ඇමෙරිකාවේ... අපේ උන් සොෆ්ට් වැඩියි....

navodya

Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    un maraganne president hora kalawath, kanna bonna nathuwa idala, fuel nathuwa, salli nathuwa, nemi ne, ape unth mechara kala parata basse naha ne barima thana thama basse. unge ratawal wala minithuth darunu wada karanne. e widihata baluwoth ohoma gahana wenawa. namuth Lankawe thiyena problem eka wenai.
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113

    ජනපති රනිල් ඇමරිකා තානාපතිට ඇමරිකා නීතිය කියා දෙයි.. ලංකාවේ ව්‍යවස්ථාව උගන්වයි..

    July 23, 2022 at 10:22 pm | lanka C news
    ජනපති රනිල් ඇමරිකා තානාපතිට ඇමරිකා නීතිය කියා දෙයි.. ලංකාවේ ව්‍යවස්ථාව උගන්වයි..



    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට රැඳීසිටින විදේශ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් කිහිපදෙනෙක් හමුවී තිබේ.

    එහිදී ජනා‍ධිපති ලේකම් කාර්යාලයේ රැඳීසිටි අරගලකරුවන් ඉන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ යෙදවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දීර්ඝ වශයෙන් පැහැදිලි කර ඇත.

    එම හමුවට අමෙරිකාව, කැනඩාව, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ජපානය සහ ඔස්ට්‍රේලියාව යන රටවල මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් මෙන්ම මෙරට යුරෝපා සංගම් කාර්යාලයේ නියෝජිතයින්ද එක්වී සිටි බව වාර්තා විය.

    මෙරට නීතිපතිවරයා, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මියද අදාළ හමුව සඳහා සහභාගී වී තිබේ.

    එහිදී අමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් පවසා ඇත්තේ අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් තමන් කණස්සල්ල පළකරන බවය.

    ඊට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබුණේ, අමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල එරට විරෝධතාකරුවන් පිරිසකගෙන් මුදාගැනීම සඳහා අමෙරිකානු නීතියට අනුකූලව එරට ආරක්ෂක අංශ කටයුතු කරනු ලැබුවේදී මේ ආකාරයටම බවය.


    ජනාධිපති ලේකම් කාර්යාලය මෙරට ප්‍රධාන පරිපාලනමය ගොඩනැගිල්ල වන අතර ඉතා වැදගත් ලියකියවිලි රැසක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පවතින බවද ජනාධිපතිවරයා පවසා තිබේ.


    එමෙන්ම 14,16 සහ 21 යන දිනවලදී විරෝධතාකරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් වන ලෙස පූර්ව දැනුම්දීම් සිදුකර තිබුණද පෙරදින අලුයම 6ට එම පරිශ්‍රයෙන් පිටත්වීම ප්‍රතික්ෂේප කළ විරෝධතාකරුවන් පස්වරු 2වන තෙක් කල් ඉල්ලා සිටි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.


    නමුත් එලෙස දිගින් දිගටම කල් ලබාදීමට හැකියාවක් නොමැති පසුබිමක රටේ නීතියට අනුකූලව පොලීසිය සහ ආරක්ෂක අංශ යොදාගෙන විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවද ජනාධිපතිවරයා පවසා තිබේ.


    තමන් වැඩබලන ජනාධිපතිවරයාව සිටියදී තම පෞද්ගලික නිවස ගිනිබත් කළ අවස්ථාවේ කිසිදු පාර්ශ්වයක් ඊට විරුද්ධත්වය පළකරමින් ට්විටර් පණිවිඩ නිකුත් නොකිරීම සම්බන්ධයෙන්ද තමා විමතියට පත්වන බව ජනාධිපතිවරයා තානාපතිවරිය හමුවේ පවසා ඇත.


    එහිදී කැනේඩියානු මහ කොමසාරිස්වරයා පවසා ඇත්තේ අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කළ ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද සිය විරෝධය දක්වමින් නිවේදනයක් නිකුත් කර ඇති බවය.


    තමා මෙන්ම මෙම සාකච්ඡාවට සහභාගී වන විදේශ කටයුතු ඇමතිවරයා ද ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයින් වන අතර එය නීතීඥ සංගමයේ සමස්ත මතය නොවන බව ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.


    නමුත් එය ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වත්මන් සභාපති සාලිය පීරිස් මහතාගේ මතය විය හැකි බවද ජනාධිපතිවරයා පැවසූ බව වාර්තා වෙයි.


    1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ ක්‍රියාදාමයේ සාමාජිකයෙකු ද වන තමන් සෑමවිටම කටයුතු කරන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූකූලව බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කර තිබේ.
     
    • Like
    Reactions: hirashgeff

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    1 ප්‍රභාකරන්ව නරක මිනිහෙක් කරේ මීඩියා වලින්... හමුදාව උතුරෙත් යුධ අපරාද කරන්න ඇති කියන මතය ඒ කියන්නේ? උඹ කියන්න හදන ඒවා තේරෙන්නේ නෑ බන්.

