ඇමෙරිකාවේ මිනිස්සුන්ට

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මං අහන්නෙ ඇමරිකාව වගේ වෙන්න
    10% දුන්නම ඇමරිකාව වගේ වෙයි යැ

    මේ ත්‍රෙඩ් එකේ හැටියට මචන් ටිප් වලින් නොවැ ගොඩ ගිහින් තියෙන්නේ
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Russia gana balamu. Russia vala Lenin kaley, Pavathi method eka venas kala eka pamanai. But Danno danithi , RUSSIA DEVELOP KALEY-------STARLIN-------VISIN KIYALA. STARLIN MULINMA KALEY, TIE GAHA GENA ROOM VALA ATHULATA VELA INNA,NIKAM PADI KELINA GOVERMENT JOB KARANA AYA SERAMA EKATHU KARALA , BIG JUNGLES VALATA GIHILLA DAMMALU, VAGA KARA GENA HAMBU KARA GENA KAPIYA KIYALA. GOVI JANAPADHA ATHI UNA. RUSSIA DEVELOP UNA.
    ලංකාවෙ රජයෙ ආයතනවල 75% ඉන්නෙ සාරි ඇදගත්තු ගෑනුනෙ. උන්ගෙන් කොහොමත් සේවයක් නෑ ලංකාවෙ රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි කියන එක අහන්න දෙයක් නෑනෙ. හැබැයි උන්ට වගාකරපල්ල කියල කිව්වත් වෙන දෙයක් නෑ. ලංකාවෙ ගෑනුන්ගෙන් කෘෂිකර්මාන්තයට දෙයක් වෙන්නෙම නැති ගාන. අව්වෙ කරවෙලා මහන්සියෙන් වැඩ කරන්න පුලුවන් ගෑනු ලංකාවෙ නෑ. එහෙම වැඩකරන්න පුලුවන් ශක්තිමන් ගෑනු ඉන්නව තායිලන්තෙ ජපානෙ වගේ රටවල.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඇමරිකාවෙ වේටර් ජොබක් අරන එකෙක් වගේ ලියලා තියෙන්නෙ
    ලංකාවෙ වේටර්ලා වතුර එකක් එහෙම ඉල්ලුවම දෙන්නෙ නැහැ හැට පැයක් යන කල්
    ඉතින් ටිප් නෙමේ ඔළුවට පොලු පාරක් දෙන්න හිතෙන්නෙ :lol:

    Sira ban Anika pirisidukama worse tip nemei denna watinne...
    Owa nemei ban Lankave minussu akalpa walin kunu wela gada gahanava
    :(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ටෞකන්න...
    රට දියුනු වෙන්න බන් අපේ බිලෙන් 12% ටැක්ස් ගෙවනවා...ඇයි බ්න් තව සර්විස් චාර්ජ් කියල 10% ගන්නේ.. 1000 කෑවොත් 200 විටර වෙනම ගෙවනව ටෞකන්න..
    Thawa deepanko 500-1000 tip... :sorry:

    :lol::lol: අනේ මන්ද බන් එතින් තමුන්ට ත්රෙන විදියනේ... එක ගැන හිනා වෙන්න් නරකයි එතින්. මොනා උනත් උ හොද අරමුණකින් පොස්ට් එක දල තියෙන්නේ:)
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    හොද අදහසක්. ඒත් ප්‍රශ්නයක කොටසක් විතරයි කථා කරලා තියෙන්නේ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Developed country people,s Main Target is the SUCCESS. Main Target is not the Salary or tip. SUCCESS IS NOT ONLY THE MONEY. THE SUCCESS IS TO CONSIDER MANY THINGS. EFFECTIVE FOR THE NUMBER OF PEOPLE, GOOD WORK, FINAL RESULT,INCOME AND SERVICE WITHIN THE COUNTRY OR OUTSIDE. LONG LIFE [DURABILITY] , EFFICENCY, PROGRESSSIVE , POLITENESS , PROGESS GOES UP DAY BY DAY, CONTINUENESS, FINAL PROFIT ALSO------------MANY THINGS MORE.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලෝකේ වගා වලින් වැඩියෙන්ම හම්බ කරන රට , උන්ගේ අක්කර ගානක් වවන්න ඉන්නේ තුන් දෙනයි හතර දෙනයි , ගොවි පවුලක් ගත්තම උන්ට තියෙනවා අක්කර සිය ගානක් , වෙනම ගෙවල් හදාගෙන , ජෙනරේටර් ගහගෙන , මාස ගානකට කෑම ප්‍රිජ් වල පුරෝගෙන හුදෙකලා ජිවිත උන් ගත කරන්නේ

