ඇමෙරිකන් ඩොලර්

shenat

Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    බැංකු වලින් පොඩි ප්‍රමානයක් ගන්න පුළුවන් විසා තියෙනවා නං ඒක පෙන්නලා.

    ඊට වඩා වැඩියෙන් ගන්නවා නං වෙන විදියකට තමයි ගන්න වෙන්නේ. එතකොට ලොකු ගානක් ගෙවන්න වෙයි.

    බැංකුවෙන් දෙන ගාන අරගෙන ඉතිරි ටික එහෙම අනික් ක්‍රමයට ගන්න එහෙනං.

    වීසා තිබුනට දෙන්නෙ නෑ බන්. මට කිව්වා return tickets පෙන්නන්න කියලා. බෞකාපන් කියලා ආවා. දැන් බැංකු පැත්තවත් බලනනෙ නෑ. 😊
     
    • Like
    Reactions: NRTG

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    වීසා තිබුනට දෙන්නෙ නෑ බන්. මට කිව්වා return tickets පෙන්නන්න කියලා. බෞකාපන් කියලා ආවා. දැන් බැංකු පැත්තවත් බලනනෙ නෑ. 😊
    USDT 240-250 ගන්න එක තමයි ලෙහෙසිම
     
    • Like
    Reactions: NRTG

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ethakota ban hithaanko fiverr wage ekakin hoyana dollar apita kelinma mehe bank ekaka dollar widiyata gennagena save karaganna barida????
    dan PFC accout walin $ denne na up & down ticket walata witharayi denne

    වීසා තිබුනට දෙන්නෙ නෑ බන්. මට කිව්වා return tickets පෙන්නන්න කියලා. බෞකාපන් කියලා ආවා. දැන් බැංකු පැත්තවත් බලනනෙ නෑ. 😊
    PFC account walin wath denne na ban up & down ticket walata withrai denne.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    ethakota ban hithaanko fiverr wage ekakin hoyana dollar apita kelinma mehe bank ekaka dollar widiyata gennagena save karaganna barida????
    eka awlk nha bn.. eka laabai mma aruut kiwwe pora black market eken wadipura aran profit ekk gnnm bn bank rate eka aohu black market eka pahu krn dwsak wenkm inna epai... mkd me crisis ek iwr una gman black market ekth aphu bank rate gaant ena nisa...... apita unth kelinm bank eken aran thygnn plwnnam labayak thiyei....

    mt hithuna ek kiwwe harida.. briwelaawath gov ek rupee eka float krnn decide karoth me kypu eka ee wdhta wenne nha..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඩොලර් නෝට්ටු නම් දැන් ගන්න ගියොත් 100ක් වත් වැඩිය දීල ගන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: kinkon

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,986
    13,881
    113
    126
    Hogwarts
    Visa, ticket nattan bank walin be.
    black market ganna puluwan 280-300ta.ema aran terumak ne. Kabralaya $ eka megana hold karan idiyot patta loss
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    dan PFC accout walin $ denne na up & down ticket walata witharayi denne

    PFC account walin wath denne na ban up & down ticket walata withrai denne.

    ඔවු බන්. ගිහින් ආපහු එන එකෙක්ට විතරයි ඩොලර් ඕන උන්ගෙ තර්කෙ විදියට. මේ මම කියන්නෙ 2019 වෙච්ච දෙයක්. දැන් ඇහුවොත් පොල්ලෙන් ගහයි ඩොලර් හිඳිල ඉන්න වෙලාවෙ. 🤦
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ඔවු බන්. ගිහින් ආපහු එන එකෙක්ට විතරයි ඩොලර් ඕන උන්ගෙ තර්කෙ විදියට. මේ මම කියන්නෙ 2019 වෙච්ච දෙයක්. දැන් ඇහුවොත් පොල්ලෙන් ගහයි ඩොලර් හිඳිල ඉන්න වෙලාවෙ. 🤦
    නැ මචන් මම ගිය සතියේ ඇහුවේ, ඩොලර් අකවුන්ට් එකට මම ඩොලර් එවලා එක මට ගන්ඩ බැ කියහන්කෝ,
    ඉතින් වෙන මොන කතාද?
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    නැ මචන් මම ගිය සතියේ ඇහුවේ, ඩොලර් අකවුන්ට් එකට මම ඩොලර් එවලා එක මට ගන්ඩ බැ කියහන්කෝ,
    ඉතින් වෙන මොන කතාද?

    මං කිව්වෙ 2019 ත් බැරි නං දැන් කොහොමත් පුළුවන් වෙන්න විදියක් නෑ.
     
    • Like
    Reactions: navinnuwan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    USDT යන්නේ 240 වගේ . ඒක තමයි පහසුම
    PaxFul binance වගේ තැනකින් ගන්ට පුළුවන්
    250 tath yanawa bung. kohomath oka wadi wenawaa. P2P danna ekkanke gen ganna eka thama honda, horu innaawa dan godak
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    P2P hora karanna puluwanda bun? Unge Escrow wage seen ekak nadda?
    Binance ekan direct P2P newee bung, normal P2P oya group wala wikunaa ewata ahu wenawa godak un. Binance ekee 245+ yanne USDT eka. ara group wala 230 ta wage denawa kiyala scammer kanake katha karama ape un ehama P2P ganna yanawa, ekan thama kela wenne.
     
    • Like
    Reactions: dilshan87

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Binance ekan direct P2P newee bung, normal P2P oya group wala wikunaa ewata ahu wenawa godak un. Binance ekee 245+ yanne USDT eka. ara group wala 230 ta wage denawa kiyala scammer kanake katha karama ape un ehama P2P ganna yanawa, ekan thama kela wenne.
    Ela ela. Man hithuwe Binance kiyala. Kohomath nodanna ungen ganna yanna narakai. Anthimata USD th na LKR uth na.
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    නැ මචන් මම ගිය සතියේ ඇහුවේ, ඩොලර් අකවුන්ට් එකට මම ඩොලර් එවලා එක මට ගන්ඩ බැ කියහන්කෝ,
    ඉතින් වෙන මොන කතාද?
    kohomada machan dollar account ekak hadanne mdhe bank ekaka ??? NRFC
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මට එකක් අමතක උනා. මං ගන්න ගියේ AUD.
    USD උනත් එහෙම වෙන්න ඇති. පස්සෙ කලු කඩෙන් ගන්න උනා.
    keeyak unada
     
    • Like
    Reactions: shenat