ඇමෙරිකාවේ පාවිච්චි කල අයි ෆෝන් එකක්

Willl_Turner

Active member
  • Sep 12, 2015
    366
    123
    43
    තෑගි වශයෙන් ලැබුනු ඇමෙරිකාවේ පාවිච්චි කල අයි ෆෝන් එකක් ලංකාවේ පාවිච්චි කරන්න අවසර ගන්නේ කෙසේද?
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,674
    1
    6,348
    113
    sim ek dala wadanm pawichchi karapan..:lol: lankawe crisis eken psse dn thyne 90% wthr hand carriage krpuwa.. no trcsl
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    තෑගි වශයෙන් ලැබුනු ඇමෙරිකාවේ පාවිච්චි කල අයි ෆෝන් එකක් ලංකාවේ පාවිච්චි කරන්න අවසර ගන්නේ කෙසේද?

    තෑගි විදියට හම්බ උන එකක්ද? icloud locked ද?