ඇමෙරිකානු යුධ වියදම්.....

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    අලුත් thread එකක් දාන්නෙත් නෑ.. පරණ හුත්@ම bump කර කර පුක දෙනවා

    gPuCpCR.png
    ​
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    253
    83
    නුගේගොඩ
    :yes::yes::yes:
    ඔව් මචෝ අපේ රටට එහෙම ඔයවගේ සල්ලි තිබුනානම්
    මොනතරම් දේවල් කරන්ඩ තිබුනාද.....................................

    මොනා කරන්නද, ලොක්කයි ලොක්කගේ පුත්තු ටිකයි කාර් රේස් පැදලම සල්ලි ටික ඉවර කරයි....:D:D
     
    • Like
    Reactions: NUWAN BUWA

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,406
    1
    13,386
    113
    Gotham City
    මචංලා මම තව දෙයක් ඕකට එකතු කරනම් ..ඇමරිකාව තමා ලොකෙන්ම ලොකුම ආරක්ෂන අය -වැය හිමි රට .ඒ ආරක්ෂන අයවැය කොච්චරර ලොකුද කිව්වොත් අද ඔබාමා ඒ අය-වැයෙන් 75% කපා හැරියත් ඒත් ඒක තමා ලොකේ ලොකුම ආරක්ෂණ අයවැය .තවත් විදිහකින් මෙහෙම්ත් කියන්නම්.එක්ස්ත්ජාතින්ගේ සංවිධානේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින්(ඇමරිකාව ,චීනය ,රුසියාව ,මහා බ්‍රිතන්‍ය ,ප්‍රංශය ) 5 ඇතුළුව දෙවසරකට වරක් පත්වෙන නිත්‍ය නොවන සාමජිකයින් ගණන එක්ක මුළුරටවල් ගණන 15 කෙ වෙනවා .ඇමරිකාව හැර ඉතුරු රටවල් 14 හිම ආරක්ෂන අය-වැය එකතු කරත් ඇමරිකාවේ තනි ආරක්ෂන අයවැයට සමාන කරන්න බැහැ .ඉතිං ම්ම මේ මෙතන ඇමරිකාවට කඩේ ගියා නෙමේ .මම මේ තොරතුරු කිව්වේ එක හේතුවක් සහිතව .මොකද අපේ සමහරක් මෝඩයො කියනවනේ "හ්ම් අපි ඇමරිකාවට බය නැහැ ,අපිට චීනේ ඉන්නවා ,චීනේට ඇමරිකාව බයයි ." කියලා .ඉතිං අන්න ea මෝඩ ආතල් කාරයන්ට දැන්ගන්න තමා මේ දෙවල් කිව්වේ ,ඇමරිකාව කියන්නේ මොනවගේ රටක්ද කියලා යුද්ධය සම්බන්ධව .
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචංලා මම තව දෙයක් ඕකට එකතු කරනම් ..ඇමරිකාව තමා ලොකෙන්ම ලොකුම ආරක්ෂන අය -වැය හිමි රට .ඒ ආරක්ෂන අයවැය කොච්චරර ලොකුද කිව්වොත් අද ඔබාමා ඒ අය-වැයෙන් 75% කපා හැරියත් ඒත් ඒක තමා ලොකේ ලොකුම ආරක්ෂණ අයවැය .තවත් විදිහකින් මෙහෙම්ත් කියන්නම්.එක්ස්ත්ජාතින්ගේ සංවිධානේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින්(ඇමරිකාව ,චීනය ,රුසියාව ,මහා බ්‍රිතන්‍ය ,ප්‍රංශය ) 5 ඇතුළුව දෙවසරකට වරක් පත්වෙන නිත්‍ය නොවන සාමජිකයින් ගණන එක්ක මුළුරටවල් ගණන 15 කෙ වෙනවා .ඇමරිකාව හැර ඉතුරු රටවල් 14 හිම ආරක්ෂන අය-වැය එකතු කරත් ඇමරිකාවේ තනි ආරක්ෂන අයවැයට සමාන කරන්න බැහැ .ඉතිං ම්ම මේ මෙතන ඇමරිකාවට කඩේ ගියා නෙමේ .මම මේ තොරතුරු කිව්වේ එක හේතුවක් සහිතව .මොකද අපේ සමහරක් මෝඩයො කියනවනේ "හ්ම් අපි ඇමරිකාවට බය නැහැ ,අපිට චීනේ ඉන්නවා ,චීනේට ඇමරිකාව බයයි ." කියලා .ඉතිං අන්න ea මෝඩ ආතල් කාරයන්ට දැන්ගන්න තමා මේ දෙවල් කිව්වේ ,ඇමරිකාව කියන්නේ මොනවගේ රටක්ද කියලා යුද්ධය සම්බන්ධව .
    :yes:
    හරියට හරි යාළුවා ,,,
    මමත් ඔයාත් එක්ක එකග වෙනවා.
    ඇමරිකාව කියන්නේ අන්න ඒ වගේ රටක්.උන් වැඩිපුරම වියදම් කරන්නේ න්‍යෂ්ටික අවිවලට
    ඒක නිසා ගොඩක් අයට මේක නෝට් වෙන්නේ නැහැ ,,හැබැයි දැනගන්න ඕනි උන් දන්නවා.
    බොහෝම ස්තුතියි යාළුවා අදහස් එකතුකරාට...

    +13