    @Gamer1

    මේ ඉන්නේ දිලාන් පොඩ්ඩක් කියන දේ අහන්න කල්පනාවේn​

     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,765
    3,357
    113
    ෆ්ලුජා නගරය
    ඇත්තටම අපෙ පොලීසිය මානුෂීය වැඩී
    France Germany එහෙම balanna one
    එහම වෙන්න වෙනවා තමයි හුත්තෝ,
    ඔය රටවල දාන සෙල්ලම් මෙහෙ දන්නා බහ පොලිසියේ උන්ට.
    ලංකාව කියන්නේ ලෝකෙන් ණය ගත්තු රටක්, අපිට international එකට පිටින් වැඩ කරන්න බැහැ.
    අපිට international එකට විරුද්දව කිසි දෙයක් කරන්න බැහැ.
    අපි ණය නැත්තම් US වගේ රටක් නම් , හැමෝටම හොද GDP එකක් තියන එහනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ.

    යකෝ ලංකාවේ පොලිසි වල හමුදා වල පඩි ගෙවන්නත් නය වලින්.
    ඉතින් ඒ නිසා US ,UK පොලිස් සෙල්ලම් මෙහෙ බැහැ.
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93

    2 බැසිල් හොරකම් කරා හෙව්වේ නෑ රනිල් හොරකම් කරා හෙව්වේ නෑ මහින්ද හොරකම් කරා හෙව්වේ නෑ. ඒහින්දා අල්ලගත්තු මන්දිරවල වුනු හොරකම් හානි හොයන්නත් එපා කියන මතය. මේක officially අරගලකරුවෝ කියපු තැන පෙන්නපන්, පෙන්මනුවොත් මමත් අරගලෙන් අයින් වෙනවා.

    @Gamer1


    මේ වීඩියෝ එක උඹ අහලද බං දැම්මේ?? ඇහුවනම්, ටොක්කක් ඇනගෙන ආයේ හොඳ කල්පනාවෙන් අහපන්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    වඳ පොන්නයො ලංකාවෙ කරන වැඩ පිටරටවල් වල නං අපි දැකල නෑ.

    ලංකාවෙ ඉඳන් වඳ පොන්නයගෙ නාකි පයිය උරන උන් පිටරටවල් ගැන දන්න දේවල් පිටරට ඉන්න උන්වත් දන්නෙ නෑ. 🤭🤣🤣
     

    HeroSuji

    Well-known member
  • Aug 31, 2021
    237
    473
    63



    ------ Post added on Jul 23, 2022 at 9:57 PM

    මේ ඔස්ට්‍රේලියාවේ​


    ------ Post added on Jul 23, 2022 at 9:58 PM

    මේ ප්‍රංශයේ​


    ------ Post added on Jul 23, 2022 at 9:59 PM

    එහෙ ඉතින් රට කරපු අය හොරා කාලවත් , කන්න බොන්න නැතුව ඉදලා , fuel නැතුව ඉදලා නෙවේනේ ඔය නේද ?
     

    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    මොකා කළත් වැරද්ද්ද වැරැද්දමයි. ඇමරිකන් පොලිසිය කළා කියලා හරි වෙන්නේ නෑ. බකොලොත් තර්ක.
    මොකක්ද #කෝ වැරැද්ද. මරන්න ඕන#කයින්ව
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,590
    6,353
    113
    එහම වෙන්න වෙනවා තමයි හුත්තෝ,
    ඔය රටවල දාන සෙල්ලම් මෙහෙ දන්නා බහ පොලිසියේ උන්ට.
    ලංකාව කියන්නේ ලෝකෙන් ණය ගත්තු රටක්, අපිට international එකට පිටින් වැඩ කරන්න බැහැ.
    අපිට international එකට විරුද්දව කිසි දෙයක් කරන්න බැහැ.
    අපි ණය නැත්තම් US වගේ රටක් නම් , හැමෝටම හොද GDP එකක් තියන එහනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ.

    යකෝ ලංකාවේ පොලිසි වල හමුදා වල පඩි ගෙවන්නත් නය වලින්.
    ඉතින් ඒ නිසා US ,UK පොලිස් සෙල්ලම් මෙහෙ බැහැ.
    මොනවා කියනවද මන්ද
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ වීඩියෝ එක උඹ අහලද බං දැම්මේ?? ඇහුවනම්, ටොක්කක් ඇනගෙන ආයේ හොඳ කල්පනාවෙන් අහපන්.