    අස්වැන්න ගන්නෙත් තාක්ෂණයට අනුව , අපේ උන් වගේ ගොබ්බයො නෙවි , කෘමිනාශක ගහන්නේ පොඩි ප්ලේන් වලින්

    ලෝකේ පුරාම යන කෑම හදන්නේ උන් , අපි කන බනිස් ගෙඩියක පවා ඇමෙරිකාවට සත ගානක් තියෙනවා

    අනිත් එක උන්ගේ කොම්පැනි ලෝකේන්ම අදින සල්ලි , කොකාකෝල , පෙප්සි , මයික්‍රොසොෆ්ට් , ඇපල් , තව එකී මෙකි නොකී හැම හුයන්නම ඔකුන්ගේ , ඉතින් ඒ කම්පැනි වල ටැක්ස් එකම ඇති ආණ්ඩුවට දුවන්න

    යුද්ද කියන්නේ ඇමෙරිකන් ආර්තිකෙම කොටසක් , ආර්ථිකේ දුවන්න ලෝක බල තුලනය ඕනි

    උන්ගේ උන්ට පුරුදු කරලා තියෙන්නේ හම්බ කරා වියදම් කරා සංකල්පේ , අපේ උන් වගේ සල්ලි පුකේ ගහන් ඉන්නේ නැහැ , බඩුවක් උනත් අවුරුදු 2යි 3යි විසි කරලා අලුත් එකක් ගත්ත

    අනික ඩිසපලින් , අපේ උන්වගේ හැම තැනම කුණු දාන්නේ නැහැ , නඩත්තු වියදම් අඩුයි
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    මේව නෙමේ බන් හේතු.ලංකාවෙ ශ්‍රම බලකායෙන් ආර්ථිකේට දායකත්වයක් හම්බවෙන්නෙ රටෙන් භාගෙකින් විතරයි. මන් මේ කතාව මීට කලින් ඇති තරම් කියල තියනව. ඇමරිකාව විතරක් නෙමේ ලෝකෙ ඕන දියුණු රටක කරන කර්මාන්ත වල ගෑනු පිරිමි දෙගොල්ලන්ගෙම උපරිම දායකත්වයක් හම්බ වෙනව. ඒත් හොද බුද්ධියෙන් බලන්න ලංකාවෙ ඔය දායකත්වය හම්බ වෙන්නෙ පිරිමින්ගෙන් විතරයි. ලංකාවෙ ගෑනුන්ගෙන් භාගයක් ගෙවල් වලට වෙලා බුදියනව වැඩට යන උනුත් බොරුවට ගිහිල්ල අයිස් ගහනව. උන්ට නිකන් පින් පඩි දෙනව. මේක තමා ප්‍රධානම හේතුව. වෙන රටවල කෙල්ලො අවුරුදු 18 විතර උනාම තමන් තනියම හම්බකරගෙන ඉගනත් ගන්නව. ලංකාවෙ බහුතරයක් ගෑනු රටේ සල්ලි වලිනු ඉගනගෙන ඊට පස්සෙ ගෙවල්වල ඉන්නව. ඩිග්‍රි තියන් ගෙවල්වල ඉන්න ගෑනු කීයක් ලංකාවෙ ඉන්නවද? මුන්ට උගන්නන්න වියදම් කරපු සල්ලි තනිකරම අපරාධෙනෙ.
    Very good comment machan. this one of the root causes. most of the people waste their time only just studying and finally they leave the university only with a degree.
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    USA gihin loku tip denawa dakala mulu ratama duwanne tip eken bargain karana eka adu kamin kiyala hithan liyala thiyenne.
    Deshapalane economics gana danumak aththema na wage.

