මං අහන්නෙ ඇමරිකාව වගේ වෙන්න
10% දුන්නම ඇමරිකාව වගේ වෙයි යැ
මේ ත්‍රෙඩ් එකේ හැටියට මචන් ටිප් වලින් නොවැ ගොඩ ගිහින් තියෙන්නේ
මං අහන්නෙ ඇමරිකාව වගේ වෙන්න
10% දුන්නම ඇමරිකාව වගේ වෙයි යැ
ලංකාවෙ රජයෙ ආයතනවල 75% ඉන්නෙ සාරි ඇදගත්තු ගෑනුනෙ. උන්ගෙන් කොහොමත් සේවයක් නෑ ලංකාවෙ රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි කියන එක අහන්න දෙයක් නෑනෙ. හැබැයි උන්ට වගාකරපල්ල කියල කිව්වත් වෙන දෙයක් නෑ. ලංකාවෙ ගෑනුන්ගෙන් කෘෂිකර්මාන්තයට දෙයක් වෙන්නෙම නැති ගාන. අව්වෙ කරවෙලා මහන්සියෙන් වැඩ කරන්න පුලුවන් ගෑනු ලංකාවෙ නෑ. එහෙම වැඩකරන්න පුලුවන් ශක්තිමන් ගෑනු ඉන්නව තායිලන්තෙ ජපානෙ වගේ රටවල.Russia gana balamu. Russia vala Lenin kaley, Pavathi method eka venas kala eka pamanai. But Danno danithi , RUSSIA DEVELOP KALEY-------STARLIN-------VISIN KIYALA. STARLIN MULINMA KALEY, TIE GAHA GENA ROOM VALA ATHULATA VELA INNA,NIKAM PADI KELINA GOVERMENT JOB KARANA AYA SERAMA EKATHU KARALA , BIG JUNGLES VALATA GIHILLA DAMMALU, VAGA KARA GENA HAMBU KARA GENA KAPIYA KIYALA. GOVI JANAPADHA ATHI UNA. RUSSIA DEVELOP UNA.
ඇමරිකාවෙ වේටර් ජොබක් අරන එකෙක් වගේ ලියලා තියෙන්නෙ
ලංකාවෙ වේටර්ලා වතුර එකක් එහෙම ඉල්ලුවම දෙන්නෙ නැහැ හැට පැයක් යන කල්
ඉතින් ටිප් නෙමේ ඔළුවට පොලු පාරක් දෙන්න හිතෙන්නෙ![]()

ටෞකන්න...
රට දියුනු වෙන්න බන් අපේ බිලෙන් 12% ටැක්ස් ගෙවනවා...ඇයි බ්න් තව සර්විස් චාර්ජ් කියල 10% ගන්නේ.. 1000 කෑවොත් 200 විටර වෙනම ගෙවනව ටෞකන්න..
Thawa deepanko 500-1000 tip...![]()

අනේ මන්ද බන් එතින් තමුන්ට ත්රෙන විදියනේ... එක ගැන හිනා වෙන්න් නරකයි එතින්. මොනා උනත් උ හොද අරමුණකින් පොස්ට් එක දල තියෙන්නේ
Very good comment machan. this one of the root causes. most of the people waste their time only just studying and finally they leave the university only with a degree.මේව නෙමේ බන් හේතු.ලංකාවෙ ශ්‍රම බලකායෙන් ආර්ථිකේට දායකත්වයක් හම්බවෙන්නෙ රටෙන් භාගෙකින් විතරයි. මන් මේ කතාව මීට කලින් ඇති තරම් කියල තියනව. ඇමරිකාව විතරක් නෙමේ ලෝකෙ ඕන දියුණු රටක කරන කර්මාන්ත වල ගෑනු පිරිමි දෙගොල්ලන්ගෙම උපරිම දායකත්වයක් හම්බ වෙනව. ඒත් හොද බුද්ධියෙන් බලන්න ලංකාවෙ ඔය දායකත්වය හම්බ වෙන්නෙ පිරිමින්ගෙන් විතරයි. ලංකාවෙ ගෑනුන්ගෙන් භාගයක් ගෙවල් වලට වෙලා බුදියනව වැඩට යන උනුත් බොරුවට ගිහිල්ල අයිස් ගහනව. උන්ට නිකන් පින් පඩි දෙනව. මේක තමා ප්‍රධානම හේතුව. වෙන රටවල කෙල්ලො අවුරුදු 18 විතර උනාම තමන් තනියම හම්බකරගෙන ඉගනත් ගන්නව. ලංකාවෙ බහුතරයක් ගෑනු රටේ සල්ලි වලිනු ඉගනගෙන ඊට පස්සෙ ගෙවල්වල ඉන්නව. ඩිග්රි තියන් ගෙවල්වල ඉන්න ගෑනු කීයක් ලංකාවෙ ඉන්නවද? මුන්ට උගන්නන්න වියදම් කරපු සල්ලි තනිකරම අපරාධෙනෙ.
USA gihin loku tip denawa dakala mulu ratama duwanne tip eken bargain karana eka adu kamin kiyala hithan liyala thiyenne.
Deshapalane economics gana danumak aththema na wage.

