ගණන් ගන්න එපා බන්. උඹට සිටිසන් ෂිප් එක ඕනේ නම් ඔය වදන් වැල කියන්නම වෙනවා. කටින් කිව්වට වැඩක් තියෙනවද බන් ඒක උඹේ හිතේ නැත්නම්. ඇත්තටම උඹ බොක්කෙන්ම ආදරේ ලංකාවට නම්, කටින් ඔය කියපු එකෙන් වැඩක් තියෙනවද.![]()
--බඩගින්නට කෑම දිහා හිතෙන් බලාගෙන කාලා බඩ පිරෙනවද බොලව්, කටින් කන්න එපැයි බඩ පිරෙන්න.
--එළුච්චියෙකුට උනත් හිතෙන් ලව් කරාම ඒ එළුච්චි උබට කැමති වෙනවද, පපුව ඉස්සරහට දාලා කටින් අහන්න ඕන නේද?
--අපිලා අල්ලහ්ට වඳිනකොට උනත් දවසට පස් පාරක් හිතෙන් වැන්දට කන්යාවියො දෙන්නෙ නෑ නෑ. පුක අහසට දික් කරලා වඳින්න ඕනේ.
--කෙටියෙන් කියනව නම් වටලප්පන් උනත් බලන් ඉඳලා හිතෙන් කාලා හරියනවද හුත්තො කටට හලා ගන්න එපැයි ඒ රහ දැනෙන්න.
හිතෙන් එකක් හිතලා, කටින් තව එකක් කියලා, ඇඟෙන් තව වැඩක් කරලා අපිට පුරුද්දක් නෑ නේ හාමුදුරුවනේ. දැන් අපිලා මුශ්ලිම් උනාට, ඉශ්ශර අපිලාත් ඇවිල්ලා හොඳ බෞද්ධයො. බුදු රජාණන්වහන්සේගේ යථාවාදී තථා කාරී යථාකාරී තථාවාදී ගුණයට නමස්ස්කාර කරපු සිංහළු. එහෙව් හිටපු අපේ හිතයි ගතයි කටයි තැන් තුනක තියන් වැඩ කරන පුරුද්දක් නෑනේ. දැන් නම් ඉතින් මුශ්ලිම් වටලප්පම් කාපු නිශා අව්ලක් නෑ. ඒත් තාම පුරුදු නෑ. පුරුදු වෙනකම් මාගේ විශ්වාසනීයත්වය හා පක්ෂපාතීත්වය ඇමෙරිකා එක්සත් ජනපදය වෙතය. හානේ









