ඇමෙරිකානු යුධ වියදම්.....

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,382
    20,801
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    Great Post
    REP+++
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මේවාගේ පට්ට ත්‍රෙඩ් දැන් වැටෙන්නේ නැත්තේ ඇයි? :(

    සෑහෙන්න විස්තරයක් තියෙන ලිපියක්.TFS !
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේවාගේ පට්ට ත්‍රෙඩ් දැන් වැටෙන්නේ නැත්තේ ඇයි? :(

    සෑහෙන්න විස්තරයක් තියෙන ලිපියක්.TFS !
    :(
    මේක මම 2012 දාපු ත්‍රෙඩ් එකක් මල්ලී ,,
    මම ඒක තමයි එදා ඔයාගේ ත්‍රෙඩ් එකේ කිව්වේ අළුත් අයගෙන්
    දෙයක් ඉගනගන්න පුළුවන් වැදගත් දෙයක් ඇති ලිපියක් දාන්නේ උබ විතරයි කියලා.
    තවම පරණ membersලා කිහිප දෙනෙකුත් ඉන්නවා වැදගත් ලිපි දාන එච්චරයි ..
    බලපන් මෙතන වැටෙන 70% විතර ත්‍රෙඩ් ගෑනු රෙද්ද උස්සගෙන ඉන්න පින්තුර තියන එව්වා
    අනික්වා අසහන සහ දේශපාලන ත්‍රෙඩ් ..
    නැත්නම් u tube හරි fb හරි link ...
    අනේ මන්දා බන් අපේ එවුන්ට මොනවා වෙලාද කියලා

    බොහෝම ස්තුතියි බන් කොමන්ට් එකට ......