ඇමෙරිකාවෙ average salary එක කීයද?

shenat

Well-known member
  • May 13, 2007
    58,449
    86,710
    113
    ආශ්චර්යමත් රටක
    Compare karanakota average(income - expenses = savings) balanna onama rataka. Natuwa compare karanna bane.

    Ithin 1st world mona rata ekka sansandanaya karath ලංකාව ෆේල්.

    Eeta wada wenas deyak kawruhari ubalage mind ekata danna hadanawa nam ekko egollonge nodanuwathkama. Natnam political agenda. Nodanuwathkamata wada tiyenne eka.

    Mokada piliganne kiyala ubalage kamattak. Moka piligattath USA average කෙනෙක්ගෙ ජීවන තත්ත්වය අඩු වෙන්නෙත් නෑ ලංකාවේ average එකෙක්ට ඒ තත්වෙට යන්න තියෙන චාන්ස් එක හිත රවට්ටගෙන නැති කර ගන්න එක විතරයි වෙන්නෙ. 😃
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    සාමාන්‍ය මිනිහෙක් එච්චර හම්බ කරන්නේ නෑ බන්. ඔය office එකක එහෙම ටිකක් ලොකු රස්සාවක් කරන කෙනෙක් ගේ ගාන. ඩොලර් 2000 ට අඩුවෙන් ගන්න පුළුවන් හොඳ වාහන සැහෙන්න තියනවා උඹ දන්නවා ඇතිනේ.. මාසෙට $5000 ක් කියන්නේ සැහෙන්න ලොකු ගානක්. සාමාන්‍ය ඇමරිකානු මිනිහෙක් $1500 වගේ ඉඳන් $3000 වගේ range එකක ඉන්නේ. බහුතරය.
    ------ Post added on Feb 7, 2021 at 4:50 AM
    Eya ahala thiyenne average eka ban. $20K hoyana un wagema $million ganan hoyana unuth innawa.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    දැන් ඔය මේ software companies වල client ල ඉන්නවනෙ ඇමරිකාවේ. එතකොට උන් මෙහෙ software engineer කෙනෙක්ට කීයක් ගෙවනවා ඇත්ද? මෙහෙ company කරන්නෙ ලක්ෂයක් වගේ employee ට දීලා ඉතුරු ටික උන් තියාගන්න එක නේ.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    GDP per capita in the United States is expected to reach 53240.00 USD by the end of 2020

    This shows the average. In LKR about 900K per month.

    Sri lanka Per Capita is around 4,000 USD. So Per month average around LKR 60K
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    USA වල අවම වැටුපක් තියෙනවා. Federal minimum wage එක $7.50 වගේ මතකයි.
    නමුත් state වල, ඒ යටතේ තියෙන County වල ආයෙත් වෙන වෙනම minimum wages තියෙනවා.

    EX එකකට මම ඉන්න Maryland වල $11.75
    නමුත් මම ඉන්න Maryland වල තියෙන County එකේ minimum wage එක $13.25

    මම government clerk job එකක් කරන්නේ. එතන ටිකක් පඩි වැඩියි. $18 විතර
    Gas Station වගේ අඩුම තැනකත් $13.25 ගෙවනවා.
    Uber Doordash කලත් $13-15 හොයන්න පුළුවන්.

    වියදම වැඩියි තමයි. නමුත් ඕනෙනම් අඩු වියදමින් ඉන්නත් පුළුවන්.
    Macdonald එකේ cheesburger දෙකක් $2 යි. Fiveguys වගේ තැනක 2ක් $12 වගේ.

    Glassdoor website එකෙන්, ඕනිම ජොබ් එකක salary එක බල ගන්න පුළුවන්.

    PS ආ තව එකක්, අපි තාම මෙහෙ දුප්පත්, මොකද Maryland වල Average family income එක $100k වගේ නිසා