බයිඩන් සීයට කක්ක කරවන්න උදව්වට ඇවිත්ද කොහෙදden un ukraine valata gahala iwarada
මුගේ කයියයි පඩ ගදයි විතරයි
අර වැඩ බැරි යුක්‍රේෙනට තාම ගහනවා
ඒ අස්සේ යනවා ඇමරිකාවට අරින්න
දහ අතේ කෙලවෙලා ඉන්දියාවයි චිනෙයි යාන්තන් අල්ලන් ඉන්නවා
රට ඇතුලෙම පට්ට ක්‍රයිසිස්
ඵතකොට උයාලගේ අැමරිකාව අායුධ දීලා මහ ලොකු ඊශ්‍රායලය අර කොළඹ දිස්ත්‍රික්කෙටත් වඩා පොඩි ගාසා තීරුවට ගහන්නේ තාමත් අච්චර මිනිස්සු මරලත් හමාස් ලට ඵයාලට වඩා වැඩ පුළුවන් නිසාද?..
රට අැතුලේ ක්‍රයිස්ස් ගැන කිව්වේ වෙස්ටර්න් මීඩියා වලද?
උන් නම් හොඳට කාල බීලා ඉන්නවා.උඹලටත් වඩා...හැමදේම තියෙනවා රට අැතුලේ මේ ළගදිත් අැමරිකන් පොරක් රුසියාවේ ගිහන් කරපු වීඩියෝ ඵක දැක්කේ නැද්ද?
මොන කෑමද
බලෙන් අල්ලන් ඉන්නවා සහ මර්දනය
ඔය ඇර ඔය රට ඇතුලේ වෙන ආතල් එකක් නෑ
ඉන්දියාවයි චීනෙයි බඩු ටික ගන්න නිසා අල්ලන් ඉන්නවා
තනිකරම ඒකාධිපතිවාදය
මිනිස්සුන්ගේ මතේ උඩට එන්න දෙන්නේ නෑ
බලෙන් කසි කබල් මත ඔළුවෙ ගහලා බලෙන් රඳවගෙන ඉන්නවා.
මහ ලොකු කයියාගේ නැව් ටිකට දුන්නා කළු මුහුදෙදි හැඳි ගෑවිලා යන්න සිප්පි ඩ්‍රෝන වලින්. මොකක්වත් කරගන්න පුළුවන් උනාද සෝවියට් කපුටාට. අන්තිමේ පොරම නැව් ටික හන්ගගත්තා. මාසෙන් ඉවර කරන්න පටන් ගත්ත යුද්දේ නේද මේ. දැන් පොරටත් ෆක් වෙලා රෙද්දේ රෙවිලා ඉ්නනේ. ඒත් මාන්නේ වැඩි කමට නවත්තන්න විදියක් නැතිව දඟලනවා. උන්දැ හිතාන ඇත්තේ යුක්‍ර්න් බය වෙලා යටත් වෙයි කියලා
පරණ මකබාස්ලා ඔක්කෝගේම කයියයි පඩ ගදයි විතරයි
මාත් හිතුවේ මුලින් පුටින් පුටින්ම තමයි කියලා. බලන් ගියාම මූත් කටින් පුටින් කෙනෙක්
රට ඇතුලට ඇවිත් නට්‍ය බලන උන්ට ගහලා යනකල් දන්නැති කටින් පුටින්ගේ ඔත්තු සේවාහරි හරි යුක්‍රෙන් දැන් සෑහෙන්න රුසියාවේ අැතුලට අැවිත් අල්ලන් ඉන්නේ..
ඩ්‍රෝන් වලින් නම් අන්න උඹලගේ ඊශ්‍රායලයේ අයන් ඩෝම් වලටත් ගහනවා..![]()
රට ඇතුලට ඇවිත් නට්‍ය බලන උන්ට ගහලා යනකල් දන්නැති කටින් පුටින්ගේ ඔත්තු සේවා
මාසෙන් යුක්‍රෙන් අල්ලන්න ප්ලැන් ගහපු පඩ ගඳ පුටින්ගේ හමුදාව
කළු මුහුදේ රන් තරුව වෙච්චි නාකි පුටින්ගේ නැව් බලඇණිය
මේවා දැන් මහ විහිළුඅච්චර යෝධයා වගේ මැප් එකේ ඉන්න මහ ලොකු රුසියාවට හාල් කෑල්ලක් වේචචි යුක්‍රෙන් තාම නවා ගන්න බැරි උනා
ඒකට හරියන්න අදටත් ඊශ්‍රාෙයල් කාරයෝ ගහනවා මාස් ගැහිල්ලක් අහන එවුන්ටත් හික් ගෑවෙන්න
පෙරේදාත් 200ක් මරලා 4ක් අරන් ආවා. අනික උන්ගේ ඔත්තු සේවා මහ එකා රිසයින් උනා එතැන අවුලක් උනා කියලා පිලි අරගෙන
උන්ගේ ෂෝ නෑ. ගහලා තමයි කියන්නේ ගැහුවා කියලා. ආයේ සපෝට් කරන ඇමරිකාව එපා කිව්වත් උන් ගහනවා. අන්න ගැහිලි
ඒකට මේ නාකි ජහුදම
ඒක තමය්. ඇමෙරිකාවේ වගේ ප්‍රජාතන්ත්‍රවාදයක් ලෝකෙ කොහෙවත් නෑ. ඒකනේ කැම්පස් වල උද්ගෝෂණය කරන උන්ට මේ දවස්වල පොලිසියෙන් කන්න බොන්න දීල උම්මත් දෙන්නෙමොන කෑමද
බලෙන් අල්ලන් ඉන්නවා සහ මර්දනය
ඔය ඇර ඔය රට ඇතුලේ වෙන ආතල් එකක් නෑ
ඉන්දියාවයි චීනෙයි බඩු ටික ගන්න නිසා අල්ලන් ඉන්නවා
තනිකරම ඒකාධිපතිවාදය