තෑගි වශයෙන් ලැබුනු ඇමෙරිකාවේ පාවිච්චි කල අයි ෆෝන් එකක් ලංකාවේ පාවිච්චි කරන්න අවසර ගන්නේ කෙසේද?
W Willl_Turner Active member Sep 12, 2015 366 123 43 Dec 29, 2023 #1 තෑගි වශයෙන් ලැබුනු ඇමෙරිකාවේ පාවිච්චි කල අයි ෆෝන් එකක් ලංකාවේ පාවිච්චි කරන්න අවසර ගන්නේ කෙසේද?
Susa911 Well-known member Jul 16, 2022 311 438 63 Dec 29, 2023 #2 https://elakiri.com/threads/mobile-phone-සදහා-trcsl-සහ-import-export-licence-ලබා-ගන්නා-හැටි.1977875/
kinkon Well-known member Aug 5, 2007 115,999 2 116,144 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 29, 2023 #4 ඕව ගැන හොයන්නෙ නම් නැතුව ඇති අලුත් ෆෝන් එකක් නෙවෙයි නම්
mayadmax Well-known member Apr 24, 2007 6,306 4,661 113 Dec 29, 2023 #5 me wage elakiri post ekak dameemen. wena kramayak na
tha123 Well-known member Mar 4, 2015 6,674 1 6,348 113 Dec 29, 2023 #6 sim ek dala wadanm pawichchi karapan.. lankawe crisis eken psse dn thyne 90% wthr hand carriage krpuwa.. no trcsl
sim ek dala wadanm pawichchi karapan.. lankawe crisis eken psse dn thyne 90% wthr hand carriage krpuwa.. no trcsl
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,226 113 Dec 29, 2023 #8 Willl_Turner said: තෑගි වශයෙන් ලැබුනු ඇමෙරිකාවේ පාවිච්චි කල අයි ෆෝන් එකක් ලංකාවේ පාවිච්චි කරන්න අවසර ගන්නේ කෙසේද? Click to expand... තෑගි විදියට හම්බ උන එකක්ද? icloud locked ද?
Willl_Turner said: තෑගි වශයෙන් ලැබුනු ඇමෙරිකාවේ පාවිච්චි කල අයි ෆෝන් එකක් ලංකාවේ පාවිච්චි කරන්න අවසර ගන්නේ කෙසේද? Click to expand... තෑගි විදියට හම්බ උන එකක්ද? icloud locked ද?