වෙන්න ඔන මෙ කියන්නෙ නාමල් හුකපුවා ගැන කවුරු හරිනිතියට පැමිනිල්ලක් කරොත් වැඩෙ ඇත්තනම් එල්ලලා මැරුවත් මටමොකො බන් :rofl::rofl:

    ඒ උනාට අර යුනි කතාව ඇදි ඇදි ගියේ බං. තව ඔය රේප් සීන් වගයකුත් ඇදි ඇදි තිබිලා යට ගියේ. ඔය නිල් බලකායෙන් ජොබ් දෙනවා කියලා අනාට කරපුවා ඒ පැත්තේ උන්ගෙන් අහපන් ශේප් එකේ බයියෙක් උනත් අවුලක් නෑ රහසින් කියාවි උනුත් දන්නවා. ප්‍රසිද්ධියෙ කිව්වම රෙදි ගැලවෙනවනෙ බං. එතකොට රාජිතගේ පුතා මේ කෙල්ලව පැහැරගෙන ගිහින් තියන් ඉන්නවා උඹ දැකලා වෙන්න ඇති. දැන් මේකේ පැමිණිල්ල කරලනේ බං තියෙන්නේ. වැඩේ ඇත්තනම් රාජිතව එල්ලලා මැරුවත් මට ගානක්වත් නෑ. :P:rofl:
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    මමත් කලින් දෙපාරම මහින්දට තමයි බං දුන්නේ. මගේ ටොයි බොයි සීන් නෑ. වැ‍රැද්දක් නම් වැරදියි කියනවා කෙලින්ම හැබැයි හැම තිස්සෙම සන්සන්දනයක් කරලා බලනවා තරාදියේ බර පැත්තේ වැරදි වලට. :P:P

    Otanata ubaawat karanne ganna puluwsn tarsm ganna ekai
    Premadasa chandrika mahinda oya okkoma
    Hebei my3ta nam be my3 ruukadayak witarak nisa. Oya ranilge weda kiyanna gihin ne rajithatath baldi wetune
    Okkoma eka rata huiran kana eka athin
    Eth mahindata ranilta wada rata gana agama gena kekkumak tiyenawa
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    rajithaya janadipathige lagama badiya wage loketa pennan innawa ehema deyak naha kiyala duminda disa. me lagadi kiwwa.oka mahinda laga hitiyeth ehemalu.kohomath dan muu slfp upadabapathi.janadipathi munwa rakkoth eyatath yanna wenne madamulane appachchi giya parema thamai.rajithage desapalanaya dina 100 ekka iwara wenawa.

    අනිවා මචං රාජිත වැරදිනම් තරාතිරම නොබලා දඬුවම් කරන්න ඕනේ. ඒ උනාට හැම ආණ්ඩුවෙන්ම කලේ ‍තෝරු මෝරු අත ඇරලා හාල් මැස්සෝ තලපු එක. මෛත්‍රිම කියලා තියෙනවනේ තව ඉල්ලන්න අදහසක් නෑ කියලා ඒ උනාට තණ්හාව වැඩි වෙලා පිස්සු කෙලින්න ගත්තොත් එදාට මමත් අනික් පැත්තට ගහන්නේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඒ උනාට අර යුනි කතාව ඇදි ඇදි ගියේ බං. තව ඔය රේප් සීන් වගයකුත් ඇදි ඇදි තිබිලා යට ගියේ. ඔය නිල් බලකායෙන් ජොබ් දෙනවා කියලා අනාට කරපුවා ඒ පැත්තේ උන්ගෙන් අහපන් ශේප් එකේ බයියෙක් උනත් අවුලක් නෑ රහසින් කියාවි උනුත් දන්නවා. ප්‍රසිද්ධියෙ කිව්වම රෙදි ගැලවෙනවනෙ බං. එතකොට රාජිතගේ පුතා මේ කෙල්ලව පැහැරගෙන ගිහින් තියන් ඉන්නවා උඹ දැකලා වෙන්න ඇති. දැන් මේකේ පැමිණිල්ල කරලනේ බං තියෙන්නේ. වැඩේ ඇත්තනම් රාජිතව එල්ලලා මැරුවත් මට ගානක්වත් නෑ. :P:rofl:

