ඇමෙරිකාවටපැනගත්තා_කියහන්කො

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    එක යායේ කකා වැටී - එකා වගේ එකට ඉදී
    එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා...
    නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු
    අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා...

    ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා..
    ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී..
    දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
    පනවාලා දරුණ දණ්ඩ බන්ධන නීති..

    එක යායේ කකා වැටී....

    වලට වැටුනු එකා යකා වලටම ඇද ගනු මිසකා
    වලෙන් උඩ ට එන්නට අත දෙන්නට කැමති..
    නෑදෑ හිතවතෙක් නැති ඒ ගැන හිතුවොත් යෙහෙකි
    කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,771
    113
    Ela macho all the best.....
    But be with us....

    :love::love:

    එක යායේ කකා වැටී - එකා වගේ එකට ඉදී
    එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා...
    නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු
    අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා...

    ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා..
    ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී..
    දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
    පනවාලා දරුණ දණ්ඩ බන්ධන නීති..

    එක යායේ කකා වැටී....

    වලට වැටුනු එකා යකා වලටම ඇද ගනු මිසකා
    වලෙන් උඩ ට එන්නට අත දෙන්නට කැමති..
    නෑදෑ හිතවතෙක් නැති ඒ ගැන හිතුවොත් යෙහෙකි
    කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි..

    මල්ලියේ ග්‍රීන් කාඩ් ඇප්ලයි කරන්න එපා..
    නංගියෙ ඇමරිකන් කාරයින් හට බහ දෙන්න එපා..
    මව්බිම අමතක කර යූඇස් එන්න එපා..
    හතුරෙකුට වත් මට වන් දුක වෙන්න එපා..

    දළඳා මැදුරේ තේවා හඬ රැව් දෙනවා..
    යූටියුබ් වැහුම දෑසම තෙත් වෙනවා..
    සියක් වාරයක් මැරි මැරි උපදිනවා..
    දේශය හල දමන්නට මම හුරු වෙනවා..

    යාළුවො කීවේ යූඑස් ඒ බඩු ආකරය.
    රට හැර නොගියොතින් මට මාරකය..
    මම ඒ ගියේ ශේප් න්‍යායං පාරකය..
    ඒ ගිය මගේ අවසානය යූඇස් පාරකය..

     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අපේ හිච්චි බාප්පා ගියා පොර මෙහෙ ජොබ් කරමින් උන්නේ ගියාමයි කියන්නේ හෙන කාලෙකට ආවේ නෑ එහෙ හෙනම කට්ට ලු. ඒ අය කිව්ව විදිහට මුලදී පැට්‍රොල් ෂෙඩ් එකක ජොබක් සෙට් උනාලු පස්සේ මොකක්ද 700 ගානක් නම්බර් තින කාගිල්ස් වගේ කඩේක මුදලාලි උනා ඒ අය.

    1200px-7-eleven_logo.svg.png
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ජෝක්? උබට මම කියන්නෙ නෑ. මුන්ට මොන අක්සර වින්යාසෙ දාලා ලිව්වත් කපන එකේ නම් අඩුවක් නෑ බන් :(:( මගෙ විතරක් නෙවේ මගෙ ත්‍රෙඩ් බම්ප් කරලා ඩීජේ නික් සහොත් නොසෑහෙන්න රෙප් කපාගෙන තිබ්බා.



    :cool::cool:

    onna ayet mata arawanna tama oya hadanne

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුහුද හත්වගවුවක් තියාගෙන, පොන්න රනිල ජනාධිපති කරන්ඩ රුචිර වැඩ වගේ..හොදයි හොදයි.. :yes::yes:
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    මල්ලියේ ග්‍රීන් කාඩ් ඇප්ලයි කරන්න එපා..
    නංගියෙ ඇමරිකන් කාරයින් හට බහ දෙන්න එපා..
    මව්බිම අමතක කර යූඇස් එන්න එපා..
    හතුරෙකුට වත් මට වන් දුක වෙන්න එපා..
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    අද දවසේ පටන් මාගේ විශ්වාසනීයත්වය හා පක්ෂපාතීත්වය ඇමෙරිකා එක්සත් ජනපදය වෙතය. එක්සත් ජනපදයට ගෞරවයක් ගෙනදීමටත්, දේශප්‍රේමී කෙනෙකු වීමටත් සහ එහි ව්‍යවස්ථාවටත් නීතියටත් යටත් බව මා මෙයින් ප්‍රතිඥා දී පොරොන්දු වෙමි.

