ඇමෙරිකන් ආර්ථිකය කඩා වැටේ.ඔබාමා ඉල්ලා අස&#3530

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇමෙරිකන් ආර්ථිකය කඩා වැටේ.ඔබාමා ඉල්ලා අස&#3530

    තම ඉතිහාසයේ මුහුණ දුන් දැවැන්තම ආර්ථික කඩාවැටීමට ඇමෙරිකා එක්සත් ජනපදය ඊයේ සිට මුහුණ දෙමින් සිටින බව එරටින් වාර්තාවේ.

    මේ වනවිටත් එරට කොටස් වෙලඳ පොල සහමුලින්ම කඩා වැටී ඇත. අති ව්ශාල බහුජාතික සමාගම් හා බැංකු වැසී යාමේ තර්ජනයකට මුහුණ පාමින් සිටින අතර , ඒවායේ සේවය කරන ලක්ෂ සංඛ්‍යාත වූ සේවකයින් තම ‍රැකියා නැති වීමේ අවදානමට ලක්ව සිටී.

    මේ මහා ව්‍යසනය හමුවේ ඇමෙරිකන් රජයද කර කියා ගත දෙයක් නොමැතිව අසරණ වී ඇති අතර ජනාධිපති ඔබාමා තම ඉල්ලා අස් වීමේ ලිපිය භාර දී ඇතැයි විදෙස් වාර්තා කියයි..

    අමාත්‍ය විමල් වීරවංශ මහතා වීරවංශ මහතා ඇමෙරිකන් සන්න නාම වර්ජනය කරන්නැයි ඉල්ලා සිටීම මේ මහා වියවුලට හේතුව යැයි ලෝක ආර්ථික විශේෂඥයෝ කියති.

    ඒ මහතා තම ජී මේල් ( gmail) ගිණුම වසා දැමීමට තීරණය කිරීමත් සමග ලෝක ප්‍රකට ගූගල් සමාගම ඊයේ සවසම වසා දැමුණු අතර එහි සභාපති වරයා හා ප්‍රධාන විධායකයා සිය දිවි නසා ගෙන ඇතැයි වාර්තා වේ.

    මේ අතර ඇමෙරිකානු උප ජනාධිපති, රාජ්‍ය ලේකම් ඇතුලු ප්‍රධාන පෙලේ දූත පිරිසක් මේ වන විටත් ශ්‍රී ලංකාව බලා පිටත් වී ඇති අතර ඔවුන්ගේ ගමනේ අරමුණ විමල් වීරවංශ ඇමති වරයා හමු වී ඔහුගෙන් සමාව ඉල්ලා ඔහු ගත් මේ දැඩි තීරණය වෙනස් කරවා ගැනීම බවද වාර්තාවේ.

    http://gadflyzone.wordpress.com/2012/03/14/ඇමෙරිකන්-ආර්ථිකය-කඩා-වැට/
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    417253_349311868441330_193218727383979_905366_267344701_n.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ අතර උග්‍ර පාරිභෝගික හිගය නිසා.. KFC හා මැක්ඩොනල්ඩ්ස් අවන්හල් හිමියන් ණය ගෙවාගත නොහැකිව විදුලි පෝරණු තුලට රිංගා සියදිවි හානිකරගෙන ඇත. මේ දිනවල දඩාවතේ යන සුනඛයන්ගෙන් ඇමරිකානු ප්‍රධානපෙලේ ආපනශාලා පිරී ඉතිරී ගොස් ඇතැයි අප වාර්ථාකරු තව දුරටත් පැවසීය..

    නැවත මාධ්‍යවෙත නිවේදනයක් නිකුත් කරන විමල් මහතා පවසන්නේ චීනයේ නිශ්පාදිත අති උසස් නිශ්පාදන වලට අප යොමු විය යුතු බවයි..
    මේ අනූව... බ්ලැක්බෙරි,ඇපල්,වින්ඩෝස්, ආදී සන්නම් නාමයන්ගෙන් වෙළද පොලට ආ නිශ්පාදන වෙනුවට
    ඊටෙල්,ඩූ මොබයිල්,සැන්යොන්ග්, ආදී නිශ්පාදන යොදාගන්නා ලෙසද නිවේදනය කරනු ලැබේ... :baffled:
     
    • Like
    Reactions: hirashgeff

    :lol::lol::lol::rofl:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    තම ඉතිහාසයේ මුහුණ දුන් දැවැන්තම ආර්ථික කඩාවැටීමට ඇමෙරිකා එක්සත් ජනපදය ඊයේ සිට මුහුණ දෙමින් සිටින බව එරටින් වාර්තාවේ.

