ඕකෙ මචන් අනිත් පැත්තකුත් තියනවයකෝ මම කිව්වේ උඹ පොඩි කාලෙ පංතියේ හොඳම ලමයා උනත් අද පිස්සෙක් නම් වැඩක් නෑ, ඉතිහාසය බල්ලට දාපන්!
ඉතිහාසේ පිස්සෙක් වෙලා ඉඳල පස්සෙ රටක ජනාධිපති වෙලා රටට කෙලවලා යකා නටපු උදාහරණත් තියනව.
ඕකෙ මචන් අනිත් පැත්තකුත් තියනවයකෝ මම කිව්වේ උඹ පොඩි කාලෙ පංතියේ හොඳම ලමයා උනත් අද පිස්සෙක් නම් වැඩක් නෑ, ඉතිහාසය බල්ලට දාපන්!
නායකත්වය කියන්නෙ හොඳ mentality එකක් maintain කරන්න පුළුවන් මිනිහෙක්, ඌ පිස්සෙක් කරන්න usa වලටත් පුළුවන් නම් ඌ එලවන්න රටේ උන් දැනගන්න oni, පුටි යට තියෙන්නේ Europe වගෙ රුසියාවත් ලස්සනට හදන්න, එතකොට යුක්කො රුසියාවට බැලෙන් එකතු wei!ඒක හොඳයි කියනවා නෙවේ. ඒත් පුටින් පිස්සෙක් කළේ කවුද කියන එක හොයල බලපන්. ඔය යුද්ධ පිටිපස්සේ ඉඳන් උසි ගන්වන්නේ කවුද කියලා බලපන්. USA වටේ Cuba, mexico වලට ඔය කියන විදිහට වටේ Russia වලින් camp දැම්මොත් මොකද වෙන්නේ කියලා ඉස්සර USA ම කියල තියෙනවා ඒව හොයල බලපන්. NATO එක ඇයි පිහිටෙව්වේ. ඒකේ agenda එක මොකක්ද කියලා හොයල බලපන්. අවුරුදු ගානක් Russia- USA රැකගෙන ආපු NATO expansion rule එක break කාලෙ කවුද කියලත් හොයල බලපන්. පුපේ අරින්න කලිසම ගලවනකොට නෑ ඔය කිව්වට පුපෙ අරින්නේ නැති වෙයි කියල උඹ හිතුවට Putin උඹ වගේ හිතන්නේ නෑ. අනිත් දෙය ඔය වගේම යුද්ධයක් USA කළා නම් ඔය Russia වගේ civilians ල බේර බේර උන් යුද්ධ කරන්නේ නෑ.. history always matter bro...
බලෙන් එකතු වෙයි ????නායකත්වය කියන්නෙ හොඳ mentality එකක් maintain කරන්න පුළුවන් මිනිහෙක්, ඌ පිස්සෙක් කරන්න usa වලටත් පුළුවන් නම් ඌ එලවන්න රටේ උන් දැනගන්න oni, පුටි යට තියෙන්නේ Europe වගෙ රුසියාවත් ලස්සනට හදන්න, එතකොට යුක්කො රුසියාවට බැලෙන් එකතු wei!



ඉතිං පකෝ ඔය තෝ කියල තියෙන්නෙ මට ඕන දේ නේ..හරකා උඹේ අම්මයි තාත්තයි kocchara හොඳ මිනිස්සු උනත් උඹ අද කරන්නේ බලු වැඩ නම්,උඹේ ඉතිහාසය kocchara හොඳ උනත් වැඩක් නෑ! ඒවගෙ උන් ලස්සන ඉතිහාසය gu ගොඩක් කර නව!
ඌ පිස්සෙක් වගේ පේන්නේ පිටින් දකින අපි විතරයි මචං. ඔය උඹ කියන mentally retarded පිස්සුවක් නෙවේ මම කිව්වෙ. තමන්ගේ රටේ ආරක්ෂාවට ගන්න තීරණ අපිට පිස්සු වගේ උනාට ඒ ප්‍රශ්නෙ තියෙන එකා පිස්සු වගේ දකින්නේ නෑ. අපි උනත් ඒ තත්වේ හිටියනං ඔහොම හිතන්නේ නෑනේ. එහෙම රුසියාව දියුණු උනා කියල Ukraine රුසියාවට එකතු වෙන්නේ නෑ බං. කාලයක් තිස්සේ Ukraine USA ත එක්ක ගොඩක් දේවල් කරලා තියෙනවා රුසියාවට කෙලවන්න. අර බයෝ lab එකත් දැන් පිළිගන්න වෙලා USA වලට UN එකත් කිව්වානේ.නායකත්වය කියන්නෙ හොඳ mentality එකක් maintain කරන්න පුළුවන් මිනිහෙක්, ඌ පිස්සෙක් කරන්න usa වලටත් පුළුවන් නම් ඌ එලවන්න රටේ උන් දැනගන්න oni, පුටි යට තියෙන්නේ Europe වගෙ රුසියාවත් ලස්සනට හදන්න, එතකොට යුක්කො රුසියාවට බැලෙන් එකතු wei!
සෝවියට් රුසියාවේ ඉතිහාසය හා යුරෝප ආක්‍රමණය ගැනත් දාපන් ටිකක් එතකොට තමා ලස්සන .රුසියාව කොහෙද පකෝ ලෝකේ විනාස කරේ..තෝ 2010න් පස්සෙ ඉපදුණ ඵකෙක්ද?
![]()
![]()
නායකත්වය කියන්නෙ හොඳ mentality එකක් maintain කරන්න පුළුවන් මිනිහෙක්, ඌ පිස්සෙක් කරන්න usa වලටත් පුළුවන් නම් ඌ එලවන්න රටේ උන් දැනගන්න oni, පුටි යට තියෙන්නේ Europe වගෙ රුසියාවත් ලස්සනට හදන්න, එතකොට යුක්කො රුසියාවට බැලෙන් එකතු wei!

meka dakala epa una. lokaya gana kisima adahasak nathi podi daruwek wage. OK.උඹ කියන කාරනාව ඇත්ත වෙන්න පුලුවන්. ඒක කියපු විදියයි වැරදි.. ඒ මොක උනත් අතීතය අමතක කරලා අනාගතයට යන්න බෑ බන්... අද පිස්සෙක් උනත් අතීතයේ කරපු දේවල් හරි නම් ඒවා අගයන්න ඕනේ... වැරදී නම් වැරදී ඒවාගෙන් පාඩම් ඉගෙනගන්න ඕනේ...යකෝ මම කිව්වේ උඹ පොඩි කාලෙ පංතියේ හොඳම ලමයා උනත් අද පිස්සෙක් නම් වැඩක් නෑ, ඉතිහාසය බල්ලට දාපන්!