ඇමෙරිකන් මෝඩයා

එළකිරියේ මෝඩයා-------&

  • පොන් නසාමි විය හැකිය

    Votes: 6 50.0%
  • පොන් නසාමි වේ

    Votes: 7 58.3%

  • Total voters
    12
  • Poll closed .

Is that you

Banned
Sep 3, 2018
186
24
0
ඇමෙරිකන් මෝඩයා

"මෝඩයා (IDIOT)" යන වචනය ලොව පුරා මිලියනයකට අධික වාර ගණනක් ගූගල් ඔස්සේ සොයා තිබේ.

මෙයට හේතුව නම් "මෝඩයා" යන වචනය ඇතුළු කළ පසු එයට අදාළ ගූගල් ඡායාරූපවල වැඩි වශයෙන් පෙන්වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡායාරූපය වීමය.

ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියෙකු වන සුන්දර් පිචායි, "මෝඩයා (IDIOT)" යන වචනය සහ ජනාධිපතිවරයා අතර සම්බන්ධය ගැන කොංග්‍රස් සාමාජිකයන් ඉදිරියේ කරුණු පැහැදිලි කළේය.

දේශපාලනික වාසි තකා සෑදු ඇල්ගොරිදමයක ප්‍රතිඵලයක් ලෙස මෙය සිදු වන්නේ දැයි ඔහුගෙන් ඇසූ විට එය ප්‍රතික්ෂේප කර සිටියේය.

ගූගල් සෙවීම්වලට අනුව, "මෝඩයා" මේ වනවිට ඇමරිකාවේ වැඩිම වතාවක් සෙවූ වචනය බවට පත් වී තිබේ.

ඇමරිකානු ජනාධිපතිවරයෙකු මෙවන් දෙයකට සම්බන්ධ කළ පළමු අවස්ථාව මෙය නොවේ.

2003 දී "අභාග්‍යසම්පන්න අසමත් වීම" ලෙස ගූගල් සෙවුම්වලට ඇතුළු කළ විට හිටපු ඇමරිකානු ජනාධිපතිවරයා වන ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ ඡායාරූප මතු වී තිබිණි.



(බී.බී.සිය ඇසුරෙනි)


අගමැති කවුද කියලා ලංකාවේ සම හරක් ගුගල් කළා අපිට හොඳට මතකයි.
එළකිරියේ මෝඩයා කවුද කියලා කවුරුත් දන්නවා. ඒක ගූගල් කරන්න එපා. පෝල් එකේ දාලා තීන්නේ ඒ පොල්බූරුවා ගැන තමා



කෑටේ දෙකපුන්නලාගේ
රෝල කට්ටාවුන්ගේ
වේසාවිගේ
පොන් නසාමි
 
  • Like
Reactions: Smartm and Dothraki

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    කෑටේ දෙකපුන්නලාගේ
    රෝල කට්ටාවුන්ගේ
    වේසාවිගේ
    පොන් නසාමි:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Is that you

    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    එරොසි පොන්නසිවාගේ කුහක ඉරිසියාකාරයා නොහොත්
    ල්ලෙන ඇටදෙකේ
    රොන් ගන්න
    වේසා
    පොන් සියා

    :lol::lol::lol:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    කෑටේ දෙකපුන්නලාගේ
    රෝල කට්ටාවුන්ගේ
    වේසාවිගේ
    පොන් නසාමි
     

    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    එළකිරියේ මෝඩයා කවුද කියලා කවුරුත් දන්නවා. ඒක ගූගල් කරන්න එපා. පෝල් එකේ දාලා තීන්නේ ඒ පොල්බූරුවා ගැන තමා