    මේ වනවිටත් එරට කොටස් වෙලඳ පොල සහමුලින්ම කඩා වැටී ඇත. අති ව්ශාල බහුජාතික සමාගම් හා බැංකු වැසී යාමේ තර්ජනයකට මුහුණ පාමින් සිටින අතර , ඒවායේ සේවය කරන ලක්ෂ සංඛ්‍යාත වූ සේවකයින් තම ‍රැකියා නැති වීමේ අවදානමට ලක්ව සිටී.

    මේ මහා ව්‍යසනය හමුවේ ඇමෙරිකන් රජයද කර කියා ගත දෙයක් නොමැතිව අසරණ වී ඇති අතර ජනාධිපති ඔබාමා තම ඉල්ලා අස් වීමේ ලිපිය භාර දී ඇතැයි විදෙස් වාර්තා කියයි..

    අමාත්‍ය විමල් වීරවංශ මහතා වීරවංශ මහතා ඇමෙරිකන් සන්න නාම වර්ජනය කරන්නැයි ඉල්ලා සිටීම මේ මහා වියවුලට හේතුව යැයි ලෝක ආර්ථික විශේෂඥයෝ කියති.

    ඒ මහතා තම ජී මේල් ( gmail) ගිණුම වසා දැමීමට තීරණය කිරීමත් සමග ලෝක ප්‍රකට ගූගල් සමාගම ඊයේ සවසම වසා දැමුණු අතර එහි සභාපති වරයා හා ප්‍රධාන විධායකයා සිය දිවි නසා ගෙන ඇතැයි වාර්තා වේ.

    මේ අතර ඇමෙරිකානු උප ජනාධිපති, රාජ්‍ය ලේකම් ඇතුලු ප්‍රධාන පෙලේ දූත පිරිසක් මේ වන විටත් ශ්‍රී ලංකාව බලා පිටත් වී ඇති අතර ඔවුන්ගේ ගමනේ අරමුණ විමල් වීරවංශ ඇමති වරයා හමු වී ඔහුගෙන් සමාව ඉල්ලා ඔහු ගත් මේ දැඩි තීරණය වෙනස් කරවා ගැනීම බවද වාර්තාවේ.

    http://gadflyzone.wordpress.com/2012/03/14/ඇමෙරිකන්-ආර්ථිකය-කඩා-වැට/

    මේ අතර උග්‍ර පාරිභෝගික හිගය නිසා.. KFC හා මැක්ඩොනල්ඩ්ස් අවන්හල් හිමියන් ණය ගෙවාගත නොහැකිව විදුලි පෝරණු තුලට රිංගා සියදිවි හානිකරගෙන ඇත. මේ දිනවල දඩාවතේ යන සුනඛයන්ගෙන් ඇමරිකානු ප්‍රධානපෙලේ ආපනශාලා පිරී ඉතිරී ගොස් ඇතැයි අප වාර්ථාකරු තව දුරටත් පැවසීය..

    නැවත මාධ්‍යවෙත නිවේදනයක් නිකුත් කරන විමල් මහතා පවසන්නේ චීනයේ නිශ්පාදිත අති උසස් නිශ්පාදන වලට අප යොමු විය යුතු බවයි..
    මේ අනූව... බ්ලැක්බෙරි,ඇපල්,වින්ඩෝස්, ආදී සන්නම් නාමයන්ගෙන් වෙළද පොලට ආ නිශ්පාදන වෙනුවට
    ඊටෙල්,ඩූ මොබයිල්,සැන්යොන්ග්, ආදී නිශ්පාදන යොදාගන්නා ලෙසද නිවේදනය කරනු ලැබේ... :baffled:

    මගේ බඩත් රිදෙනව හිනා වෙලා
    .......................:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: