ඇමෙරිකන් ජනාධිපති ‍රූකඩයෝ

Oct 29, 2009
2
0
0
ඇමෙරිකන් ජනාධිපති ‍රූකඩයෝ

මේ ලෝකෙ මිනිස්සු හිතාගෙන ඉන්නෙ ඇමෙරිකාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල කියලා. නමුත් ඇමෙරිකාවෙ ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ඇමෙරිකාව පාලනය කරන්නේ ඡන්දයෙන් පත් වෙන ජනාධිපතිට ඕන විදියට නෙමෙයි. ඒ රට පාලනය කරන්නේ සෙනෙට් මණ්ඩලයයි, සි.අයි.ඒ. ඔත්තු‍ සේවයයි විසින්. ජනාධිපති නිකම්ම නිකං රූකඩයක් විතරයි. එයාව ඡන්දෙන් පත් කරන්නෙ ‍ලෝක ජනතාව මුලා කරන්න. ජනාධිපති මාරු වුණ ගමන් බොරුවට ලේකම්ලා ටික මාරු කරනවා. ‍ලෝක ජනතාව මුලා කරන්න. මහ ලොකුවට "බුෂ් පාලනය" "ඔබාමා පාලනය" කියලා කිව්වට මුං ඔක්කොම "ෆොටෝ කොපි" වගෙයි. කරන්නේ එකම දෙයනේ. බුෂ් කරපු දේම නෙමේද දැන් ඔබාමාත් කරන්නේ?

අපි උන්ගෙ ලණු කාලා පක්ෂ වලට බෙදිලා ඇණකොටා ගන්නවා. සුද්දො අපිට දෙල් කන්න කියලා උන් කොස් කනවා. අපිට කොකා‍කෝලා දීලා උන් පිරිසිදු වතුර බොනවා
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,183
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    "අපි උන්ගෙ ලණු කාලා පක්ෂ වලට බෙදිලා ඇණකොටා ගන්නවා. සුද්දො අපිට දෙල් කන්න කියලා උන් කොස් කනවා. අපිට කොකා‍කෝලා දීලා උන් පිරිසිදු වතුර බොනවා" - කොස් wageda දෙල් anika කොකා‍කෝලා patta ne!:P