    GT, I know Chara personally, reading his every FB post. uta me samajaya gana hama pattakinma wage supiri daneemak tiyanawa. mama u ekka arthika, deshapalana vision gana palenna katha karala tiyanawa. but u metana kiyanne eka paththak gana witharai.
    We never got to talk about why he left SL :(
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    ලංකාවෙ රජයෙ ආයතනවල 75% ඉන්නෙ සාරි ඇදගත්තු ගෑනුනෙ. උන්ගෙන් කොහොමත් සේවයක් නෑ ලංකාවෙ රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි කියන එක අහන්න දෙයක් නෑනෙ. හැබැයි උන්ට වගාකරපල්ල කියල කිව්වත් වෙන දෙයක් නෑ. ලංකාවෙ ගෑනුන්ගෙන් කෘෂිකර්මාන්තයට දෙයක් වෙන්නෙම නැති ගාන. අව්වෙ කරවෙලා මහන්සියෙන් වැඩ කරන්න පුලුවන් ගෑනු ලංකාවෙ නෑ. එහෙම වැඩකරන්න පුලුවන් ශක්තිමන් ගෑනු ඉන්නව තායිලන්තෙ ජපානෙ වගේ රටවල.
    ලංකාවෙ ඇනාචිස්ට් දෙශ්පාලන්යේ වැඩිවාසිය තියෙන්නෙ කාන්තාවන්ට. ඊට අමතරව පොලීසියට, උන් දෙගොල්ලොම කරන දෙයක් නෑ ඒක හින්ද මිනිස්සුන්ගෙ සල්ලි ලැට් වලට තමයි යන්නෙ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මේව නෙමේ බන් හේතු.ලංකාවෙ ශ්‍රම බලකායෙන් ආර්ථිකේට දායකත්වයක් හම්බවෙන්නෙ රටෙන් භාගෙකින් විතරයි. මන් මේ කතාව මීට කලින් ඇති තරම් කියල තියනව. ඇමරිකාව විතරක් නෙමේ ලෝකෙ ඕන දියුණු රටක කරන කර්මාන්ත වල ගෑනු පිරිමි දෙගොල්ලන්ගෙම උපරිම දායකත්වයක් හම්බ වෙනව. ඒත් හොද බුද්ධියෙන් බලන්න ලංකාවෙ ඔය දායකත්වය හම්බ වෙන්නෙ පිරිමින්ගෙන් විතරයි. ලංකාවෙ ගෑනුන්ගෙන් භාගයක් ගෙවල් වලට වෙලා බුදියනව වැඩට යන උනුත් බොරුවට ගිහිල්ල අයිස් ගහනව. උන්ට නිකන් පින් පඩි දෙනව. මේක තමා ප්‍රධානම හේතුව. වෙන රටවල කෙල්ලො අවුරුදු 18 විතර උනාම තමන් තනියම හම්බකරගෙන ඉගනත් ගන්නව. ලංකාවෙ බහුතරයක් ගෑනු රටේ සල්ලි වලිනු ඉගනගෙන ඊට පස්සෙ ගෙවල්වල ඉන්නව. ඩිග්‍රි තියන් ගෙවල්වල ඉන්න ගෑනු කීයක් ලංකාවෙ ඉන්නවද? මුන්ට උගන්නන්න වියදම් කරපු සල්ලි තනිකරම අපරාධෙනෙ.
    :yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ලෝකේ වගා වලින් වැඩියෙන්ම හම්බ කරන රට , උන්ගේ අක්කර ගානක් වවන්න ඉන්නේ තුන් දෙනයි හතර දෙනයි , ගොවි පවුලක් ගත්තම උන්ට තියෙනවා අක්කර සිය ගානක් , වෙනම ගෙවල් හදාගෙන , ජෙනරේටර් ගහගෙන , මාස ගානකට කෑම ප්‍රිජ් වල පුරෝගෙන හුදෙකලා ජිවිත උන් ගත කරන්නේ

