මචංලා මම තව දෙයක් ඕකට එකතු කරනම් ..ඇමරිකාව තමා ලොකෙන්ම ලොකුම ආරක්ෂන අය -වැය හිමි රට .ඒ ආරක්ෂන අයවැය කොච්චරර ලොකුද කිව්වොත් අද ඔබාමා ඒ අය-වැයෙන් 75% කපා හැරියත් ඒත් ඒක තමා ලොකේ ලොකුම ආරක්ෂණ අයවැය .තවත් විදිහකින් මෙහෙම්ත් කියන්නම්.එක්ස්ත්ජාතින්ගේ සංවිධානේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින්(ඇමරිකාව ,චීනය ,රුසියාව ,මහා බ්‍රිතන්‍ය ,ප්‍රංශය ) 5 ඇතුළුව දෙවසරකට වරක් පත්වෙන නිත්‍ය නොවන සාමජිකයින් ගණන එක්ක මුළුරටවල් ගණන 15 කෙ වෙනවා .ඇමරිකාව හැර ඉතුරු රටවල් 14 හිම ආරක්ෂන අය-වැය එකතු කරත් ඇමරිකාවේ තනි ආරක්ෂන අයවැයට සමාන කරන්න බැහැ .ඉතිං ම්ම මේ මෙතන ඇමරිකාවට කඩේ ගියා නෙමේ .මම මේ තොරතුරු කිව්වේ එක හේතුවක් සහිතව .මොකද අපේ සමහරක් මෝඩයො කියනවනේ "හ්ම් අපි ඇමරිකාවට බය නැහැ ,අපිට චීනේ ඉන්නවා ,චීනේට ඇමරිකාව බයයි ." කියලා .ඉතිං අන්න ea මෝඩ ආතල් කාරයන්ට දැන්ගන්න තමා මේ දෙවල් කිව්වේ ,ඇමරිකාව කියන්නේ මොනවගේ රටක්ද කියලා යුද්ධය සම්බන්ධව .