    මම දැකලා නැහැ බන් එ දෙමවුපියන් මෙ චොදන කරනවා දැකක ඉට පස්සෙනෙ අපි මෙ ගැන මෙ කටහ කරන්නෙ මාම් ඉයෙ කිවුවෙ නැහැනෙ රාජිතගෙ පුතා ගැන එ වගෙම මාම් නාමලගෙ එවාත් දන්නෙ නැහැ උබනම් ඉතින් හැම දෙම ටක්කෙට්ම දන්නඑකානෙ මිලියන ගනන් හොරකම් කරපුවා ඇහැට ඩැකාල එවා පුක්චන්කැවා වගෙනෙ උබකටහ කරන්නෙ :rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Otanata ubaawat karanne ganna puluwsn tarsm ganna ekai
    Premadasa chandrika mahinda oya okkoma
    Hebei my3ta nam be my3 ruukadayak witarak nisa. Oya ranilge weda kiyanna gihin ne rajithatath baldi wetune
    Okkoma eka rata huiran kana eka athin
    Eth mahindata ranilta wada rata gana agama gena kekkumak tiyenawa

    අපි බලමු එහෙම උනොත් ඊලඟ චන්දෙන් ආයේ සුදුසු එකෙක්ට දෙනවා. තවම ආවා විතරයිනේ බං. මහින්ද පාලනේ අවුරුදු 10 ක් අපි හිටියනේ. :yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මයි3 ගෙ පැත්ත බර වෙන්න කරපු දෙවල් කියපන්කො මෙ ආන්ඩුවෙන්?

    නෑ ජනාධිපතිවරණයට ඉල්ලද්දි මෛත්‍රීගේ පෙන්නනන් වරදක් මම දැක්කේ නෑ තවම දකින්නේ නෑ මහින්ද එක්ක සසඳද්දි. යුද්දේ ඉවර කරලා රට හදන්න මහින්දට ආයේම මමත් ඇතුලු මේ රටේ ගොඩජ් චන්දෙ දුන්නේ. ඒත් ඒ බලාපොරොත්තුව කඩ උනාම ආයේ ඒ මෝඩ කම කරන්න හිතුනේ නෑ.
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    අනිවා මචං රාජිත වැරදිනම් තරාතිරම නොබලා දඬුවම් කරන්න ඕනේ. ඒ උනාට හැම ආණ්ඩුවෙන්ම කලේ ‍තෝරු මෝරු අත ඇරලා හාල් මැස්සෝ තලපු එක. මෛත්‍රිම කියලා තියෙනවනේ තව ඉල්ලන්න අදහසක් නෑ කියලා ඒ උනාට තණ්හාව වැඩි වෙලා පිස්සු කෙලින්න ගත්තොත් එදාට මමත් අනික් පැත්තට ගහන්නේ.

    Tawa illanna newi hattalaame wechcha deta makkorannada kiyala huulla huula innawa eti :rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මම දැකලා නැහැ බන් එ දෙමවුපියන් මෙ චොදන කරනවා දැකක ඉට පස්සෙනෙ අපි මෙ ගැන මෙ කටහ කරන්නෙ මාම් ඉයෙ කිවුවෙ නැහැනෙ රාජිතගෙ පුතා ගැන එ වගෙම මාම් නාමලගෙ එවාත් දන්නෙ නැහැ උබනම් ඉතින් හැම දෙම ටක්කෙට්ම දන්නඑකානෙ මිලියන ගනන් හොරකම් කරපුවා ඇහැට ඩැකාල එවා පුක්චන්කැවා වගෙනෙ උබකටහ කරන්නෙ :rofl:

    ඇහැට දකින්න ඕනේ නෑ බං. අවංකවම පපුවට තට්‍ටු කරලා අහපන් ඒක උඹත් මමත් මේ රටේ හැමෝමත් සුලු හෝ අඩු වශයෙන් දන්නවා මහින්ද හොරා කෑවා කියලා. :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නෑ ජනාධිපතිවරණයට ඉල්ලද්දි මෛත්‍රීගේ පෙන්නනන් වරදක් මම දැක්කේ නෑ තවම දකින්නේ නෑ මහින්ද එක්ක සසඳද්දි. යුද්දේ ඉවර කරලා රට හදන්න මහින්දට ආයේම මමත් ඇතුලු මේ රටේ ගොඩජ් චන්දෙ දුන්නේ. ඒත් ඒ බලාපොරොත්තුව කඩ උනාම ආයේ ඒ මෝඩ කම කරන්න හිතුනේ නෑ.
    :D
    ඇහැට දකින්න ඕනේ නෑ බං. අවංකවම පපුවට තට්‍ටු කරලා අහපන් ඒක උඹත් මමත් මේ රටේ හැමෝමත් සුලු හෝ අඩු වශයෙන් දන්නවා මහින්ද හොරා කෑවා කියලා. :P
    කවුද කැවා කෙනා කියලානම් දන්නෙනැහැ nඅමුත් හොරා කැවා අනිවාර්යෙන් එන ආන්ඩුවලත් උන්හොරා කනවා :yes:එවා නවත්වන්න බැහැ ම්යි3 වගෙ කෙනෙකුටනම් කොහොමටවත්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕකා හෙන දසය ප්‍රා එකේ මුලික හවුල කාරයෙක් මු කාලකන්නිය
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    :D

    කවුද කැවා කෙනා කියලානම් දන්නෙනැහැ nඅමුත් හොරා කැවා අනිවාර්යෙන් එන ආන්ඩුවලත් උන්හොරා කනවා :yes:එවා නවත්වන්න බැහැ ම්යි3 වගෙ කෙනෙකුටනම් කොහොමටවත්
    :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඕකා හෙන දසය ප්‍රා එකේ මුලික හවුල කාරයෙක් මු කාලකන්නිය

    ඔකුන් වගෙ උන්වතමයි අර ෆිලිම් වලත් විරුපි කුකහ චරිත පෙන්නවන්නෙ එඋන් තම්යි රාජිත නියොජනය කරන්නෙ :rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    පන්සලෙ පින් කැටෙ කඩපු එකා හොරු අල්ලන්න කතා කරන එකම විහිලුවක් :rofl:
    හම්බයොන්ගෙ වලං හෝදන ගමන් රට ජාතිය ගැන කතාකරන එක ඊට වඩා විහිලුවක්:rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :D

    කවුද කැවා කෙනා කියලානම් දන්නෙනැහැ nඅමුත් හොරා කැවා අනිවාර්යෙන් එන ආන්ඩුවලත් උන්හොරා කනවා :yes:එවා නවත්වන්න බැහැ ම්යි3 වගෙ කෙනෙකුටනම් කොහොමටවත්

    හායි. :baffled:
    ඒ නිසා අපි මහින්දව ආයෙ ගේමු නේ :baffled:
    :shocked: නෑ. මං කියන්නෙ අපි මෙක්සිකෝව වගේ රටකිං ආයුධ මත්ද්‍රව්‍ය සේරම ජාවාරම් කරන පට්ටම ජාවාරම් කාරයෙක් ගෙනත් ජනාධිපතිකරවගමු :yes:
    කවුරු ආවත් නවතින්නැති එක කරන්න කවුරු ජනාධිපතිවුනාම මොකෝ :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    හම්බයොන්ගෙ වලං හෝදන ගමන් රට ජාතිය ගැන කතාකරන එක ඊට වඩා විහිලුවක්:rofl:
    ගැනිව යතුර උඩ දලා විකුනන එක නම්බුව ගැන කියවනවා :rofl::rofl: මගෙ විස්තර දෙන්නම් ඔනනම් හොයාල බලපන් මම මෙහෙ මොනවාද කරන්නෙ කියලා :D:D හැබැයි රිදෙ පින් කැට හොරාට