ඇමෙරිකන් ඇබ්‍රම් ටැංකිය පුකෙන් යයි... ජෝකරයට සුළුදිය

mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ඔය මගුලේ යුද්දේ එහෙට ගහනවා මෙහෙට ගහනවා ඉවරයක් නැ .usa වල republican රජයක් එද්දී චීනෙට ගහනවා DEMOCRAT රජයක් එද්දී russiawata ගහනවා .ඔච්චර තමා .ලෝකෙටම කෙලොල american උන් සදා සැපේ ඉන්නවා .
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර

    අයියෝ තවත් Game Changer එකක් කම්බස්​

    ------ Post added on Feb 29, 2024 at 8:06 PM

    දෙවෙනි එකටත් දිලා වැඩේ
    🇷🇺🇺🇦🇺🇲 According to information from specialized resources, during the advance of Russian units in the direction of the village of Berdychi near Avdeevka, the second American M1A1 Abrams tank was destroyed.

    ------ Post added on Feb 29, 2024 at 8:30 PM
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,881
    1,331
    113
    Tanks නම් මොන නම් වලින් ආවත් මේ කාලෙට ගැලපෙන්නේ නැති අවියක් බං
    Drones නිසා Tanks වලට අනාගතයක් නැහැ
    Tanks wala drone destroyer ekak fix karanna one? Nikan air defense system ekak wage? Practical da Danne na?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    button phone thibba kaalema ape yudde iwara wechcha eka loku deyak bn.... smartphone awata passe tmai technology eka maara fast move une.. smartphones ekka OS godak improve wela ewwa anik industry walatath move unaa.... LTTE ekath drone use karaa nam kohe idan koheta duwanna weida danne naa sinhalunta...

    mata adatath mathakai, ayurwede LTTE attack eken passe un ee hariye thibba wathu asse diwwa kiyala school kollo awith kiwa.. @LINDA_ADERSON_22 experience thiyeda mee gena?

    eeta passe match eka dawase parliament eke idan thiththa karuwale gewal walata diwwa unge plane eka colombo blast ekata apu wele... ee dawas wala smartphone nathi nisa hema ekaama match ekak dawasata eka thanakata set wenawa... parliament ground eka patta busy day ekak eda.. amathaka wenne nathi experience tamai...

    watt 33 000 kiyala programme ekak giya jathika rupawahini eke , eke videos balanna widiyak nathida? @Kalegana @Stimulus mind
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,878
    113
    මාලඹේ
    Tanks wala drone destroyer ekak fix karanna one? Nikan air defense system ekak wage? Practical da Danne na?
    මෙහෙම කරොත් සෑහෙන්න ආරක්ෂාවක් ගන්න පුළුවන් වෙයි Tanks වලට. නැත්නම් Drones නිසා Tanks යුද බිමේදී Exposed වෙනවා . Tanks වලට හදිස්සියකට Move වෙන්නත් බැහැ Speed එකක් නැති නිසා මේක තමා ලොකුම අවාසිය මට හිතෙන
    දෙවැනි ලෝක යුද්ධ කාලයේ වගේ නම් Tanks කියන්නේ දෙවියෙක්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පුටින් තොට හෙන ගහනවා අපේ බිස්නස් කඩනවට..ඉහි ඉහි..

    pZJgens.jpeg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,219
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    button phone thibba kaalema ape yudde iwara wechcha eka loku deyak bn.... smartphone awata passe tmai technology eka maara fast move une.. smartphones ekka OS godak improve wela ewwa anik industry walatath move unaa.... LTTE ekath drone use karaa nam kohe idan koheta duwanna weida danne naa sinhalunta...

    mata adatath mathakai, ayurwede LTTE attack eken passe un ee hariye thibba wathu asse diwwa kiyala school kollo awith kiwa.. @LINDA_ADERSON_22 experience thiyeda mee gena?

    eeta passe match eka dawase parliament eke idan thiththa karuwale gewal walata diwwa unge plane eka colombo blast ekata apu wele... ee dawas wala smartphone nathi nisa hema ekaama match ekak dawasata eka thanakata set wenawa... parliament ground eka patta busy day ekak eda.. amathaka wenne nathi experience tamai...

    watt 33 000 kiyala programme ekak giya jathika rupawahini eke , eke videos balanna widiyak nathida? @Kalegana @Stimulus mind
    උන් හැංගිලා හිට්යේ ජයවර්ධනාරාමේ ඉස්සරහ තිබුන පලවෙනි කඩේ ළඟ ඒ දවස්වල ඒ කඩේ වහල කුඩ්ඩෝ රිංගනවට බෝඩ් ගහල වහල තිබුනේ. මරු තැන හැංගෙන්න. ඒ පැත්තේ ගොඩක් අය අඳුනනව.
     
    • Like
    Reactions: NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    උන් හැංගිලා හිට්යේ ජයවර්ධනාරාමේ ඉස්සරහ තිබුන පලවෙනි කඩේ ළඟ ඒ දවස්වල ඒ කඩේ වහල කුඩ්ඩෝ රිංගනවට බෝඩ් ගහල වහල තිබුනේ. මරු තැන හැංගෙන්න. ඒ පැත්තේ ගොඩක් අය අඳුනනව.
    uba oya attack ekata set wela hiti thanada? nathinam attack eken passe giyapu thankda? attack ekata hitiye nam dan singer mega eka thiyena land eke.. e dawas wala ethan ladu kelawak wage idama eka.. athule penne naa eliyata...
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,219
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    uba oya attack ekata set wela hiti thanada? nathinam attack eken passe giyapu thankda? attack ekata hitiye nam dan singer mega eka thiyena land eke.. e dawas wala ethan ladu kelawak wage idama eka.. athule penne naa eliyata...
    බුදාම්මෝ ඒ පැත්ත වෙනස්වෙලා තියෙන තරම්. මම කියන්නේ නිපෝන් පේන්ට් කියල බිල්ඩිම තියෙන තැන. ඒ ඉඩමේ පන්සල පැත්තට වෙන්න තමයි ඔය වහල දාපු කඩේ තිබුනේ. කොටි ගැහුවට පස්සේ කඩේ කුඩුකරලා දාල හොඳට පේන්න වටේට දැල් ගහල තිබුන. යුද්දෙන් පස්සේ ඔතන කැලේ වැවුනා. දැන් වෙනකොට පත බිල්ඩිමක් ගහල🤔
    ඔය ඉඩමේ පරණ ගොඩනැගිල්ලේ හැංගිලා ඉඳල තමයි වෙලාවල්, ලෑස්තිවෙන දේවල් කරල තිබුනේ.
     
    • Like
    Reactions: NRTG