    ඔයාට තෙරෙන දේ කියන්න කෝ... හානිය තක්සේරු කරන්න එපා කියන්නෙ මොකටද​


    ඔයාට තෙරෙන දේ කියන්න කෝ... හානිය තක්සේරු කරන්න එපා කියන්නෙ මොකටද ඔයා අයේ ටොක්කක් ඇනගෙන බලන්න...​

    ------ Post added on Jul 24, 2022 at 10:19 AM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල

    මොනවා උනත් ගුටිකන්න හරි පාරට බැහැලා ඉන්නේ සුපිරි පොරවල්, ඒකනේ රටවල් දියුණු මෙච්චර.​

    මේවගේ කීබෝඩ් පලන, කටින් අරගල කරන පොන්නයෝ නැතිව ඇති ඒ රටවල. :lol: :lol:

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    කැරලි මර්දනය කරන්න එතන හිටපු උන් කැරලි ගැහුවද ? නිදාගෙන හිටපු උන්ට ඇවිත් මහ පාන්දර නෙළුවේ. ඔය විදිහට පුටින් යුක්රේනෙට ගහන එකත් හරි කියමු හාද ?
    අගමැති කාර්යාලය තියෙන්නේ උන්ට නිදයන්න ද බං🤣🤣🖕
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කැරලි මර්දනය කරන්න එතන හිටපු උන් කැරලි ගැහුවද ? නිදාගෙන හිටපු උන්ට ඇවිත් මහ පාන්දර නෙළුවේ. ඔය විදිහට පුටින් යුක්රේනෙට ගහන එකත් හරි කියමු හාද ?

    කැරලි ගැහුවේ නෑ බබ්බු ටික.... අල්ලගෙන මන්දිර ටික අල්ලාගෙන දෙන්න බෑ කිම මංකොල්ලයක්... අපි මේව දෙනෙන අගමැති , ජනාධිපති ගියොත් කියන එක කැරැල්ලක්​

     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,915
    17,146
    113
    Kottawa
    @nicjosh83 කෝ බං උබ ඒ කාලෙ වගේ මේ UNP paid accounts එක්ක ඇරගන්නෙ නැද්ද? :rolleyes:

    ඉරෝසනය එහෙම කොර වෙලා ඇත්තේ හිතාගන්න බැරුව මොකද කරන්නෙ කියලා... :lol: මේ accounts වලට ගූන්පී කියල බනින්නත් බෑනේ මොකද මුන් අරගල කරුවන්ට ගේම දෙනවනේ ඇන් රාජපස්ස වරු රකිනවනේ...
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93

    ඔයාට තෙරෙන දේ කියන්න කෝ... හානිය තක්සේරු කරන්න එපා කියන්නෙ මොකටද​



    ------ Post added on Jul 24, 2022 at 10:19 AM
    වැරැද්දක් කලානම් කවුරු කළත් වැරදියි. ඕක වාද කරගන්න යන්න දෙයක් නෙමෙයි.
    වීඩියෝ එකේ කියන දේ තේරුම් ගන්න බලපන්කෝ. බබෙක් නෙමෙයිනේ උඹ.
     
    • Like
    Reactions: sanzilla jackcat

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,206
    957
    113



    ------ Post added on Jul 23, 2022 at 9:57 PM

    මේ ඔස්ට්‍රේලියාවේ​


    ------ Post added on Jul 23, 2022 at 9:58 PM

    මේ ප්‍රංශයේ​


    ------ Post added on Jul 23, 2022 at 9:59 PM

    හොද උත්සාහයක්........ අනර්ඝ සනසන්දනයක්....... දිගටම කරගෙනයාමට සුබපැතුම්
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,765
    3,357
    113
    ෆ්ලුජා නගරය
    රනිල් අංකෙල් , අපේ ජුලි නැන්දගේ රටේ වැඩ සිද්ද වෙන්නේ මෙහෙම තමයි කියල ඔයා ජුලි නැන්දට කියල දෙන්නන ඕනේ නැහැ. ජුලි නැන්ද එක දන්නවා. ප්‍රශ්නේ තියින්නේ ජුලි නැන්දගේ පොලිසිය වගේ ලංකාවේ පොලිසිය හමුදාව වෙන රට රට වල අනුන්ගේ යුද්ද වලට ගිහින් කකුල් කඩා ගෙන අත පය නැති කර ගෙන රටට $$$$$ විදේශ විනිමය ගේන්නේ නැහැ නේ.
    ඉතින් අපිට IMF ඕනේ, අපිට international එක ඕනේ. ලංකාව කියන්නේ international එක නිසා reform උන රටක්.
    එක අතෙතයේ ඉදලම මෙහමයි. ලංකාවට එන්න පුළුවන් එත් යටත් කර ගන්න බැරි රටක් එදා ඉදලම.
    ඉතින් ජංගියේ ඉදල පොලිස් හමුදා නිලද්‍රියෙක් ගේ අරන් දුන්නේ අපේ රටේ බදු/නය ගෙවන ජනතාව නම් ඔබ ඉන්නේ ඒ ජනතාව රකින්න මිසක දේශපාලන කරන අය රකින්න නෙමයි.
    අන්ත්ර්ල් ජාතික යුද අධිකරණ, යුද අපරද දඩුවම් , හිතන්න එපා ඒවා වලින් අපි ඔබලාව බෙර ගනීවි කියල.
    ඉතින් මචන් ඇමෙරිකන් පොලිස් හුකාරිස් මෙහෙ බැහැ බ්‍රෝ !