    අස්වැන්න ගන්නෙත් තාක්ෂණයට අනුව , අපේ උන් වගේ ගොබ්බයො නෙවි , කෘමිනාශක ගහන්නේ පොඩි ප්ලේන් වලින්

    ලෝකේ පුරාම යන කෑම හදන්නේ උන් , අපි කන බනිස් ගෙඩියක පවා ඇමෙරිකාවට සත ගානක් තියෙනවා

    අනිත් එක උන්ගේ කොම්පැනි ලෝකේන්ම අදින සල්ලි , කොකාකෝල , පෙප්සි , මයික්‍රොසොෆ්ට් , ඇපල් , තව එකී මෙකි නොකී හැම හුයන්නම ඔකුන්ගේ , ඉතින් ඒ කම්පැනි වල ටැක්ස් එකම ඇති ආණ්ඩුවට දුවන්න

    යුද්ද කියන්නේ ඇමෙරිකන් ආර්තිකෙම කොටසක් , ආර්ථිකේ දුවන්න ලෝක බල තුලනය ඕනි

    උන්ගේ උන්ට පුරුදු කරලා තියෙන්නේ හම්බ කරා වියදම් කරා සංකල්පේ , අපේ උන් වගේ සල්ලි පුකේ ගහන් ඉන්නේ නැහැ , බඩුවක් උනත් අවුරුදු 2යි 3යි විසි කරලා අලුත් එකක් ගත්ත

    අනික ඩිසපලින් , අපේ උන්වගේ හැම තැනම කුණු දාන්නේ නැහැ , නඩත්තු වියදම් අඩුයි
    :yes::yes::love:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Very good comment machan. this one of the root causes. most of the people waste their time only just studying and finally they leave the university only with a degree.
    The problem is that Sri Lankan women are very weak. But I don't see any problem with our men.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Government Job karana, Degree Holders la mea Elakiriye innava athine. Api average salary eka Monthly-------50,000.00 Rs------kiyala gammu. Now please kiyanna puluwandha , One Month eka athuledi, Degree Holder visin country ekata karapu sevaya [service] eka mokakdha kiyala? Salary eka ganna hama Masekama viya yuthuya. Karapu sevaya > 50,000.00 Rs nam country eka develop vevi. Nathnam Oya degree eka country ekata Baraki. Karadarayaki.
     
    Last edited:

    ලංකාවෙ කැම්පස් වල කෙල්ලන්ට මේ කතාව හරියටම අදාළයි. ලංකාවෙ ඩිග්‍රි තියන කෙල්ලන්ගෙන් 75%ම කිසිම රස්සාවක් නෑ.
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    මම නම් කාටත් ටිප් එකක් දෙන්නෙ නෑ. මොකද මම හිතන්නෙ කෙනෙක්ට ටිප් එකක් දෙන එකෙන් ඒ මනුස්සයව වගේම ඒ මනුස්සයගෙ රස්සාව අපි බාල්දු කරනව කියල. ඇමරිකාවෙ සම්ප්‍රදාය නිසා එහෙම කරනව ඇති ඒත් මෙහෙ සම්ප්‍රදාය ඒක නෙමෙයිනෙ. ජපානෙ කියන්නෙත් ටිප් දෙන එක අපරාධයක් වගේ සලකන රටක්. ජපානෙ ඉතින් දියුනු නැතුව ඇති. ඇමරිකාවෙ මිනිස්සුන්ට කන්න හම්බෙන්නේ මේ කියල තියන දේවල් වලින් නෙමෙයි රටේ ගොවියට තියන සැලකිල්ල සමාජ තත්වය නිසා. ඒව ඇති කරන්න ඕනෙ රජයෙන්. ඇමරිකාවෙ ඒක හරියටම වෙනව. එහෙ ගොවියන්ට ගුවන් යානා පවා තියනව. අපේ ගොවියන්ට බයිසිකලයක්වත් නෑ.