    :shocked::shocked::shocked:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,590
    113
    Ruchira nagitapan futha dan ude wela..man kiwe america walata
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,771
    113
    onna ayet mata arawanna tama oya hadanne


    :lol::lol:

    Ela.. dan 2020 apahu waren... ethakota sankaawa nathiwei..
    ado photo ekak dapan...

    :yes::yes:

    මුහුද හත්වගවුවක් තියාගෙන, පොන්න රනිල ජනාධිපති කරන්ඩ රුචිර වැඩ වගේ..හොදයි හොදයි.. :yes::yes:

    Uba nathuwa godak paluwen ban hitiye :cool::cool:

    Mata thowa wisawasa na oppu karahan giya kiyala....

    Mawa elakiri bros lata wishwasai ban :yes::yes:

    Ruchira nagitapan futha dan ude wela..man kiwe america walata

    Thama dawal yako. Ekata kaalayi welaawa :angry::angry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,771
    113
    මල්ලියේ ග්‍රීන් කාඩ් ඇප්ලයි කරන්න එපා..
    නංගියෙ ඇමරිකන් කාරයින් හට බහ දෙන්න එපා..
    මව්බිම අමතක කර යූඇස් එන්න එපා..
    හතුරෙකුට වත් මට වන් දුක වෙන්න එපා..

    අද දවසේ පටන් මාගේ විශ්වාසනීයත්වය හා පක්ෂපාතීත්වය ඇමෙරිකා එක්සත් ජනපදය වෙතය. එක්සත් ජනපදයට ගෞරවයක් ගෙනදීමටත්, දේශප්‍රේමී කෙනෙකු වීමටත් සහ එහි ව්‍යවස්ථාවටත් නීතියටත් යටත් බව මා මෙයින් ප්‍රතිඥා දී පොරොන්දු වෙමි.

    :shocked::shocked::shocked:

    :(:(
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,280
    113
    අදාළ නෑ නේ
    මේකා කාපු වටලප්පමේ තිබ්බ මොකක් හරි විස වෙලාද කොහෙද :lol::lol::lol::lol:
    කොච්චර හොදට ඉදපු එකාද...... දැන් මේ ටික දවසක ඉදන් මොලේ හොඳ නැහැ මුගෙ :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    මුහුද හත්වගවුවක් තියාගෙන, පොන්න රනිල ජනාධිපති කරන්ඩ රුචිර වැඩ වගේ..හොදයි හොදයි.. :yes::yes:


    ඔබාමා, බුස් හෝ එවැනි ඇමරිකානුවෙක් ලංකාවට ඇවිත් චන්දෙ ඉල්ලුවොත් උඹ දෙනවදේ ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔබාමා, බුස් හෝ එවැනි ඇමරිකානුවෙක් ලංකාවට ඇවිත් චන්දෙ ඉල්ලුවොත් උඹ දෙනවදේ ?

    ''බුස්'' හොද පොර ආන්න ඒවගේ කොන්ද පන තියෙන මිනිහෙක් තමයි ලoකාවට ඔනෙ... :yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ''බුස්'' හොද පොර ආන්න ඒවගේ කොන්ද පන තියෙන මිනිහෙක් තමයි ලoකාවට ඔනෙ... :yes::yes:


    ඔව් පොර එල. මම අහන්නේ ඒ වගේ කෙනෙක් නෙවි. බුස් ඇවිත් ලංකාවේ චන්දෙ ඉල්ලුවොත් (සිටිසන් කේස් අමතක කරමු) දෙනවද ?



    බයිට් කරන්න හෝ කින්ඩියට අහනවා නෙවි සමීක්ෂණයකට අහන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් පොර එල. මම අහන්නේ ඒ වගේ කෙනෙක් නෙවි. බුස් ඇවිත් ලංකාවේ චන්දෙ ඉල්ලුවොත් (සිටිසන් කේස් අමතක කරමු) දෙනවද ?
    බයිට් කරන්න හෝ කින්ඩියට අහනවා නෙවි සමීක්ෂණයකට අහන්නේ

    බමුණා වුණත් දුදනෙකු නම් බිම හොවනූ...
    සැ‍ඬොලා වුණත් සුදනෙකු නම් පු‍ටුව දෙනූ...
    හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනූ...
    දෙමළා වුනත් විරුවකු නම් ගරු කරනූ ...
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Muta sirawatama gota monavahari karala. yako tama gota enava kiwwet na.

    umbatat tiyenne Gota Bhitikawa :D:D:D:D
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ela ubatath dan puluwan paya gananaka durakathana sanwada walin chanda anith peththata harawanna😁😁😁