ඇමෙරිකාව යුදපිටියක්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩේ මදුරුවො මරන්න වගේනේ මරන්නේ.. කල්ලොනෙවෙයි මැරෙන්න ඕන ඔය පොලිස් උනුයි මැරෙන්න ඕන.. කොහොම උනත් ඔය සිද්ධි නිසා වෙන මහජන නැගිටීම් වලින් දේපල හානි ඩොලර් මිලියන ගනන් වලටත් වැඩි ඇති.වෙන රටවල් වලට කල විනාසේට ඇමරිකාව ගිණි ගොඩක්ම වෙන1 සොබාදහමෙන් වෙනවා
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    අඩේ මදුරුවො මරන්න වගේනේ මරන්නේ.. කල්ලොනෙවෙයි මැරෙන්න ඕන ඔය පොලිස් උනුයි මැරෙන්න ඕන.. කොහොම උනත් ඔය සිද්ධි නිසා වෙන මහජන නැගිටීම් වලින් දේපල හානි ඩොලර් මිලියන ගනන් වලටත් වැඩි ඇති.වෙන රටවල් වලට කල විනාසේට ඇමරිකාව ගිණි ගොඩක්ම වෙන1 සොබාදහමෙන් වෙනවා

    Kallo e wunata kalin ekedith kare aruge marane pitin daala thiyena kadawal okkoma kadala thibba badu tika sudda karapu eka ne. kallongenuth cha set ekak athi. policiyeth kallo innawane bn.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කණුහරුපා කියන්න එපා පොන්ස් open Forum වල :angry: :angry: :angry:

    ratawal phones kiyala hithagena inna 8 pass wesige putala me wage news balala athal gannawa. Mun danne nehe owa walath inne minissu kiyala.

    iskole padam cut karala loka sithiyama mona wageda kiyalawath danne nethi me wage ewun samajayata awilla hithanne usa kiyanne loku iPhone ekak kiyala. China kiyanne wisala Huawei phone ekak kiyala. Owa wala lankawe minissuth innawa. Danna ekek innawanam call ekak deela ahanna ona hodin innawada kiyala. Nathuwa hure danna newei.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    :o සාමාන්ය මිනිස්සුත් ආයුධ අතට අරගෙනද? කාර් කුඩු කරන්නෙ ඇයි බං?
     
    • Like
    Reactions: Champ HB

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මුඩුක්කුවා කවුද කියලා මේ ත්‍රෙඩ් ඵක බලන උන්ට පේනවා..😂😂

    අඩෝ සඳුන් බුවා දැන් සෑහෙන්න දියුණු වෙලා.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    හපොයි හපොයි
    ගොඨා සර්ගෙයි බැසිල් සර්ගෙයි රටෙ නෙද දෙයියනෙ මෙ ?
     
    • Like
    Reactions: D_Mad

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    උද්ගෝෂණ වලට හේතුව තවත් නිරායුද කළු ජාතිකයෙකුට පොලිසිය විසින් වෙඩි තැබීම


    අම්මට හුඩු ශොට්ස් කවුන් කරා 8 තියෙනවා යකෝ... :angry: අරූ මොකක්හරි ගන් එකක්වත් ඇදලා ගත්තද? කැ# සීන්එක! :baffled:
     
    • Like
    Reactions: D_Mad