අයියෝ තවත් Game Changer එකක් කම්බස්
------ Post added on Feb 29, 2024 at 8:06 PM
Tanks wala drone destroyer ekak fix karanna one? Nikan air defense system ekak wage? Practical da Danne na?Tanks නම් මොන නම් වලින් ආවත් මේ කාලෙට ගැලපෙන්නේ නැති අවියක් බං
Drones නිසා Tanks වලට අනාගතයක් නැහැ
මෙහෙම කරොත් සෑහෙන්න ආරක්ෂාවක් ගන්න පුළුවන් වෙයි Tanks වලට. නැත්නම් Drones නිසා Tanks යුද බිමේදී Exposed වෙනවා . Tanks වලට හදිස්සියකට Move වෙන්නත් බැහැ Speed එකක් නැති නිසා මේක තමා ලොකුම අවාසිය මට හිතෙනTanks wala drone destroyer ekak fix karanna one? Nikan air defense system ekak wage? Practical da Danne na?
c&c ගේම් එකේ තිබ්බ පොඩි ගැජට් එකක් ඔය වගේ සීන් වලින් ටැංකි බේරගන්නTanks wala drone destroyer ekak fix karanna one? Nikan air defense system ekak wage? Practical da Danne na?
අයියෝ තවත් Game Changer එකක් කම්බස්
------ Post added on Feb 29, 2024 at 8:06 PM
උන් හැංගිලා හිට්යේ ජයවර්ධනාරාමේ ඉස්සරහ තිබුන පලවෙනි කඩේ ළඟ ඒ දවස්වල ඒ කඩේ වහල කුඩ්ඩෝ රිංගනවට බෝඩ් ගහල වහල තිබුනේ. මරු තැන හැංගෙන්න. ඒ පැත්තේ ගොඩක් අය අඳුනනව.button phone thibba kaalema ape yudde iwara wechcha eka loku deyak bn.... smartphone awata passe tmai technology eka maara fast move une.. smartphones ekka OS godak improve wela ewwa anik industry walatath move unaa.... LTTE ekath drone use karaa nam kohe idan koheta duwanna weida danne naa sinhalunta...
mata adatath mathakai, ayurwede LTTE attack eken passe un ee hariye thibba wathu asse diwwa kiyala school kollo awith kiwa.. @LINDA_ADERSON_22 experience thiyeda mee gena?
eeta passe match eka dawase parliament eke idan thiththa karuwale gewal walata diwwa unge plane eka colombo blast ekata apu wele... ee dawas wala smartphone nathi nisa hema ekaama match ekak dawasata eka thanakata set wenawa... parliament ground eka patta busy day ekak eda.. amathaka wenne nathi experience tamai...
watt 33 000 kiyala programme ekak giya jathika rupawahini eke , eke videos balanna widiyak nathida? @Kalegana @Stimulus mind
uba oya attack ekata set wela hiti thanada? nathinam attack eken passe giyapu thankda? attack ekata hitiye nam dan singer mega eka thiyena land eke.. e dawas wala ethan ladu kelawak wage idama eka.. athule penne naa eliyata...උන් හැංගිලා හිට්යේ ජයවර්ධනාරාමේ ඉස්සරහ තිබුන පලවෙනි කඩේ ළඟ ඒ දවස්වල ඒ කඩේ වහල කුඩ්ඩෝ රිංගනවට බෝඩ් ගහල වහල තිබුනේ. මරු තැන හැංගෙන්න. ඒ පැත්තේ ගොඩක් අය අඳුනනව.
බුදාම්මෝ ඒ පැත්ත වෙනස්වෙලා තියෙන තරම්. මම කියන්නේ නිපෝන් පේන්ට් කියල බිල්ඩිම තියෙන තැන. ඒ ඉඩමේ පන්සල පැත්තට වෙන්න තමයි ඔය වහල දාපු කඩේ තිබුනේ. කොටි ගැහුවට පස්සේ කඩේ කුඩුකරලා දාල හොඳට පේන්න වටේට දැල් ගහල තිබුන. යුද්දෙන් පස්සේ ඔතන කැලේ වැවුනා. දැන් වෙනකොට පත බිල්ඩිමක් ගහලuba oya attack ekata set wela hiti thanada? nathinam attack eken passe giyapu thankda? attack ekata hitiye nam dan singer mega eka thiyena land eke.. e dawas wala ethan ladu kelawak wage idama eka.. athule penne naa eliyata...