ඇමැති මායාවතී බුදුදහම වැළඳගන්න යයි
හිටපු මහ ඇමැති මායාවතී අනුගාමිකයන් ලක්ෂ ගණනක් සමග බුදුදහම වැළඳගන්න යයි
ආණ්ඩු පක්ෂය දලිත් කුලපීඩිත ගෝත්රක ජනයා දෙස බලන මානය වෙනස් කළ යුතු බවත් එසේ නොවන්නේ නම් භිමාරෝ අම්බෙඩ්කර් සිදු කළා සේ ලක්ෂ සංඛ්‍යාත උත්ර් ප්‍රදේශ් ජනයා සමග තමාද බුද්ධාගම වැළඳ ගන්නා බව හිටපු ප්‍රාන්ත මහ ඇමැතිනී මායාවතී අද (27) බී ජේ පී ආණ්ඩුවට තර්ජනය කළේය.
"මම ආණ්ඩුවට විවෘත අභියෝගයක් කරනවා ආණ්ඩුව දලිත් ගෝත්රක ජනයා, ආදිවාසීන් හා වෙනත් කුල පීඩිත ජනයා හා ආගම් වෙනස් කළ අනෙකුත් ජනතාව දෙස බලන කුලවාදී හා වර්ගවාදී මානය ඉවත් කරන්න කියලා. එසේ නොවන්නේ නම් මමත් මගේ අනුගාමිකයන් එක්ක බුද්ධාගම වැළඳ ගෙන අපේ ආගම වෙනස් කරනවා" යනුවෙන් පක්ෂිකයන්ගේ රැළියක් අමතමින් ප්‍රකාශ කර ඇත.
හින්දු වාදය හා කුල ක්‍රමය අනුව ජනයාට සිදු කරන වෙනස් කම් හේතුවෙන් මීට පෙර හින්දු ආගම අතහැර බුද්ධාගම වැළඳ ගත් අම්බෙඩ්කර් සිහිපත් කරමින් ඇය කියා සිටියේ ජීවිතයේ අන්තිම කාලයේ අම්බෙඩ්කාර්, ඔහුගේ අනුගාමිකයන් සමග සමස්ත නාග්පූර් පුරවරයම බුදු සමයට හරවමින් කළ පරිවර්ථනය ඉදිරියේදී ඇයද කරන බවයි.