බැංකු වලින් පොඩි ප්රමානයක් ගන්න පුළුවන් විසා තියෙනවා නං ඒක පෙන්නලා.
ඊට වඩා වැඩියෙන් ගන්නවා නං වෙන විදියකට තමයි ගන්න වෙන්නේ. එතකොට ලොකු ගානක් ගෙවන්න වෙයි.
බැංකුවෙන් දෙන ගාන අරගෙන ඉතිරි ටික එහෙම අනික් ක්රමයට ගන්න එහෙනං.
වීසා තිබුනට දෙන්නෙ නෑ බන්. මට කිව්වා return tickets පෙන්නන්න කියලා. බෞකාපන් කියලා ආවා. දැන් බැංකු පැත්තවත් බලනනෙ නෑ.