ලංකාවෙ ඇනාචිස්ට් දෙශ්පාලන්යේ වැඩිවාසිය තියෙන්නෙ කාන්තාවන්ට. ඊට අමතරව පොලීසියට, උන් දෙගොල්ලොම කරන දෙයක් නෑ ඒක හින්ද මිනිස්සුන්ගෙ සල්ලි ලැට් වලට තමයි යන්නෙ.ලංකාවෙ රජයෙ ආයතනවල 75% ඉන්නෙ සාරි ඇදගත්තු ගෑනුනෙ. උන්ගෙන් කොහොමත් සේවයක් නෑ ලංකාවෙ රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි කියන එක අහන්න දෙයක් නෑනෙ. හැබැයි උන්ට වගාකරපල්ල කියල කිව්වත් වෙන දෙයක් නෑ. ලංකාවෙ ගෑනුන්ගෙන් කෘෂිකර්මාන්තයට දෙයක් වෙන්නෙම නැති ගාන. අව්වෙ කරවෙලා මහන්සියෙන් වැඩ කරන්න පුලුවන් ගෑනු ලංකාවෙ නෑ. එහෙම වැඩකරන්න පුලුවන් ශක්තිමන් ගෑනු ඉන්නව තායිලන්තෙ ජපානෙ වගේ රටවල.
මේව නෙමේ බන් හේතු.ලංකාවෙ ශ්‍රම බලකායෙන් ආර්ථිකේට දායකත්වයක් හම්බවෙන්නෙ රටෙන් භාගෙකින් විතරයි. මන් මේ කතාව මීට කලින් ඇති තරම් කියල තියනව. ඇමරිකාව විතරක් නෙමේ ලෝකෙ ඕන දියුණු රටක කරන කර්මාන්ත වල ගෑනු පිරිමි දෙගොල්ලන්ගෙම උපරිම දායකත්වයක් හම්බ වෙනව. ඒත් හොද බුද්ධියෙන් බලන්න ලංකාවෙ ඔය දායකත්වය හම්බ වෙන්නෙ පිරිමින්ගෙන් විතරයි. ලංකාවෙ ගෑනුන්ගෙන් භාගයක් ගෙවල් වලට වෙලා බුදියනව වැඩට යන උනුත් බොරුවට ගිහිල්ල අයිස් ගහනව. උන්ට නිකන් පින් පඩි දෙනව. මේක තමා ප්‍රධානම හේතුව. වෙන රටවල කෙල්ලො අවුරුදු 18 විතර උනාම තමන් තනියම හම්බකරගෙන ඉගනත් ගන්නව. ලංකාවෙ බහුතරයක් ගෑනු රටේ සල්ලි වලිනු ඉගනගෙන ඊට පස්සෙ ගෙවල්වල ඉන්නව. ඩිග්රි තියන් ගෙවල්වල ඉන්න ගෑනු කීයක් ලංකාවෙ ඉන්නවද? මුන්ට උගන්නන්න වියදම් කරපු සල්ලි තනිකරම අපරාධෙනෙ.


ලෝකේ වගා වලින් වැඩියෙන්ම හම්බ කරන රට , උන්ගේ අක්කර ගානක් වවන්න ඉන්නේ තුන් දෙනයි හතර දෙනයි , ගොවි පවුලක් ගත්තම උන්ට තියෙනවා අක්කර සිය ගානක් , වෙනම ගෙවල් හදාගෙන , ජෙනරේටර් ගහගෙන , මාස ගානකට කෑම ප්‍රිජ් වල පුරෝගෙන හුදෙකලා ජිවිත උන් ගත කරන්නේ
අස්වැන්න ගන්නෙත් තාක්ෂණයට අනුව , අපේ උන් වගේ ගොබ්බයො නෙවි , කෘමිනාශක ගහන්නේ පොඩි ප්ලේන් වලින්
ලෝකේ පුරාම යන කෑම හදන්නේ උන් , අපි කන බනිස් ගෙඩියක පවා ඇමෙරිකාවට සත ගානක් තියෙනවා
අනිත් එක උන්ගේ කොම්පැනි ලෝකේන්ම අදින සල්ලි , කොකාකෝල , පෙප්සි , මයික්‍රොසොෆ්ට් , ඇපල් , තව එකී මෙකි නොකී හැම හුයන්නම ඔකුන්ගේ , ඉතින් ඒ කම්පැනි වල ටැක්ස් එකම ඇති ආණ්ඩුවට දුවන්න
යුද්ද කියන්නේ ඇමෙරිකන් ආර්තිකෙම කොටසක් , ආර්ථිකේ දුවන්න ලෝක බල තුලනය ඕනි
උන්ගේ උන්ට පුරුදු කරලා තියෙන්නේ හම්බ කරා වියදම් කරා සංකල්පේ , අපේ උන් වගේ සල්ලි පුකේ ගහන් ඉන්නේ නැහැ , බඩුවක් උනත් අවුරුදු 2යි 3යි විසි කරලා අලුත් එකක් ගත්ත
අනික ඩිසපලින් , අපේ උන්වගේ හැම තැනම කුණු දාන්නේ නැහැ , නඩත්තු වියදම් අඩුයි



The problem is that Sri Lankan women are very weak. But I don't see any problem with our men.Very good comment machan. this one of the root causes. most of the people waste their time only just studying and finally they leave the university only with a degree.
ලංකාවෙ කැම්පස් වල කෙල්ලන්ට මේ කතාව හරියටම අදාළයි. ලංකාවෙ ඩිග්රි තියන කෙල්ලන්ගෙන් 75%ම කිසිම රස්සාවක් නෑ.Government Job karana, Degree Holders la mea Elakiriye innava athine. Api average salary eka Monthly-------50,000.00 Rs------kiyala gammu. Now please kiyanna puluwandha , One Month eka athuledi, Degree Holder visin country ekata karapu sevaya [service] eka mokakdha kiyala? Salary eka ganna hama Masekama viya yuthuya. Karapu sevaya > 50,000.00 Rs nam country eka develop vevi. Nathnam Oya degree eka country ekata Baraki. Karadarayaki.